ගෙම්බකුගේ ස්වරූපය ගත් නේපාලයේ බබා

rastaking

Member
Nov 17, 2010
178
17
0
මහපොලව
ගෙම්බකුගේ ස්වරූපය ගත් නේපාලයේ බබා

Frog+like+baby.jpg


This incident happened a couple of years ago. I found it while I'm surfing on the net and decided to post it on my blog since I found it might be usefull to you.

මෙම සිදුවීම මෙයට වසර කිහිපයකට සිදුවූ දෙයක් වුවද වැදගත් යයි හැගුන නිසා මෙහි පලකිරීමට සිතුනි.


වැඩිදුර කියවන්න- http://seminakedgirls.blogspot.com/2012/11/a-frog-like-baby-from-nepal.html


 
Last edited:

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මොන පවක් කරාද දන් නෑ මෙහෙම ඉපදෙන්න. මතු උපදින භවයක හතුරෙකුට වත් මෙසේ නොවේවා!!!!
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mehema one taram ipadenawa lakai..mamath attatama dakala tiyenawa eka anencephaly and tawath malformations nisa ena tatwayak oka samanya deyak ...meyala jeewath karawanna behe....
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    Frog+like+baby.jpg


    මේ දරුවා මේ විදිහට ඉපදිලා තියෙන්නේ පූර්ව ගැබිනි අවධියේදී නිසිපරිදි ෆෝලට් නොලැබීම නිසා.

    මේ දරුවා ඉපදිලා පැය බාගෙකින් මිය ගිහින් තියෙනවා. මිය ගිය දරුවෙක්ව බේසමකට දාල මේ වගේ display කරන එක හරිම වැරදි වැඩක්.
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    කර්මය කියන දේ බොහෝම සාධාරනයි වගේම බොහෝම දරුනුයි . .. .. . .. මෙය එක උදාහරනයක් පමනයි ... මොහු පෙර ආත්මයේ ගෙම්බො මරපු නිසා මේ ආත්මයේ ගෙම්බෙක් වගේ වෙලා ඉපදුනා නොවිය හැකිය ... බොහෝ විට මොහු පෙර ආත්මයක "අවලක්සන පුද්ගලයෙක්ට "තෝ ගෙම්බෙක් වගේ ආකාරයේ දෙයක් පවසා" අපහාස කිරීමේ පාපයට මේ ආත්මයේ ලැබුනු දඩුවම විය හැක .. . .අප කර ඉතාම කුඩා පිනකින් මහා ඵල මහානිසන්ස ලැබෙන අතර අප කරන ඉතා කුඩා පාප කර්මයකින් උවද මෙවැනි ජරා දුක් ඇතිවිය හැකිය ... . අපි ඔහුට පින් අනුමෝදන් කරමු ... :no::no:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මිය ගිය දරුවෙක්ව බේසමකට දාල මේ වගේ display කරන එක හරිම වැරදි වැඩක්.

    මමත් කියන්න ගිය එක උබ මට කලින් කියලා තියෙනවා.
    මුන්ට වෙන වැඩ නැත්ද මන්දා මැරුනු ළමයි මෙහෙම පාරේ උස්සන් යන්න.