පොඩියට හැදෙන උන පඳුරු වටේටම ඉඳන්න. පොහොර දාල උස යවාගන්න. ලොකු උන නෙමේ.මචන්ල මම අර කලින් ත්රෙඩ්වලත් දැම්ම සමහරවිට ඔයාලට මතක ඇති අපි හොයන්නෙ බලන්නෙ නැතුව අලුත් ගෙදරකට ගිහිල්ල අන්තිමට අහල පහල ඉන්නෙ මහ අසික්කිත කාලකන්නි සෙට් එකක්. පුදුම කුහකයො සෙට් එකක් ඉන්නෙ ඒකත් නිකන් නෙමෙයි නෑදෑයො සෙට් එකක්. මුන් ඉතින් අපි ආපු දවසෙ ඉඳල අපිට මෙතන එපාකරවන්න එක එක වැඩ කරා. ඒත් ඉතින් අපි ඉවසගෙන හිටිය දැන් මෙතන ගත්තු එකේ විකුනල යන්නත් බැරි හින්ද. උදාහරනයක් විදිහට ඒපැත්තෙ ඉඳල අපිට හින්ට් ගහනව නම් කියනව, මල් ගස් කඩනව, රවනව, එක එක සද්ද දානව අහගෙන ඉන්න බැරි, හූනියන් කරනව,මේවගේ දේවල් ඉවරයක් නැ දැන් ඉතින් මුන්ගෙ අලුත්ම වැඩේ තමයි දැන් මාසෙක විතර ඉඳල මොකක්ද අමුතු සැර ගඳක් එවනව නිකන් හොදි ගඳවල් එන්නෙ. මේක නිකන් ඉඳුල් ගඳක් වගේ එකක් තමයි ගොඩක්ම එන්නෙ. මම ඒත් හිතුව මුන් ගෙදර කන හොදි ඉඳුල් පුච්චනවද දන්නෙ නෑ කියල. කොහොමහරි ඉතින් දැන් මේක හෙන අවුල් වෙලා තියෙන්නෙ. මෙක නිකන්ම ගඳක් නෙමේ මේකට නිකන් ඇගේ අර වෙනදට තියෙන ෆිට් ගතිය අඩුවෙලා තියෙනව, රෑට නින්ද යන්නෙ ගොඩක් පරක්කු වෙලා. නිකන් අමුතු උත්තේජනයක් වගෙත් තියෙනව. කලින් ඉන්ට්රස්ට් වෙලා හිටපු දේවල් වලට කිසි ඉන්ට්රස්ට් එකක් නෑ වගේ. කෑම රුචියත් ටිකක් අඩුවෙලා. මේක ඉතින් උදේ හවා එනව රෑට මේක වැඩියි. මට ඉතින් මුන්ගෙන් ගිහිල්ල මේක අහන්නත් නිකන් මොකක්ද වගේ මොකද මම මුනුත් එක්ක අවුල් හින්ද. මේකට මොකක්ද මචන්ල කරන්නෙ? මේකට ගෙදර වාතය පිරිසිදු වෙන්න මොනවහරි කරන්න දෙයක් තියෙනවද?? හැබැයි ඉතින් ඔය ඒසී වගේ ඒව සෙට් කරන්න කියල කියන්න එපා මේදවස්වල ඔවට සල්ලි නෑ. මොකක් හරි වෙන සිස්ටම් එකක් නැද්ද?? මොකක්ද මචන්ල ඔය වෙන්ටිලේටර් සිස්ටම් එකක් කියල කියන්නෙ?එකෙන් වාතය පිරිසිදු කරන්න පුලුවන් වෙයිද ගෙදරක?? නැත්නන් නිකන් ඔය කට්ටකුමන්චල් පුච්චනව වගේ සිම්පල් වැඩක් කරල මේක ශේප් කරගන්න බැරි වෙයිද??
up
------ Post added on Apr 2, 2021 at 1:45 AM
පුලුවන්නම් ලොකු කුරුළු කුඩුවක් ගහන්න වත්තේ, ලව් බිර්ඩ්ස් ල 20ක් විතර සෙට් වෙන්න පුළුවන් එකක් හොඳයි.
වැඩි වියදමක් නැහැ.