ගෙදර ලොකු එකයි පොඩි එකයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ගෙදර ලොකු එකයි පොඩි එකයි

    74611545_2231555930284060_790558592766836736_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 ekathu karapu id wagayak tiyenawa. Anura kumarata vote karana unta bedala denawa. Gold ton 40 nam illanna epa :yes::D:D:yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    88/89 ekathu karapu id wagayak tiyenawa. Anura kumarata vote karana unta bedala denawa. Gold ton 40 nam illanna epa :yes::D:D:yes:

    උබලද ඒ කාලේ jvp කියල ගෙවල් සුද්ද කරේ
    රත්නරන් නම් විකුනපන් ශිරන්තිට
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබලද ඒ කාලේ jvp කියල ගෙවල් සුද්ද කරේ
    රත්නරන් නම් විකුනපන් ශිරන්තිට

    jvp kiyala newe jvp eken gewal sudda kare factory gini tibbe . id issuwe. minissu 80000 k maruwe .transformers gini tibbe . premadasa oya jvp karayonwa ballo wage marapu nisai rata berune.:D:D:yes::yes:;);):D:D

    Rathran shiranthi ta wikunanna deyak na e wadagath pawul wala minissu. punchi ammala ussan awith na bappata wasa deela marala. lapa kota wage:yes::yes:;);):yes::yes:
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8

    ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ආපු කිසිම ආන්ඩුවකට සන්නද්ධව පහර දෙන්න කිසිම පුද්ගලයෙක්ට හෝ කන්ඩායමකට අයිතියක් නැත..ඒක බරපතල වැරද්දක්.ඒ අයට දඩුවම් දෙන්න ඕන.නමුත් ඒක සාධාරනව සංයමයෙන් අහිංසක අයට හනියක් නොවන විදිහට රටේ තියෙන නීතියට අනුකූලව.එහෙම නැතුව සම්බන්ධ එකයි සම්බන්ධ නොවන එකයි හැම එකාම මරන්න බෑ.ජේවිපි එකට කෙලින්ම සම්බන්ධ අය උනත් ඒකියන්නේ සන්නද්ද සටනක් කරන අයව මැරුවට කමක් නෑ.ඒක නිත්‍යනුකූලව එල්ලුම්ගහ තුලින්ම කරන්න තිබ්බා.නමුත් ඔය ඒකවටා හිටපු යුද්ධ නොකරන අයව සිරගත කරන්න තිබ්බා.ඒ අය මිනීමරුවන් නෙවෙයි මතවාදයක් දරපු අය.නායකයන් යුද්ධ නොකරත් අන දුන්නනම් මරන්න පුලුවන්.ඒක මරන්න ඕන මානුෂික විදිහට.
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    89 කාලේ ප්‍රධානම වැරදිකරුවා සහ අපරාද කාරයා ජේවිපි එක.ඒ සන්නද්ද ත්‍රස්තවාදී මාවතක ගමන් කිරීම.ඒ අය ගත්ත තීරනය නිසා ඒ අය සහ ඔවුන්ගේ ඥතින් මිතුරන් හිතවතුන්ම මැරුම් කෑවා.අහිංසක ජනජීවිතයත් අනතුරට දැම්මා
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    89 කාලේ ප්‍රධානම වැරදිකරුවා සහ අපරාද කාරයා ජේවිපි එක.ඒ සන්නද්ද ත්‍රස්තවාදී මාවතක ගමන් කිරීම.ඒ අය ගත්ත තීරනය නිසා ඒ අය සහ ඔවුන්ගේ ඥතින් මිතුරන් හිතවතුන්ම මැරුම් කෑවා.අහිංසක ජනජීවිතයත් අනතුරට දැම්මා

    eka Tamnge athada belimak Ape Budu hamuduruwo mulinma viswasa kara Sharireta dediwa duka dila nirwanya awoboda karaganna eth eka pasu kalinwa tama terum gatte eka wedak wenne ne kiyla eta passei medum piliwetata awilla nirwanyaya shakshath karagatte ..... eda desaplana wata pitawa / desapalna dam kridawa Premadasa atulu pirisa ounwa awi atata ganna tatweta path kala, paksha tahnamth ekka.... Indu lanka givisuma saha piditha janyage hita suwa pinisa aragalya ownta tora ganna sidda una... pasukalinwa JVP eka athada belima weradi kiyla terum gatta nisai 1994 passe kriya kari desa palnyta awe eten patan metek unta kisima dusana / wancha chodana nehe.. ounge bavitawa anik paksha ekka beluwama godak hodai... eth minissu chande denne ne... minisunta desapalna bavitawak ne niwaradiwa saha sapekshawa hitanna puluwan...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිය වේදිකාවේ කරන විහිලුත් එක්ක ගෝඨගේ වේදිකාවට ෆ්‍රෙඩි, නල්ලතම්බි, ටෙනියා, බන්දු වගේ උන් එක රොත්තක් හිටියත් සජියට ගහන්න බෑ.... ඌ ඒ තරමට කරන විහිලු තාත්විකයි....:lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ආපු කිසිම ආන්ඩුවකට සන්නද්ධව පහර දෙන්න කිසිම පුද්ගලයෙක්ට හෝ කන්ඩායමකට අයිතියක් නැත..ඒක බරපතල වැරද්දක්.ඒ අයට දඩුවම් දෙන්න ඕන.නමුත් ඒක සාධාරනව සංයමයෙන් අහිංසක අයට හනියක් නොවන විදිහට රටේ තියෙන නීතියට අනුකූලව.එහෙම නැතුව සම්බන්ධ එකයි සම්බන්ධ නොවන එකයි හැම එකාම මරන්න බෑ.ජේවිපි එකට කෙලින්ම සම්බන්ධ අය උනත් ඒකියන්නේ සන්නද්ද සටනක් කරන අයව මැරුවට කමක් නෑ.ඒක නිත්‍යනුකූලව එල්ලුම්ගහ තුලින්ම කරන්න තිබ්බා.නමුත් ඔය ඒකවටා හිටපු යුද්ධ නොකරන අයව සිරගත කරන්න තිබ්බා.ඒ අය මිනීමරුවන් නෙවෙයි මතවාදයක් දරපු අය.නායකයන් යුද්ධ නොකරත් අන දුන්නනම් මරන්න පුලුවන්.ඒක මරන්න ඕන මානුෂික විදිහට.

    oya krameta kara nam mehema ratak wath na. transformers blast kranawa. pipe lina kapanawa. id ussanawa gold ussanawa, ude weddi kalin dawase light dapu unge beli kapanawa:):) gewal walata panala hamudawe innawa neda uta ain wenna kiypn nathnam heta maranawa kiyanawa. polici walata wedi tiyenawa. bus gini tiynawa. train gini tiyanawa. hamuduwaru 726 namak apawath karanawa. sadarana widihata wada karanna puluwan ehema karana un ekka. ballo wage minissu maraddi
    gewal walata panala. agili kapaddi. ratama eka thana tiyeddi factory wahala. ohoma hemin hoya hoya kara nam tama hoyanwa. ohoma speed eke premadasa wada karalath anura, wimal ,tilvin set eka horen hanguna:yes::yes:;);):yes::yes: