ගෙම්බගේ_ටිකිරි_මොලේ.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මු ලන්කව්න්ම AL වලින් 1 යකෝ. මන් හිතන්නේ.
    එස්කොලේ DS හොද මොලයක් තියනවා. එත් එක පාවිච්චි කරන්නේ මිනිසුන්ට අවසි පැත්තට. ගෙම්බන් පිල්‍යා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේකේ යම් තාක් දූරකට අත්තක් තියෙනවා, අපි රටක් හැටියට සීමිත අපනයනයක් කරන්නේ එකෙනුත් අමුද්‍රව්‍ය තමා වැඩිපුර අපනයනය කරන්නේ ඉතින් ආනයන ඉහල ගියාම ගෙවුන් ශේෂය වැඩි වෙනවා එක මන් දන්නා තරමින් ආර්ථිකයට අවාසියි

    ඒ වගේම තෙල් අඩු වීමෙන් නිෂ්පාදන සදහා වන වියදම් අඩු වෙනවා ඒක අපනයන වැඩි වෙන්න බලපානවා. එනයින් බලන කල්හි මේ වැඩේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්, කිරි ටික කා ගත්තොත් කට කපාගන්නේ නැතුව ගොඩ.
     
    Sep 7, 2014
    60
    7
    0
    මු ලන්කව්න්ම AL වලින් 1 යකෝ. මන් හිතන්නේ.
    එස්කොලේ DS හොද මොලයක් තියනවා. එත් එක පාවිච්චි කරන්නේ මිනිසුන්ට අවසි පැත්තට. ගෙම්බන් පිල්‍යා

    මට රේප් ටිකක් දීපන්කො බන්. උඹට මාව දැකල පුරුදුයි වගේ නැද්ද? :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :no:
    රන්ගොඩා;17783555 said:
    මට රේප් ටිකක් දීපන්කො බන්. උඹට මාව දැකල පුරුදුයි වගේ නැද්ද? :(
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    රන්ගොඩා;17783555 said:
    මට රේප් ටිකක් දීපන්කො බන්. උඹට මාව දැකල පුරුදුයි වගේ නැද්ද? :(

    ඔන්න මල්ලි රෙප් එකක් දුන්නා....
    දැන් හොද ළමයෙක් වගෙ රෙප් කපා ගන් නැතුව ඉන්න හොදේ ....
     
    Sep 7, 2014
    60
    7
    0
    ඔන්න මල්ලි රෙප් එකක් දුන්නා....
    දැන් හොද ළමයෙක් වගෙ රෙප් කපා ගන් නැතුව ඉන්න හොදේ ....

    මගේ රේප් කපන්න මම වැරද්දක් කරලා නෑ බන්. එකම වැරැද්ද මම මේකට අලුත්. අච්චර කුණුහරප කියන වලතරයටත් කොළ කොටු තියෙන්නේ. :growl: