Bumpමචන්ල මම අර කලින් ත්‍රෙඩ්වලත් දැම්ම සමහරවිට ඔයාලට මතක ඇති අපි හොයන්නෙ බලන්නෙ නැතුව අලුත් ගෙදරකට ගිහිල්ල අන්තිමට අහල පහල ඉන්නෙ මහ අසික්කිත කාලකන්නි සෙට් එකක්. පුදුම කුහකයො සෙට් එකක් ඉන්නෙ ඒකත් නිකන් නෙමෙයි නෑදෑයො සෙට් එකක්. මුන් ඉතින් අපි ආපු දවසෙ ඉඳල අපිට මෙතන එපාකරවන්න එක එක වැඩ කරා. ඒත් ඉතින් අපි ඉවසගෙන හිටිය දැන් මෙතන ගත්තු එකේ විකුනල යන්නත් බැරි හින්ද. උදාහරනයක් විදිහට ඒපැත්තෙ ඉඳල අපිට හින්ට් ගහනව නම් කියනව, මල් ගස් කඩනව, රවනව, එක එක සද්ද දානව අහගෙන ඉන්න බැරි, හූනියන් කරනව,මේවගේ දේවල් ඉවරයක් නැ දැන් ඉතින් මුන්ගෙ අලුත්ම වැඩේ තමයි දැන් මාසෙක විතර ඉඳල මොකක්ද අමුතු සැර ගඳක් එවනව නිකන් හොදි ගඳවල් එන්නෙ. මේක නිකන් ඉඳුල් ගඳක් වගේ එකක් තමයි ගොඩක්ම එන්නෙ. මම ඒත් හිතුව මුන් ගෙදර කන හොදි ඉඳුල් පුච්චනවද දන්නෙ නෑ කියල. කොහොමහරි ඉතින් දැන් මේක හෙන අවුල් වෙලා තියෙන්නෙ. මෙක නිකන්ම ගඳක් නෙමේ මේකට නිකන් ඇගේ අර වෙනදට තියෙන ෆිට් ගතිය අඩුවෙලා තියෙනව, රෑට නින්ද යන්නෙ ගොඩක් පරක්කු වෙලා. නිකන් අමුතු උත්තේජනයක් වගෙත් තියෙනව. කලින් ඉන්ට්‍රස්ට් වෙලා හිටපු දේවල් වලට කිසි ඉන්ට්‍රස්ට් එකක් නෑ වගේ. කෑම රුචියත් ටිකක් අඩුවෙලා. මේක ඉතින් උදේ හවා එනව රෑට මේක වැඩියි. මට ඉතින් මුන්ගෙන් ගිහිල්ල මේක අහන්නත් නිකන් මොකක්ද වගේ මොකද මම මුනුත් එක්ක අවුල් හින්ද. මේකට මොකක්ද මචන්ල කරන්නෙ? මේකට ගෙදර වාතය පිරිසිදු වෙන්න මොනවහරි කරන්න දෙයක් තියෙනවද?? හැබැයි ඉතින් ඔය ඒසී වගේ ඒව සෙට් කරන්න කියල කියන්න එපා මේදවස්වල ඔවට සල්ලි නෑ. මොකක් හරි වෙන සිස්ටම් එකක් නැද්ද?? මොකක්ද මචන්ල ඔය වෙන්ටිලේටර් සිස්ටම් එකක් කියල කියන්නෙ?එකෙන් වාතය පිරිසිදු කරන්න පුලුවන් වෙයිද ගෙදරක?? නැත්නන් නිකන් ඔය කට්ටකුමන්චල් පුච්චනව වගේ සිම්පල් වැඩක් කරල මේක ශේප් කරගන්න බැරි වෙයිද??
up
------ Post added on Apr 2, 2021 at 1:45 AM
Use a xiaomi air purifier
Sirawata macho mewage case report karanna place ekak tibunanam hondai......Owa complain karanna thanak nadda lankawe?![]()
මායිම් වලට කිට්ටුවෙන් කුණුවලවල්, ලැට් වලවල් තියෙනවද බලපන්. එහෙම නැත්නම් උබලගෙ ගෙදර ඒව චෙක් කරපන්
Elawalu palathuru wadiyen kanna.
පොලීසියේ එකෙක් කොහොම හරි සෙට් කරගනින් බොන්න....අවුරුද්දට උන් 4,5 කට සුපිරි පාටියක් දියන්.බොන්ගෝ , ගිටාර් ගහලා......යද්දී එහා ගෙදරට පොඩ්ඩක් කතා කරලා සද්ද බද්ද වුනා නම් සමාව ඉල්ලලා යන්න කියන්න.
Un Nam MAnussayo wenna ba
Thanx bro!!Exhaust fan ekak hai karala balapan
ow bn mekama thama kynna tynne matath
Ekatamai ban karanna wenne dan aparade hebai ithin mewage geyak megaanata hoyanna wenne naa ithin. Apith meka gaththe gaana adu hinda.......උන්ට වෙන වැඩ නැද්ද යකෝ උබටම කරදර කරකර ඉන්නවා ඇරෙන්න
ඔතන විකුණලා පැල්ට් එකක හරි ගිහිල්ලා නිදහසේ ඉඩහන්කෝ
අඩුකුලේ ගම් කබරයො සෙට් එකක් වෙන්න ඇති.කොහෙද පලාත?
අපෙත් ගෙදරට ලගම ගෙදර ඉන්නේ බදුල්ල පැත්තෙන් ආපු ගුරුවරු ජෝඩුවක් දැන් ඒ දෙන්න පැන්ෂන් අපේ මායිමටම අල්ලලා ඉස්කෝලයක් හදල උදේ ඉදන් හවස් වෙනකන්ම ඉස්කෝල කෑගහනවා හවසට පන්ති සෙනසුරාදා ඉරිදා පන්ති කනක් ඇහිලා ඉන්න නැ ඒ මදිවට අපේ බල්ලා බිරුවොත් කතා කරලා කියනවා ළමයින්ට ඉගෙනගන්න
කරදරයි කියල වත්තේ මයිමේම building එක හදල දොරවල් ජනේලුත් අපේ ගෙදර පැත්තට දාල තියෙන්නේ උන් ගුරුවරු හින්ද ගමේ අයත් එයාලට පුදුම ගවුරවයක් තියෙන්නේ
muslim set ekakta ganakata wikunapan...
parasnae iwarai ....
Uba reta unge waththata gihilla reela waren
niyamai!!air purifier with ionizer
Air purifier ekanma oka karanna amaruyi
HEPA filter designed to remove particles such as dust and pollen, odor ekath remove karanwa HEPA + carbon filter tiyanna Air purifier waling
man-made Air purifier + natural Air purifier = done![]()
Niyama idea eka machoහිමින්ම කක්ක බෙට්ටක් උන්ගේ පැත්තට තාප්පේ උඩින් විසිකරලා දාපං.

hoda gurek(real one)allala kemak kara nan wedagena enne


ubatath barida unta ehema karadarayak karalaa balanna. unge level ekata wetena eka hari naha thama but eye for an eye wage![]()
. Anith eka kalaa kiyala mokakda athi wade??unta ethakota therei neh oka karadarayak kiyala. anith ayata karadara karanakota samahara wunta therenne naha thamanta wennama ona therenna.Mata owa karanna kammaliy macho. Anith eka kalaa kiyala mokakda athi wade??
ගුරුවරු හික්අපෙත් ගෙදරට ලගම ගෙදර ඉන්නේ බදුල්ල පැත්තෙන් ආපු ගුරුවරු ජෝඩුවක් දැන් ඒ දෙන්න පැන්ෂන් අපේ මායිමටම අල්ලලා ඉස්කෝලයක් හදල උදේ ඉදන් හවස් වෙනකන්ම ඉස්කෝල කෑගහනවා හවසට පන්ති සෙනසුරාදා ඉරිදා පන්ති කනක් ඇහිලා ඉන්න නැ ඒ මදිවට අපේ බල්ලා බිරුවොත් කතා කරලා කියනවා ළමයින්ට ඉගෙනගන්න
කරදරයි කියල වත්තේ මයිමේම building එක හදල දොරවල් ජනේලුත් අපේ ගෙදර පැත්තට දාල තියෙන්නේ උන් ගුරුවරු හින්ද ගමේ අයත් එයාලට පුදුම ගවුරවයක් තියෙන්නේ
ඔය ගේ බදාගෙන ඉන්න එපා ඔයි ඕක විකුණලා සැනසීමෙන් ඉදපන් වෙන කොහේ හරි ගිහිල්ලා
Ekatamai ban karanna wenne dan aparade hebai ithin mewage geyak megaanata hoyanna wenne naa ithin. Apith meka gaththe gaana adu hinda.......
------ Post added on Apr 2, 2021 at 1:21 PM
------ Post added on Apr 2, 2021 at 1:28 PM