ගෙදර වහලට ගහන්න ෆොඉල්

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ගෙදර වහලට ගහන්න ෆොඉල්

    ගෙදර වහලට ගහන්න ෆොඉල් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්කො බං කීයක් විතර යනවද ඇත්තටම රස්නේ අඩු වෙනවද කොච්චර විතර අඩු වෙනවද ගෙවල් වල ෆොඉල් ගහල තියෙන උන් පොඩ්ඩක් කියපන්කො බන් 15 x 15 රූම් එකක වර්ග අඩි කීයක් තියෙනවද
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    warda adi 225i thiyenne mcfoil ganin singal sheet double sheet kiyala warga dekak thiyana wahaleta mokak demmath ekai singal eka ganan adui . palala meter 1 dik mitaraayak 65/=i wenne ubata meter 25k yai 15X15 kamarayata selakiya uthu pramanayakin rasne adu wenawa!:)
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    thanks machna
    thanks machn
    warda adi 225i thiyenne mcfoil ganin singal sheet double sheet kiyala warga dekak thiyana wahaleta mokak demmath ekai singal eka ganan adui . palala meter 1 dik mitaraayak 65/=i wenne ubata meter 25k yai 15X15 kamarayata selakiya uthu pramanayakin rasne adu wenawa!:)

    ado ela ban Rs.65 ta koheda ban ganna thiyenne Macfoil