Solar ගැන දන්න උන් වරෙල්ලා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,797
    18,601
    113
    මට බිල ප්‍රශ්නයක් නෑ බන්. මට අලුත් ප්‍රොජෙක්ට් එකක් කරන්න තියන ආසාව තියෙන්නෙ. මේ ඉන්න ගෙදර තව අවුරුදු 1.5වත් ඉඳිද දන්නෙ නෑ පොඩි එකාගේ school සීන් නිසා.
    කරල බලමු. ඉන්න කාලෙ ත් පාඩුවක් වෙන්නෙ නෑ ඒක 100% sure
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එම තමා ලෝකෙම පැනලා හදන්නේ . උපරිම කාර්‍යක්ශමව විකුනුවොත් ෆොසිල ඉන්දන බිස්නස් එක ලෙප්ට් වෙනවා
    Matakada ara vouger 2 aurudu 70 ta wada Service eka dunna
    A battery solar system patta ati neda ban
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    කොල්ලට මේ පාර සරුයි වගේ 😎😜

    1. Jinko , Longi , A grade ම ගන්න ඕනෙ සුවර් තැනකින්

    2. Inverter එකනෙ? ABB/SMA/Fronius යුරෝප්. ගාන වැවි. Huawei පුලුවන් නම් මරු. එතනින් එහාට Sungrow , Goodwe , Solis recommend කරන්න පුලුවන්.

    3. 1kW දවසට kWh 4යි කියල හිතල ගාන හදාගන්න

    4. උඩ මම Panels දාල Inverter කිව්ව පිලිවෙලට බැලුවොත්. අන්තිමට කිව්ව inverter එක දාල ත් ඔය කිව්ව් ගාන යනව.

    ඔයිට අඩු quality දේවල් දාල සහ one day tour business එකේ ඉන්න. තැන් තියනව 800k - 900k වලින් ඉවර වෙන.

    Maintenance , warranty claim එහෙම කල්පනා කරනව නම් යටම මිලට නොයා උඩම ඒවටත් නොයා mid range එකෙන් try කරන්න.

    CEB Charges අනම්මනම් සේරම all inclusive යන ගනන් කිව්වෙ

    ps own installation teams ඉන්න තැනකින් කරගන්න. හුගක් කට්ටිය sub දෙන්න. Quality supervision එකක් වෙන්නෙ නෑ installation එකේදි. එන team එක මත depends

    A grade පැනල් කියලා අපි හරියටම අන්දුරගන්නේ කොහොමද මචන් ?

    පුලුවන්. CEB අවුලක් නෑ. Deye brand එක හොදටම හොදයි
    Huawei Hybrid inverter එකට බැටරි සෙට් කරන කොට මොකක් හරි අවුලක් කියනවා නේද ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,601
    113
    A grade පැනල් කියලා අපි හරියටම අන්දුරගන්නේ කොහොමද මචන් ?
    panels website වල serial numbers check කරල ගන්න පුලුවන්. reputed and brand authorized agent කෙනෙක්ගෙන් import කලාම අවුලක් වෙන්නෙ ත් නෑ


    Huawei Hybrid inverter එකට බැටරි සෙට් කරන කොට මොකක් හරි අවුලක් කියනවා නේද ?
    Huawei ඒව විතරයි පුලුවන්
     
    • Like
    Reactions: hi.dushan

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Matakada ara vouger 2 aurudu 70 ta wada Service eka dunna
    A battery solar system patta ati neda ban
    Solar nemei eke thiyenne radioisotope thermoelectric generator ekak. Radioactive material ekakin emit wena heat eken current eka generate karanne. Inefficient but reliable. Source eke Radioactivity eka thiyenakan current eka ganna puluwan.
    Awurudu 70 nemei bn 1977 yawwe eka.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    dan uba solar ekak gahuwada ??
    ගහන්න හිතන් ඉන්නෙ බන්, ගෙදර 3phase නැති නිසා 20ක් ගහන්න බෑ. ඉතින් අඩුගානක් තමා යන්න ඕන.

    අලුත් සීන් නිසා ගනන් අඩුවේ වගේ. ඉතින් තව කාලයක් බලනවා.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගහන්න හිතන් ඉන්නෙ බන්, ගෙදර 3phase නැති නිසා 20ක් ගහන්න බෑ. ඉතින් අඩුගානක් තමා යන්න ඕන.

    අලුත් සීන් නිසා ගනන් අඩුවේ වගේ. ඉතින් තව කාලයක් බලනවා.
    5kw ekak math gahanna inne 8lak wage okkoma yanwa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    5kw ekak math gahanna inne 8lak wage okkoma yanwa
    ඕවට demand එක තව අඩු වෙනවා rate අඩු කරපු නිසා, ඉතින් ඕක තව අඩු වෙන්න පුලුවන්. පොඩ්ඩක් අල්ලන් හිටපන්.