ගෙදර වගේ ඉන්න පුළුවන් බෝඩිමක්.....

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    යකෝ තවම අත්තිවාරමවත් දාල නැතුවද බෝඩිම් දෙන්න හදන්නේ.. ?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    37cJVpr.jpg
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මචං මන් කරන්නේ ගෙවල් කර්න්ට්‍රක්ට් ගන්න එක .
    අත්තිවාරම දාන්න ද ඕන ? :yes:
     

    Anarchyz

    Member
    Feb 24, 2016
    9
    0
    0
    ගෙදර වගේ ඉන්න පුළුවන් බෝඩිමක්.....
    මහරගම ටවුන් එකට 1 කි.මි.
    බොරලැස්ගමුව හන්දියට.75
    පිළිකා රෝහලට 500 මී.
    මාස 3ක අත්තිවාරම් ඕන..
    එක් අයෙකුට වෙනම එන්ට්‍රන්ස් නැත...
    කාමරයක්......
    uni of jpura RMV can reach.....
    Address:ඇඹිල්ලවත්ත පාර.... බොරලැස්ගමුව...
    :):):):):)

    බාස් කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්. අත්තිවාරමේ ඉදලා වහල ගහන තෙක්ම වැඩ ටික ලස්සනට, ඉක්මනට කරලා දෙයි. අත්තිවාරමට මාස තුනක් යන්නේ නෑ උබ කියනවා වගේ. කාමරේ හදලා කුලියට දෙන්නත් පුළුවන් මාස තුනක් යනකොට.

    බාස්ට දවසට රුපියල් 1800 ක් දීපන් ඌට. ගෝලයට 1200 ක් ඇති. බ්ලොග් ගලෙන් නේ කාමරේ හදන්නේ. බ්ලොග් ගලක් 30 ගානේ දෙන්නන්. සිමෙන්ති 800 යි. වැලි කියුබ් එක 11500 ට ගෙනත් දෙන්නම්. මෙටල් 4500 යි.
    ආ සීට් වහන්න එපා වහලෙට. අමානෝ තහඩු වත් දාපං.

    ජයවේවා
     
    Last edited: