ලපයා ඉවරයි 😱

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,857
    40,594
    113
    Exposed da? 😅
    power-series-starz.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,657
    113
    ආශ්චර්යමත් රටක
    ඕයි FB එකේ බග් එකක් තියෙනවා ශෙයා කරන ඒකාව පෙන්නන. ඔය ලින්ක් ටික අහක් කරලා ආයේ FB log වෙලා නැති බ්‍රව්සර් එකට පෙස්ට් කරලා දාපන්.

    බ්‍රව්සර් එකේ log වෙලා හිටියෙ නෑනෙ.

    මම නං දැක්ක දැන් මතක නෑ. 😁 අනික් අය ගැන නොදනී.

    දැක්ක නං මට නම දාපන් PM එකක්. උබට PM දාන්න බෑනෙ.
    බ්‍රව්සර් එකේ FB log වෙලා නෑ. ඇප් එකේ විතරයි ලොග් වෙලා ඉන්නෙ.
    ------ Post added on Jul 5, 2025 at 3:44 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕයි FB එකේ බග් එකක් තියෙනවා ශෙයා කරන ඒකාව පෙන්නන. ඔය ලින්ක් ටික අහක් කරලා ආයේ FB log වෙලා නැති බ්‍රව්සර් එකට පෙස්ට් කරලා දාපන්.
    මානවම්ම රජු කළම්බන වැඩ ඔව්ව....
     
    • Like
    • Haha
    Reactions: shenat and supun_sg

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    ඕයි FB එකේ බග් එකක් තියෙනවා ශෙයා කරන ඒකාව පෙන්නන. ඔය ලින්ක් ටික අහක් කරලා ආයේ FB log වෙලා නැති බ්‍රව්සර් එකට පෙස්ට් කරලා දාපන්.
    just paste the URL, your FB name isn’t shown.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,657
    113
    ආශ්චර්යමත් රටක
    ane ban katauththara nathi unama ohomawath kiyapan :lol: pachaya kiyapuwa uba hoyagena balapan... :yes:

    කටඋත්තර නැතිඋනාම proof නොදා මේ වගේ පච වෙවී ඉඳපන්. 😆😆

    පොනිල් රට බංකොළොත් කරපු එකට හිරේ දානවා කියලා අනුර කියපු තැනක් පෙන්නපන් පුලුවන් නං 😹
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,963
    21,981
    113
    ගම මහනුවරයි
    කටඋත්තර නැතිඋනාම proof නොදා මේ වගේ පච වෙවී ඉඳපන්. 😆😆

    පොනිල් රට බංකොළොත් කරපු එකට හිරේ දානවා කියලා අනුර කියපු තැනක් පෙන්නපන් පුලුවන් නං 😹

    ekane kiyanne ranil rata bankoloth kale na... anura thamai karanne eka ne uba kiyanne... proof uge video balapan.... diwa harena harena pacha kiyana ewunge video dala therumak na wachanayak hari ehe mehe karala kiwwe na kiyai 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    බ්‍රව්සර් එකේ log වෙලා හිටියෙ නෑනෙ.

    ඒ උනාට උබ ශෙයා බටන් එකෙන් අරං තියෙන්නේ. ඕක ඕකුම්ගේ බග් එකක්ද ෆිච එකක්ද දන්නේ නෑ ඒත් ඕක මේවගේ දැම්මාම මට මුලින්ම වෙන්නේ mobile එකෙන් redirect වෙනවා FB වෙබ් එකට. මම ඒ බ්‍රව්සර් එකෙන් ලොග් වෙලා නැති උනොත් මට පේන්නේ see what *** *** sent කියලා. එහෙම තමා ඕක වෙන්නේ.

    දැන් මම කරන්නේ FB ශෙයා එකෙන් එන ලින්ක් ඒක browser එකට දාලා එතනින් එන ලින්ක් ඒක address bar එකෙන් අරගෙන දාන එක. උබත් එහෙම කරපං.

    දැන් මේකේ ගොඩක් උන්ගේ FB නම ඔය විදියට මම දන්නව 😁

    හැබැයි දැකපු හැම එකටම මම අඩුම comment එකක් හරි දාලා කීවා අයින් කරගන්න කියලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    බ්‍රව්සර් එකේ log වෙලා හිටියෙ නෑනෙ.

    දැක්ක නං මට නම දාපන් PM එකක්. උබට PM දාන්න බෑනෙ.
    බ්‍රව්සර් එකේ FB log වෙලා නෑ. ඇප් එකේ විතරයි ලොග් වෙලා ඉන්නෙ.
    ------ Post added on Jul 5, 2025 at 3:44 PM
    Dekkat uu kiyan ne wena unta. Genuine dial ekkne. Baya nethuwa hitapan.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,657
    113
    ආශ්චර්යමත් රටක
    Dekkat uu kiyan ne wena unta. Genuine dial ekkne. Baya nethuwa hitapan.

    මං මේකෙ මිනිස්සු මොනවගේද කියලා තේරුණ විදියක් තියෙනවනේ. බැන්නත් ජෙනුයින් ඇති කියලා හිතන් ඉන්න කීපදෙනෙක් ඉන්නවා. ඌත් එයින් එකෙක් තමයි.

    වැඩිය ඕන නෑ මං එපා වෙන්න බැන්නත් ඉන්දරේ, තාරක උනත් එහෙමයි කියලා තමයි මම හිතන් ඉන්නෙ. දන්නෙ නෑ ඉතින්.
    මමත් එහෙම තමයි බැන්නට කවුරුවත් expose කරන්නෙ නෑ දැනගත්තත්.

    ekane kiyanne ranil rata bankoloth kale na... anura thamai karanne eka ne uba kiyanne... proof uge video balapan.... diwa harena harena pacha kiyana ewunge video dala therumak na wachanayak hari ehe mehe karala kiwwe na kiyai 😂

    හාමු පද්දෙක් වගේ පච වෙලා මරු කියෝනවා. 😹😹

    රනිලා රට බංකොළොත් කරාට ඌ ජනාධිපති නිසා කොහොමත් හිරේ දාන්න බෑ. උබ කියන්නෙ පුලුවන් කියලද?

    එතකොට අනුර කිව්වද පුලුවන් කියලා? අපි නං කොහෙවත් දැක්කෙ නෑ. උබ දැක්කනං ඒක මෙතන දාපන්. නැත්තං පච වෙලා කියව කියව ඉඳපන් 😹😹
     
    • Like
    Reactions: .::J@S::.

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,900
    515
    113
    Sri Lanka
    ජෙප්පන්ගෙද ගූ බංකොළොත් පොන්සිලාගෙද කියල පේනවා පෝස්ට් දැක්කම 👇🏻😹😹

    Grandpa tried to give all info likwithoht thinking of national security like mllanium city
     
    • Like
    Reactions: shenat

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    904
    1,379
    93
    ලපය පේල් හුත්තො
    වැඩක් බලාගනින් පව් නොදී
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,512
    4,364
    113
    පුන්චා:: සීයෙ මොකක්ද Aliඑක්ස්ප්‍රස් කියන්නෙ?

    සීයා: අනෙ පුන්චො,,චූටි පුත්තේ..ඒකනම් මතක කරන්නත් දුක කතාවක් මයෙ පුතේ
    උබලගෙ තාත්තගෙ කොලු සන්දිය වෙනකන් සාමාන්ය අපි වගෙ අයට අඩුවට පොඩි පොඩි ගැජට් ඒරොප්පෙ ඉදන් සුලු මුදලක් ගෙවල ගෙන්න ගන්න කෙරෙමයක් තිබ්බ ඒ සන්දියෙ..ඒ වෙනකන් රට නිදහසේ සරුසාරෙට ගියා..ඕන් ඔය කාලෙ රටේ මිනිස්සු පුකරුදේ කියල රැල්ලට චන්දෙ දීල බුලත් කඩයක් කොරලවත් පුරුද්දක් නැති සන්ගයක් නැති ගොයියො වගයක් පත්කොලා..උන් තව ආර්තික ඔස්තාද් කියල බූරුවෙකුත් පත්කොරන් අර ලස්සනට තිබ්බ ඔන්ලයින් ශොපින් කෑවා මගෙ පුතේ..උබලගෙ තාත්තලගෙ පරම්පරාවල් ඔක්කොම නන්නත්තාර උනා එදා ඉදන්..ඉහි..ඉහි..ඉන්පස්සෙ කොල්ලොන්ට පිස්සු වගෙ වෙලා ගියා පිටරටින් කම්බි කෑල්ලක් ගෙන්න බැරුව.. කොල්ලො ඉරටු වලින් සර්කිට් හැදුවා දුකේ බෑ..ඊ.ඊ
    පුන්චා::අය්යෝ සීයෙ අපේ තාත්තල ඒකාලෙ එච්චර ගොන්ද පුපරුදේට චන්ද දෙන්න..අර සුනාමි ඉස් මෑන්මේඩ් ඩිසස්ටෙර් කියපු ගොය්යලනේද ඒ🤭
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,731
    1
    6,606
    113

    පේනවනේ රිසල්ට් එක. චන්ද දිනලා ඉවරයි ඉතින් 😱

    ලපයා නෙවෙයි බංකොළොත් පොන්ස්ලා 🤭😆

    Dear A.K.D. ...
    Dictate us ...
    Regime us ...
    Be the next Lee Quan Yew ...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    මං මේකෙ මිනිස්සු මොනවගේද කියලා තේරුණ විදියක් තියෙනවනේ. බැන්නත් ජෙනුයින් ඇති කියලා හිතන් ඉන්න කීපදෙනෙක් ඉන්නවා. ඌත් එයින් එකෙක් තමයි.

    වැඩිය ඕන නෑ මං එපා වෙන්න බැන්නත් ඉන්දරේ, තාරක උනත් එහෙමයි කියලා තමයි මම හිතන් ඉන්නෙ. දන්නෙ නෑ ඉතින්.
    මමත් එහෙම තමයි බැන්නට කවුරුවත් expose කරන්නෙ නෑ දැනගත්තත්.

    හාමු පද්දෙක් වගේ පච වෙලා මරු කියෝනවා. 😹😹

    රනිලා රට බංකොළොත් කරාට ඌ ජනාධිපති නිසා කොහොමත් හිරේ දාන්න බෑ. උබ කියන්නෙ පුලුවන් කියලද?

    එතකොට අනුර කිව්වද පුලුවන් කියලා? අපි නං කොහෙවත් දැක්කෙ නෑ. උබ දැක්කනං ඒක මෙතන දාපන්. නැත්තං පච වෙලා කියව කියව ඉඳපන් 😹😹
    ඕකගේ ඇති හාමු කමක් නෑ වාසගමට තනි අකුරක් තියෙන එකෙක් ඕකා
     
    • Wow
    Reactions: shenat