ලපයා ඉවරයි 😱

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    අපෝ ඔය ගූ ජෙප්පොන්ගේ group එකක්නේ :ROFLMAO: 🤌​

    ​

    ජනපතිගේ ‘මුංකැවුම් යාළුවා’ කුණුහරුපෙන් අමතයි..​

    July 5, 2025 at 9:20 am | lanka C news
    ජනපතිගේ ‘මුංකැවුම් යාළුවා’ කුණුහරුපෙන් අමතයි..

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සමීප මිත්‍රත්වයක් පවතින මාධ්‍යවේදී උවිදු කුරුකුලසුරිය මහතා තම සමාජ ජාල ගිණුමේ විවේචනාත්මක අදහස් කිහිපයක් පළ කර තිබේ.

    තොරතුරු දැනගැනීමේ කොමිසම සම්බන්ධයෙන් විමසන කිසි ප්‍රශ්නයකට පිළිතුරු නැතැයිද හෙතෙම ඉන් සඳහන් කරයි.

    තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ලෙස පත්කිරීමට යන්නේ පට්ට හොරෙක් යයිද ඔහු එක් සටහනක සඳහන් කර ඇත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,980
    101,586
    113
    ඕයි FB එකේ බග් එකක් තියෙනවා ශෙයා කරන ඒකාව පෙන්නන. ඔය ලින්ක් ටික අහක් කරලා ආයේ FB log වෙලා නැති බ්‍රව්සර් එකට පෙස්ට් කරලා දාපන්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ජෙප්පන්ගෙද ගූ බංකොළොත් පොන්සිලාගෙද කියල පේනවා පෝස්ට් දැක්කම 👇🏻😹😹






    චන්දෙ තිව්වාම බලාගන්න පුළුවන් :ROFLMAO:🤌
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    • Love
    • Like
    Reactions: Cypress and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,021
    87,628
    113
    ආශ්චර්යමත් රටක
    චන්දෙ තිව්වාම බලාගන්න පුළුවන් :ROFLMAO:🤌

    අවුරුද්දක් ඇතුළත 3 පාරක් බලාගත්ත එකේ තවත් බලාගන්න ඕනද? 🤌🏼😹😹

    lankawata hena gahila thiyenne onna oya wage modayo athi wenakal inna nisa :yes:

    මෝඩයො අඩුවේගෙන යනව බන්.

    ඉස්සර රට බංකොළොත් කරන පොන්සිලාට චන්දෙ දුන්නට දැන් ඇපත් නෑනෙ. ඒ කියන්නෙ අඩුවෙලා. 😹
    ------ Post added on Jul 5, 2025 at 10:42 AM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,322
    22,449
    113
    ගම මහනුවරයි - Nicaragua
    අවුරුද්දක් ඇතුළත 3 පාරක් බලාගත්ත එකේ තවත් බලාගන්න ඕනද? 🤌🏼😹😹



    මෝඩයො අඩුවේගෙන යනව බන්.

    ඉස්සර රට බංකොළොත් කරන පොන්සිලාට චන්දෙ දුන්නට දැන් ඇපත් නෑනෙ. ඒ කියන්නෙ අඩුවෙලා. 😹
    ------ Post added on Jul 5, 2025 at 10:42 AM
    ko ban bankoloth kala nam allala dapanko hire... pacha kumara wagemai ubath....

    naththe koheda e modayo tika thamai hamadama rata kana eka hoyala utama vote karanne
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,531
    1
    16,502
    113
    අලිඑක්ප්‍රෙස් නවත්වලත් ලපයා කේස් වගෙද??? :( :(
    අනේ අපේ සීයා,
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,021
    87,628
    113
    ආශ්චර්යමත් රටක
    ko ban bankoloth kala nam allala dapanko hire... pacha kumara wagemai ubath....

    ජනාධිපති රට බංකොළොත් කරාම හිරේ දාන නීතිය මට කියපන්කෝ. එතකොට අනිවා දම්මන්නං. 😹

    naththe koheda e modayo tika thamai hamadama rata kana eka hoyala utama vote karanne

    බංකොළොත් කියල මතක් කරාම රිදුන නේද? 😹
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,405
    55,431
    113
    Colombo
    සීය අමරනීය වෙලාද බන් ? දැනට අවුරුදු 20කට කලින් හිටිය වගේමයි බුවා තවම :shocked:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,322
    22,449
    113
    ගම මහනුවරයි - Nicaragua
    ජනාධිපති රට බංකොළොත් කරාම හිරේ දාන නීතිය මට කියපන්කෝ. එතකොට අනිවා දම්මන්නං. 😹



    බංකොළොත් කියල මතක් කරාම රිදුන නේද? 😹

    hire danna bari nam pacha kiyanna epa...