ගෙම්බන්පිල

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ලේ දකින්නේ නැතුව උඹට පුදුම අමාරුවක් තියෙන්නේ නේද?;)

    ලේ දකින්න කියන්නෙ? ක‍ාටහරි අනතුරක් වෙන්න යනවනන් ඒක පෙන්නල දෙන එක ලේ දකින තියෙන ආසාවට කරන දෙයක්ද?

    උඹලා ව‍ගේ උන් තමා එදත් යුද්ධ කරන්න එපා ලේ හැලෙනවා ‍වගේ කතා කිව්වෙ? අපි යුද්ධ කරපු එකත් වැරදිද?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලේ දකින්න කියන්නෙ? ක‍ාටහරි අනතුරක් වෙන්න යනවනන් ඒක පෙන්නල දෙන එක ලේ දකින තියෙන ආසාවට කරන දෙයක්ද?

    උඹලා ව‍ගේ උන් තමා එදත් යුද්ධ කරන්න එපා ලේ හැලෙනවා ‍වගේ කතා කිව්වෙ? අපි යුද්ධ කරපු එකත් වැරදිද?

    අපි කිව්වේ?
     
    • Like
    Reactions: madusha.stranger

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මච්න් ඔන්න ඔතනයි වැරද්ද් තියෙන්නෙ. විකල්පයක් කලා මනස් සුදානම් නැහැ. මම නම් කියන්නෙ මහින්ද රනිල් එනවට වඩා උබට එන්න පුලුවන්නම් හොදයි කියල, දැන් උබ කියයි ම්ම කොහොමද් එන්නෙ කියලා. අන්න එ සිතුවිල්ල තමයි මච්න් රටට කෙලෙවෙලා තියෙනෙ.

    මට නම් රනිල් හො මහින්දගෙ වෙනසක් නැහැ. එ නිසා කවුරු ආවත් එකයි.

    රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනව... මහින්ද හොරකමෙන් විනාශ කරනව:yes:

    hari oka dan api athathi kiyala hitamuko danara eth me para monawa karath dinane denai MR or ranil ekea nissa denagen kuda sudusu dan denama sudus na kiyanna epa mokada denagen ekanek agamthi wenawamane eka nissa kuda sudus kiyanna dan denama eka wage kaiyana epa mokada ranila rata beduwoth rate udda athi weanwa dakunth udayak athi wenawa mahinda rata gathoth umbala kiyana wediyata horakam karanawa eth inna ndahas ratak tiyanawa dan denagen kuda honda kiyanna.

    rata bedana ekada natham horkam karana ekada honda deken ekka thora ganna wenawa

    dan Jeppo kuru atwath ekai kiyanawanma ai mahindatra witharak mada gahanne ai ranilta monawath kiyanne naththe?:rolleyes:

    dan kuru awath ekai kiyana mathe jeppo inawanam kiyanna wenne 2005 hitapu JVP eka newei tiyenne dan thani karama arthamartha kami thamange chanda wadikara ganna pakshayak wela kiyala thami kiyanna wenne.:rolleyes:

    dan ranil awoth ekarala rata bedanan giyoth JVP eka mokada kranne mahinda awoth horakam karoth parata bahala kagahanawa wage?.
     

    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    උදය ගම්මන්පිලගේ හඩ අනුකරණය කරන කොලු ගැටයෙක් යොදාගෙන කරනලද ඕඩියෝ බොරු බව මාට්ටු වේ. කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්‍රවර්ති පාඨලී තුමා නැවතත් අනාගනී
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උදය ගම්මන්පිලගේ හඩ අනුකරණය කරන කොලු ගැටයෙක් යොදාගෙන කරනලද ඕඩියෝ බොරු බව මාට්ටු වේ. කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්‍රවර්ති පාඨලී තුමා නැවතත් අනාගනී

    :lol::lol::lol::lol: