Solar ගහන්න ආසාවක් ආවා. වහලේ 1000 sqft වගේ තියෙනවා කියලා හිතපන්කො. මට දැනගන්න ඕන මෙන්න මේ ටික
- ලංකාවෙ හොඳම පැනල් බ්‍රෑන්ඩ් එක මොකක්ද?
- solar unit එක මොකක්ද?
- 5.5KW, 10KW ගහන්න කොච්චර ඉඩ ඕනද වහලේ? පැනල් කීයක් යනවද?
- 5.5, 10 වලින් මාසෙකට කොච්චර unit ජෙනරේට් වෙනවද (ගෙදර බාවිතාව අමතක කරලා total ගාන කියන්න LECO/CEB උන්ට දෙන්න)?
- 5.5, 10 ගහන්න කීයක් විතර යනව්ද? singer උන්ගෙ ඇහුවාම 5.5 980,000 දෙන්නම් කියනවා. දන්න විදියට ඒක ගනන් වැඩි.