ගෙදර වැඩ කරන ගෑනු කෙනා මාර ඇණයක් 🔩

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නැ නැ මචං. එහෙම ඒවා කරේ නැහැ මම.මම තනියම ගෙදර ඉන්නේ. ඕවා කරලා හිරේ යන්න බැහැ.

    Tamil Lady ගේ පඩිය අන්තිමට 60 000 ට raise කරලා තිබුන නිසා එහෙම මෙයාටත් දුන්නේ. Tamil Lady හිටියේ මම ඉපදෙන්නත් කලින් ඉදන්. ඒ නිසා wage increase කරන්න උනා අවුරුදු කිහිපයෙන් කිහිපයකට. මෙහෙ දවසේ කුලියට එන අය 2500ක් ගන්නවා. ඒ නිසා මම හිතුවේ 60 000 සාදාරනයි කියලා.අනික තමා අපිළිවෙලට වැරහැලි ඇදන් ඇවිත් වැඩ කරන අය හරියන්නේ නැහැ. ලස්සනට අදින්න පුළුවන් වෙන්න ඕනේ/ පිරිසිදුව ඉන්න ඕනේ /ඉංග්‍රීසි පුළුවන් නම් තවත් හොදයි අනිවාර්ය නැහැ. මොකද මෙහෙට ගෙස්ට් ලා එනවා සමහර වෙලාවට. අපේ අක්කා tour guide කෙනෙක් දැන් ඉන්නේ Maldives ඉතින් එහෙ හම්බෙන foreigners ලා මෙහෙට එක්කන් එනවා. එතකොට එයාලා ගැන බලන්න එහෙම ඕනේ. මේවා දැම්මේ නැත්තේ මම පම්පෝරි ගහනවා කියලා මේකේ අය කියන නිසා. ඔය පල්ලෙහා පින්තුරේ අක්කා දවස් ගානකට කලින් එවුවේ ඒක දැම්මේ මම බොරු කියනවා කියලා හිතන අය නිසා.

    View attachment 188791
    අක්කගේ ෆොටො එකක් නැද්ද
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    oyagaani yawapan, mata 50,000 diyak, mama thawa ganiyek hoyala dennam, ee ganita mama 25000 deepa ithuru 25000 mama gannawa, obata ona widiyata wadatika karala dei,
    kamathi da?
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    okige puka paluwe nathnam ubata pis

    aha ...............budu ammo uba kolu karayekda :shocked:
    Ow mama gay
    :angry::angry::angry::angry::angry:

    60000 mata diyan mn ennm
    ------ Post added on Nov 5, 2022 at 10:03 PM
    Lady kenek one. Innawa nam kiyanna
    oyagaani yawapan, mata 50,000 diyak, mama thawa ganiyek hoyala dennam, ee ganita mama 25000 deepa ithuru 25000 mama gannawa, obata ona widiyata wadatika karala dei,
    kamathi da?
    Lady kenek one Machan. Guys la epa. Hoda ganu kenek innawa nam kiyanna.job ekak denna pukuwan

    @lasankandy අර කෙනාගේ විස්තර එවනවද මට?
    ------ Post added on Nov 6, 2022 at 12:02 AM
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මම මාස 3කට කලින් ගෙදර වැඩට අලුතෙන් Lady කෙනෙක් ගත්තා. කලින් හිටියේ Tamil Lady කෙනෙක්. එයා Hunnasgiriya ගෙවල් විකුනලා Jaffna වල එයාලගේ නංගිලා ගාවට ගියා මේ මෑතකදී ඒ නිසා අපිට අලුත් Lady කෙනෙක් ගන්න සිද්ද උනා. දැන් ඉන්නේ Sinhala Lady කෙනෙක්. ඒ Lady ගේ ගෙවලුත් Hunnasgiriya අවට තමයි. ඉක්මනට ගෙදර වැඩට Lady කෙනෙක් ඕනේ උන නිසා මමත් වැඩිය හොයලා බැලුවේ නැහැ දන්න අදුනන අය අතේ කියලා යැවුවා. එහෙම ආරංචි වෙලා තමා දැං ඉන්න Lady ආවේ අපේ ගෙදරට. ගෙවලුත් ළඟ නිසා මාත් කැමැති උනා.

    මුල් සති ටිකේ මේ Lady හරි උනන්දුවෙන් පිළිවෙලට ගෙදර වැඩ ටික කරා. හැබැයි කලිං හිටපු Tamil Lady තරං නම් නැහැ. ටික ටික පහු වෙනකොට මේ Lady ගේ වැඩ හරි නැති බව මට තේරුණා. සුද්ද පවිත්‍ර කරන ඒවා කල් දානවා. ගේ කිසි පිළිවෙලකට තියා ගන්නේ නැහැ. මට මේ වගේ වැඩ නුරුසන්නේ නැහැ. හැබැයි පෙන්නලා කිව්වම ඒක කරනවා. ලොකු වැඩක් කරන්න නැහැ මෙයාට. උයන්න / රෙදි ටික හෝදන්න වගේ සුළු වැඩ විතරයි තියෙන්නේ. ඒවටත් මැෂින් තියෙන නිසා කිසි අමාරුවක් නැහැ. ලොකු වැඩකට තියෙන්නේ ගේ අතු ගාන එකයි මිදුල අතු ගාන එකයි විතරයි.

    කලිං හිටපු Tamil Lady ට අපි අන්තිමේට දුන්නේ රු. 60 000 ක පඩියක්. ඒ මාස තුනකට හතරකට වගේ ඉස්සෙල්ලා. ඒ පඩියම මම මේ Lady ටත් දෙන්න එකග උනා. එයත් ඒ ගානට වැඩ කරන්න එකග උනා. ගිය මාසේ පඩිය රුපියල් 60 000 මම ඒ මාසේ අන්තිමේ බැංකුවට දැම්මා. ඊළග මාසේ මේ Lady පඩිය වැඩි කරන්න කිව්වා 10 000 කින්. මම කැමති උනේ නැහැ එච්චර ලොකු ගානකින් පඩිය වැඩි කරන්න එක සැරේ. මොකද මං මේවගේ වැඩ ගැන සතුටින් නෙවේ හිටියේ. ළමයින්ගේ ඉස්කෝලේ වියදම් වැඩි කිවුව නිසා මං කොහොම නමුත් රුපියල් 5 000ක් වැඩි කරලා දෙන්නම් කිව්වා. මේ Lady මේ මාසෙ මුල පඩියෙන් රුපියල් 10 000ක් ඉල්ලා ගත්තා. මං එකග උනේ මාසේ අන්තිමට පඩි බැංකුවට දාන්න. මං සල්ලි ගනුදෙනු හරි අකුරට කරන්නේ නිතරම. දැන් අද උදෙත් රුපියල් 2 000ක් ඉල්ලා ගත්තා පඩියෙන් අඩු කර ගන්න කියලා. මේක දැං පුරුද්දක් කර ගනීද දන්නේ නැහැ.

    අර Tamil Lady අපේ ගෙදර වැඩ කරේ මං පොඩි කාලේ ඉඳලම. ජීවිතේට පඩි වැඩි කරන්න කියලා නැහැ. අපීම තමා වැඩි කරේ අවශ්‍ය වෙලාවේදී. ඒ වගේම කිසි දෙයක් හොරකම් කරලාවත් නැහැ පඩි දවසට කලින් සල්ලි ඉල්ලලත් නැහැ.

    අනික තමා දැං ඉන්න Lady Tv එකත් බලනවා. මට එහෙම බැලුවට කමක් නැහැ ගෙදර වැඩ එහෙම ඉවර වෙලා. එක දවසක් මං යාළුවෙක්ගෙ ගෙදර ගිහිං එද්දී ඒ Lady කකුල් දෙකක් උඩින් තියාගෙන Tv එක බලනවා. මං ළඟට ඇවිත් කතා කරන කම්ම ඒ සිහියේ. තව ලොකු කිරි එකකුත් හදාගෙන බිස්කට් එකකුත් කකා. මට එහෙම කරාට කමක් නැහැ. කන බොන දෙයක් උනත් ඉතුරු වෙනවා නම් මං ගෙදර ගෙනියන්න කියනවා. ඒත් මං ගෙදර එද්දී ජනෙල් දොරවල් ඔක්කොම ඇරලා දාලා. අතු ගාලත් නැහැ. ජනෙල් දොරවල් වහලා අතු ගාන්න පටන් ගත්තේ බල බල හිටපු හින්දි ෆිල්ම් එක ඉවර උනාම පස්සේ. වෙලාවකට හවස 6න් පස්සේත් ගේ අතු ගාන්න හදනවා. මං ඒකට කැමති නැ. අපේ ආච්චි ඉස්සර කියලා තියෙන්නේ 6න් පස්සේ අතු ගාන්න හොඳ නැහැ කියලා. මං මේක ඒ Lady ට කිව්වම මගේ මනස් ගාත ලු. මනස්ගාත උනත් ගෙදර අයිති කාරයට එහෙම අපහාස කරන්න හොඳද? Lady කෙනෙක් නිසා මාත් මුකුත් කිව්වේ නැහැ.

    එක දවසක් මේ Lady ගේ ළමයි දෙන්නවත් මෙහේ එක්කං ආවා ඉස්කෝලේ ඇරිලා. මං ඒ වගේ වැඩ වලට කැමැති නැහැ. ගෙදර බලා ගන්න කවුරුත් නැති නිසාලු එක්කං ආවේ. මං එදා ඒ lady ට කලින් ගෙදර යන්න කිව්වා.

    වැඩට එන්නෙත් වෙලාවකට පරක්කු වෙලා. මං කියලා තියෙන්නේ පුළුවන් හැම දාම ගෙදර ගිහිං උදේට එන්න කියලා මොකද බස් එකේ පැයක දුර. ඒකත් එන්නේ එක එක වෙලාවට එතකොට මං උදේට එහෙම කඩෙන් කන්නේ.

    වැඩට අරං id කාර්ඩ් එකේ copy එකකුයි birth ceritificate එකේ කොපියකුයි ගෙනත් දෙන්න මාසයක් විතර ගියා. ඒකත් කියලා කියලා ගෙන්න ගත්තේ.

    ඒ Lady දැං ඉන්නේ නිකං ගෙදර අයිතිකාරි වගේ. මං වැඩ කාරයා වගේ. අර tamil lady ගෙන් මෙහෙම කිසි කරදරයක් තිබුණේ නැහැ. මේක sinhala අයගේ අවුලක්ද මංදා. කරන වැඩේට අවංක නැ. එක දවසක් වත්ත හදාගන්න sinhala මනුස්සයෙක් කුලියට ගත්තා එක දවසේ වැඩේ දවස් තුනක් කරා. ආයේ ඒ වගේම වැඩකට tamil කෙනෙක් ගෙනාවා කිසි කරදරයක් නැහැ මට උදේම එළියට එන්න කිව්වා වැඩේ වෙන ඕනේ විදිහ අහ ගත්තා වැඩේ කරා හවසට කතා කරලා කරපු වැඩේ පෙන්නුවා.මං අය වැඩට ගන්නේ Tamil අය විතරයි. හරි කඩිසරයි. ලොකු කම් නැහැ. දැං ඉතිං මේ Lady ව නම් යවන්න බැහැ පරක්කු වැඩියි. ඔයාලටත් ගෙදරට සර්වන්ට් ලා ගන්නවා නං හොයන්නෙ බලන්නේ නැතුව ගන්න එපා. මං නං තනියම නිසා ප්‍රශ්නයක් නැහැ. ළමයි ඉන්න පවුල් වල එහෙම ටිකක් පරිස්සම් වෙන්න ඔයාලා නැති වෙලේ ළමයි කොහොම බලාගනිද දන්නේ නැහැ.

    මට දැන් ගෙදරින් පිට ඉන්නත් බයයි. ඉස්සර මං අර tamil lady ට ගෙදර බාර දීලා රට මාස ගනං ඉන්නවා. සල්ලි බඩු මුට්ටු නම් අරං ගියත් කමක් නැහැ. මිනියක් මරලා වගේ මොනවා හරි උනොත් මාත් නිකං අමාරුවේ වැටෙනවා.
    යාකෝ තෝ මහා ගොනෙක්... Wife ව Divorce කරපං....... බඳලා නැත්තං ඔය උඹේ lady lady... ගගා ඉන්න එක බැඳපන්....

    ඊළඟ පාර heading එක දාපන් " මගේ පුංචි සුරංගනා කතාව" කියලා.
    දෙන්නේ පූka ට පයින්, ගොන් කතා දානවට
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    huththige-putha-ehemada-huththige-putho.gif
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඔය නෙගටිව් ගෑනිව අයින් කරලා පොසිටිව් විදිහට හිතන ගෑනියෙක් ගනින් වැඩට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැ නැ මචං. එහෙම ඒවා කරේ නැහැ මම.මම තනියම ගෙදර ඉන්නේ. ඕවා කරලා හිරේ යන්න බැහැ.

    Tamil Lady ගේ පඩිය අන්තිමට 60 000 ට raise කරලා තිබුන නිසා එහෙම මෙයාටත් දුන්නේ. Tamil Lady හිටියේ මම ඉපදෙන්නත් කලින් ඉදන්. ඒ නිසා wage increase කරන්න උනා අවුරුදු කිහිපයෙන් කිහිපයකට. මෙහෙ දවසේ කුලියට එන අය 2500ක් ගන්නවා. ඒ නිසා මම හිතුවේ 60 000 සාදාරනයි කියලා.අනික තමා අපිළිවෙලට වැරහැලි ඇදන් ඇවිත් වැඩ කරන අය හරියන්නේ නැහැ. ලස්සනට අදින්න පුළුවන් වෙන්න ඕනේ/ පිරිසිදුව ඉන්න ඕනේ /ඉංග්‍රීසි පුළුවන් නම් තවත් හොදයි අනිවාර්ය නැහැ. මොකද මෙහෙට ගෙස්ට් ලා එනවා සමහර වෙලාවට. අපේ අක්කා tour guide කෙනෙක් දැන් ඉන්නේ Maldives ඉතින් එහෙ හම්බෙන foreigners ලා මෙහෙට එක්කන් එනවා. එතකොට එයාලා ගැන බලන්න එහෙම ඕනේ. මේවා දැම්මේ නැත්තේ මම පම්පෝරි ගහනවා කියලා මේකේ අය කියන නිසා. ඔය පල්ලෙහා පින්තුරේ අක්කා දවස් ගානකට කලින් එවුවේ ඒක දැම්මේ මම බොරු කියනවා කියලා හිතන අය නිසා.

    View attachment 188791

    හරි බන් අක්කා මාලදිවයිනේ ප්‍රසිඩන්ට් උනත්, යන සැලරි එකක් තියෙනවා නේ. හුන්නස්ගිරිය පට්ට දුෂ්කර පැත්තක් නේ. එහෙම බලද්දී ඔය අවටම උනත් ඕන තරම් ගැනු අය ඉන්නවා ඔයිට වඩා අඩු සැලරි එකකට හොයා ගන්න පුළුවන්. උබ 60,000ක් දෙන එක අසාමනය එකයි.

    උබ ඉතින් නම්බර් එකක් එවුවෙත් නෑ නේ...???? කෝ එවපන්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හරි බන් අක්කා මාලදිවයිනේ ප්‍රසිඩන්ට් උනත්, යන සැලරි එකක් තියෙනවා නේ. හුන්නස්ගිරිය පට්ට දුෂ්කර පැත්තක් නේ. එහෙම බලද්දී ඔය අවටම උනත් ඕන තරම් ගැනු අය ඉන්නවා ඔයිට වඩා අඩු සැලරි එකකට හොයා ගන්න පුළුවන්. උබ 60,000ක් දෙන එක අසාමනය එකයි.

    උබ ඉතින් නම්බර් එකක් එවුවෙත් නෑ නේ...???? කෝ එවපන්
    බොරු බන් මුගේ
    අර @Amathi Putha කියන multiple personality disorder තියෙන එකා ඔය
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු බන් මුගේ
    අර @Amathi Putha කියන multiple personality disorder තියෙන එකා ඔය

    ඔව් බන්, එක තමා මම 60,000ටම නුවරින් එකෙක් එවන්න බැලුවේ. මෙහෙ 30,000ට වැඩ කරන උන් ඉන්නවා. මුගේ ගේ ලගම රෙන්ට් එකට ගෙයක් අරන් 15කට විතර එහෙම නතර වෙයි 60,000ක් දෙනවා නම්
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    හරි බන් අක්කා මාලදිවයිනේ ප්‍රසිඩන්ට් උනත්, යන සැලරි එකක් තියෙනවා නේ. හුන්නස්ගිරිය පට්ට දුෂ්කර පැත්තක් නේ. එහෙම බලද්දී ඔය අවටම උනත් ඕන තරම් ගැනු අය ඉන්නවා ඔයිට වඩා අඩු සැලරි එකකට හොයා ගන්න පුළුවන්. උබ 60,000ක් දෙන එක අසාමනය එකයි.

    උබ ඉතින් නම්බර් එකක් එවුවෙත් නෑ නේ...???? කෝ එවපන්
    හරි මම PM එකක් දාන්නම්

    ඔව් බන්, එක තමා මම 60,000ටම නුවරින් එකෙක් එවන්න බැලුවේ. මෙහෙ 30,000ට වැඩ කරන උන් ඉන්නවා. මුගේ ගේ ලගම රෙන්ට් එකට ගෙයක් අරන් 15කට විතර එහෙම නතර වෙයි 60,000ක් දෙනවා නම්
    මචං වත්ත එහෙම ලොකුයි. මම ඕනේ නම් ෆොටෝ එවන්නම්. මේවා බලාගන්නත් ඕනේ. ඒ කියලා ගස් හිටවන්න එහෙම නැහැ. අනික ගෙදර වැඩට එන අය ගැන බලලා පඩි එහෙම බේරන්න ඕනේ. ඒ නිසා මෝඩ පහේ අය හරියන්නේ නැහැ. ටිකක් දැනුමක් තියෙන පාලනය කරන්න පුළුවන් කෙනෙක් ඕනේ.
    ------ Post added on Nov 6, 2022 at 8:29 AM