මචන්ලා telescope හදන්න කාච ගන්න මෝඩ වැඩේ කරන්න එපා. Curved mirror එකක් (+eye piece) අරන් reflective එකක් හදපන්. පරණ රවුම් හෙඩ් ලයිට් කාර් එකක reflector එකෙනුත් සාමාන්‍ය මට්ටමකට පුළුවන්.
වැඩේ අති සාර්ථකයි. ගාණත් අඩුයි. කාඩ්බෝඩ් බම්බුවක් විතරයි ඕන. ඉස්සරහට විශ්මලෝකය බලපන් tutorial එකක් දාන්නම්. එතකල් ඉන්න කම්මැලි නම් walk to remember බලපන්.