ගෙදර සෙට් ඵකම පාතාලේ...😱😱

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    lajja nadda manda
    හ්ම්
    ඔය ඇවිදින වීඩියෙ දාපු එවුන්ගෙ මෝඩ ගතියක් අපිට පෙනුනට උන්ව වීරයො වගෙ අදහන සෙට් එකකුත් ඉන්නව වගේ
    ඒකනෙ උන්ව කොපි කරන එක උන්ට ලොකු

    එක එකාගෙ Family vibes මාර විදියට වෙනස් නේද මිනිස්සු පරිණාමය වෙලා දියුනු ජීවින් කීවට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,006
    113

    අපේ උන් ඕවට අඩු කුලේ ගගා හැමිනුනාට ඔය ලෙවල් එකට පවුල ෆිට් කියන්නේ සුපිරි දෙයක්. ගොඩක් ගෙවල්වල එකාට එකා මූන බලලා කතා කරන්නෙ නෑ :yes: :yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අපේ උන් ඕවට අඩු කුලේ ගගා හැමිනුනාට ඔය ලෙවල් එකට පවුල ෆිට් කියන්නේ සුපිරි දෙයක්. ගොඩක් ගෙවල්වල එකාට එකා මූන බලලා කතා කරන්නෙ නෑ :yes: :yes:
    What if it's the opposite behind the scenes?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔය ගෙදරින් ගෑණු එපෝ.....
    ( වෙන ගෙවල් ව්ල කියලත් ලොකු වෙනසක් නෑ )
     
    • Like
    Reactions: DiksonAlex

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඕක නම් මුන් ආතල් නේ බන්.


    ආතල් එකට කරන දෙයක්. එහෙම ලොකු අවුලක්. නැහැ.
     
    • Love
    Reactions: Bitter Truth