ගෙදර හදන බඩු ඔක්කොම

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර හදන බඩු ඔක්කොම වගේ ගෙනත් තියෙන්නේ කපරාදු වැඩ ටිකත් ඉවරයි තව පොටි / පිලර් /තීන්ත / සරනේරු / ලොක් වගේ ටික ගන්න ඕනි. පොටි / පිලර් /තීන්ත දැම්ම ගෙනත් තියා ගත්තොත් සවුත්තු වෙන එකක් නැද්ද ? ගන්න හොද ගණන් අඩු brand ටිකක් මොනවද ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Poti / Piller dan ma ganna parana stock adu karala dena thanking
    Paint - Too late
    සරනේරු / ලොක් - kiribathgoda petheda koheda mewatama kiyala thank tiyenawa. poddak hoyala balanna
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සමහර පොඩි හාඩ්වෙයාර් වල තීන්ත පරණ ස්ටොක් අඩුවට තියෙනව.... ටිකක් හොයල බලන්න.
    Poti / Piller dan ma ganna parana stock adu karala dena thanking
    Paint - Too late
    සරනේරු / ලොක් - kiribathgoda petheda koheda mewatama kiyala thank tiyenawa. poddak hoyala balanna
    කිරිබත්ගොඩ ගිණි ගණං මචං...
    ගල්වලෙන් අඩුවට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: -333-

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Paint thama thiyei aduwata.Sheet ganin.danuth late.eth danma ganin.Lights,wire ganin.too late.but you can find some. bata aniwa ganin.double una.danma ganin.potty,wahalate badu ganin.aluminium,weeduru,tile,commad,lee too late