ගෙදර හදපු ටෙලස්කෝප්

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මචන්ලා telescope හදන්න කාච ගන්න මෝඩ වැඩේ කරන්න එපා. Curved mirror එකක් (+eye piece) අරන් reflective එකක් හදපන්. පරණ රවුම් හෙඩ් ලයිට් කාර් එකක reflector එකෙනුත් සාමාන්‍ය මට්ටමකට පුළුවන්.

    වැඩේ අති සාර්ථකයි. ගාණත් අඩුයි. කාඩ්බෝඩ් බම්බුවක් විතරයි ඕන. ඉස්සරහට විශ්මලෝකය බලපන් tutorial එකක් දාන්නම්. එතකල් ඉන්න කම්මැලි නම් walk to remember බලපන්. 😍
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ටෙලස්කෝප් ගෙදර හදන්න පුලුවන්.ප්‍රොජෙක්ට් එකකට කලා අපි..ලෙන්ස් සෙට් එක ගන්න තියෙනවා කොටුවේ..ලෙන්ස් කපලත් දෙනවා.ශුවර් නෑ හැබැයි දැන් නන්..ඒ වුනාට focus අවුල් යනවා.නාභිය දුරවල් එහෙම ගානට සෙට් කරගන්න බෑ අපිට.දල වශයෙන් හැදුවැකි..fine tune කරන්න බෑ.තව අර දේදුන්න වගේ පාට පෙනවා වටේට..අවුල් එනවා.ඔය ඉස්කෝලෙක ප්‍රොජෙක්ට් එකකට වගෙ ශේප්..පාවිච්චියට ගන්න නන් සල්ලි දීලා ගන්න.
    ඔව් යාළු මම ත් මේ නිකං හදන්න බැලුවෙ පොඩි කාලෙ කාච දෙකක් හම්බවෙලා හැදුවා..ඉට පස්සෙ අලි එකෙ දැක්කා කාච තියෙනවා ඒකයි පොඩ්ඩක් හොයල බැලුවෙ
     
    • Like
    Reactions: Quick_Silver

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එකක් හැදුවා ඉස්කොලෙ යන කාලේ. Lenses විදියට ගත්තේ පාරෙ විකුණන් තිබ්බ පොඩි උත්තල කාචයකුයි අත්තගේ කන්නාඩියේ lens එකකුයි. (පරණ කණ්නාඩි වල වෙන වෙනම වෙන් කරලා නෑ දුර ලග බලන්න කියලා) . එ කාචයේ curve එක අඩුයි.
    Tube වලට ගත්තෙ රෙදි කඩවල් වල තිබ්බ රෙදි ඔතපු කඩදාසි බට. කොහොම හරි හදලා ඉවර වෙද්දි අඩි 6ක් විතර දිග වුනා.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මචන්ලා telescope හදන්න කාච ගන්න මෝඩ වැඩේ කරන්න එපා. Curved mirror එකක් (+eye piece) අරන් reflective එකක් හදපන්. පරණ රවුම් හෙඩ් ලයිට් කාර් එකක reflector එකෙනුත් සාමාන්‍ය මට්ටමකට පුළුවන්.

    වැඩේ අති සාර්ථකයි. ගාණත් අඩුයි. කාඩ්බෝඩ් බම්බුවක් විතරයි ඕන. ඉස්සරහට විශ්මලෝකය බලපන් tutorial එකක් දාන්නම්. එතකල් ඉන්න කම්මැලි නම් walk to remember බලපන්. 😍
    walk to remember බලපුවාම තියන උන වැඩිඋනා. හොද ගයිඩ් එකක් හොයල දියන්කො