ගෙදර වැඩ කරන බාස්ට යද්දී වදින එක

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේ වගේ චාරිත්‍ර ගැන මොකෝ හිතන්නේ? අපේ පැත්තේ නම් මෙහෙම වැන්දොත් ඊට පස්සේ ඌට කියලා වැඩක් කරගන්න වෙන්නේ නෑ මලාට.

    අපේ පැත්තෙ ඔහොම නැමිල බාස්ලට වැන්දොත් නැගිටිනකොට පුකෙත් ඇරල
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,549
    9,035
    113
    මේ වගේ චාරිත්‍ර ගැන මොකෝ හිතන්නේ? අපේ පැත්තේ නම් මෙහෙම වැන්දොත් ඊට පස්සේ ඌට කියලා වැඩක් කරගන්න වෙන්නේ නෑ මලාට.

    Eeya yko vomit
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ වගේ චාරිත්‍ර ගැන මොකෝ හිතන්නේ? අපේ පැත්තේ නම් මෙහෙම වැන්දොත් ඊට පස්සේ ඌට කියලා වැඩක් කරගන්න වෙන්නේ නෑ මලාට.

    මෙහෙත් රට බේරගත්ත බාස්ට අප්පච්චි කියන්න ගිහින් රටටම කෙලවලා ගියේ
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Lankaawe tiyenne wadihitiyanta wadina eka. eg: malli aiyata/akkata wadinawa, nangi aiyata/akkata wadinawa wage ewa. Samahara wita baas kaaraya gedara naayekda danne ne. Wadina ekanam itin aulak dakinne ne. Eka unge kamaththa.

    eth itin mey wage huththawal YT daana eka tama aula.
    මල්ලි, නංගි අක්කාට අයියාට වැඳීම, දරුවන් දෙමාපියන් ගුරුවන්ට වැඳීම මෙතැනට ගාව ගන්න එපා ඉතිං. හීන් නූලෙන් සාධාරණය කරන්න හදන්නේ මොකද? අමතර ආදායමක් ගන්න බාස් වැඩට යනවද? 😂
     
    • Haha
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    මල්ලි, නංගි අක්කාට අයියාට වැඳීම, දරුවන් දෙමාපියන් ගුරුවන්ට වැඳීම මෙතැනට ගාව ගන්න එපා ඉතිං. හීන් නූලෙන් සාධාරණය කරන්න හදන්නේ මොකද? අමතර ආදායමක් ගන්න බාස් වැඩට යනවද? 😂
    Wadihitiyanta wandeema gana ponz kiwwe. Umbata wage side hussle ekak karanna taram taama aheniyak ne 🤭 🤭
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    වදින්න හදිස්සි වෙන්න හදලා මාස 6ක් විතර යන්න ඕනේ..බාස්ගේ අම්මා මතක් වෙන්න..
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Wadihitiyanta wandeema gana ponz kiwwe. Umbata wage side hussle ekak karanna taram taama aheniyak ne 🤭 🤭
    ඇත්තද? යකෝ වැඩිහිටියන්ට වඳින එකේ සීමාවක් තියනවා. හැම බල්ලාටම වඳින්නේ නැහැ. අන්න ඒක මතක තියාගනිං. ඔහොම මඟුල් හින්දා තමයි සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර ලෝකෙටම විහිළුවක් වෙන්නේ.

    Wadina ekanam itin aulak dakinne ne. Eka unge kamaththa.
    eth itin mey wage huththawal YT daana eka tama aula.
    ආ.. උඹ සිංහලයෙක් හන්දා එතකොට ලැජ්ජ හිතෙනව ද? අඩුකුලේ නොදියුණු ගොං හැත්තක් වගේ පේනවා නේද? :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    ඇත්තද? යකෝ වැඩිහිටියන්ට වඳින එකේ සීමාවක් තියනවා. හැම බල්ලාටම වඳින්නේ නැහැ. අන්න ඒක මතක තියාගනිං. ඔහොම මඟුල් හින්දා තමයි සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර ලෝකෙටම විහිළුවක් වෙන්නේ.

    ආ.. උඹ සිංහලයෙක් හන්දා එතකොට ලැජ්ජ හිතෙනව ද? අඩුකුලේ නොදියුණු ගොං හැත්තක් වගේ පේනවා නේද? :lol:
    Unta ona unta un wandapu den. Umba puka uya karaganna yanna epa. 🤭 🤭
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,726
    16,953
    113
    යන එන කොට වදින්නේ නැ බොල. ප්‍රධාන දොර උලවස්ස තියලා ප්‍රදාන බාස් තමා එකෙන් ඉස්සල්ල යන්නේ. එතකොට ගෙදර අයිති එක පොරට බාල නන් වඳිනවා. වැඩිමල් නන් මොනවා කරනවා ද දන්නේ නෑ.
    8wath pass nathi bulath witak kaagena inna basa gedara uluwassa tibba kiyala Doctor kenek uta danagahala wandina video ekak nadda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,809
    113
    සේදවත්ත
    ඕම වැන්දොත් ඇරලත් යයි එහෙව් ඩයල් ඉන්නේ අපේ පැතිවල . මොන අඩුකුලේ චාර්ත්‍රද මේ සමාජගත කරන්නේ 🤷‍♂.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Unta ona unta un wandapu den. Umba puka uya karaganna yanna epa. 🤭 🤭
    අනේ කොල්ලෝ කියන්න දෙයක් නැතිවට නිකං දොඩන්නේ නැතිව හිටහං. 😊
    අනිත් උන්ව වගේ අවුස්සගෙන මේ නූල ලැට් එකක් කරන්න හැදුවට මං අහුවෙන්නේ නැහැ.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මේසන් බාස්ලට විතරක් නෙවෙයි ගරාජ් බාස්ලටත් වදින්න වෙනව වැඩක් හරියට කරගන්න.