ලබ්බෙන් ගහන්න හැඩපු අප්පුච්චා
![]()
ඉතින් මොකටද එහෙනන් 2005 දි අප්පුච්චාට සපෝර්ට් කලේ? රැවටුනාද?


ලබ්බෙන් ගහන්න හැඩපු අප්පුච්චා
![]()


ඉතින් මොකටද එහෙනන් 2005 දි අප්පුච්චාට සපෝර්ට් කලේ? රැවටුනාද?![]()

උබ කියපන් අපි 2005 ගත්ත තිරනය හරිද වැරදිද![]()
මට නන් හරි එ්කනේ මම තාම සපෝර්ට් මහින්දට. උඹ කියපන් එ් තීරනේ හරිද වැරදිදි ජෙප්පන්ට අනුව?

පෙරටුගාම්න්ට අනුව එක වැරදි. එත් අපෙ මත්ය හරි. රනිල් දිනුවන්ම් අනිවර්යෙන් රට දෙකට කැඩෙනවා![]()

ai dan dinapuwama rata dekata wenne nadda?.![]()

එක තමයි යකො අපි රනිල්ව පරද්ද්න්න කියන්නෙ![]()

ethakota ranil paradinawanam enne mahinda umbalata mahindath hondanane dan raniliuth hondana etha kota umbalage tiyariya anuwa kuruth agamathi wenna onena.
දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.

එක තමයි යකො අපි රනිල්ව පරද්ද්න්න කියන්නෙ![]()





එහෙමෙයි කියල මහින්ද අගමැති කරන්න කියන්නම් එපා. යුද්දේ දිනපුනිසා ඔන්න කුරුණෑගල මන්ත්රී කරමු![]()
ethakota ranil paradinawanam enne mahinda umbalata mahindath hondanane dan raniliuth hondana etha kota umbalage tiyariya anuwa kuruth agamathi wenna onena.
![]()
JVP eka gana kiyanna eka JVP eken anura agamthi wennena kiyala one ekek danwane.

මෙගා බොරු චක්රවර්තිගේ අළුත්ම වික්රමය - Udaya Gammanpila Secret Voice Cut
denama epa kiyanna lasthiwenna eap mokada denagen ekanek thamai agamthi wenne.
ranilda mahindada agamthi viyauththe?.denama epa kiyanna lasthiwenna eap mokada denagen ekanek thamai agamthi wenne.
![]()

මච්න් ඔන්න ඔතනයි වැරද්ද් තියෙන්නෙ. විකල්පයක් කලා මනස් සුදානම් නැහැ. මම නම් කියන්නෙ මහින්ද රනිල් එනවට වඩා උබට එන්න පුලුවන්නම් හොදයි කියල, දැන් උබ කියයි ම්ම කොහොමද් එන්නෙ කියලා. අන්න එ සිතුවිල්ල තමයි මච්න් රටට කෙලෙවෙලා තියෙනෙ.
මට නම් රනිල් හො මහින්දගෙ වෙනසක් නැහැ. එ නිසා කවුරු ආවත් එකයි.
රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනව... මහින්ද හොරකමෙන් විනාශ කරනව![]()





දැන් බලන්න රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනවලු... මහින්ද හොරකමෙන් විනාශ කරනවලු. එතකොට මේ දෙකෙන් වඩා බරපතල මොකක්ද බෙදුම්වාදෙන් රට විනාස කරන එක. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕනි හොරා හොරා කියල මහින්දව වට්ටලා රනිල්ට බලයට එන්න උදව් කරන එකද?
2005 රට පැත්තෙ හිටපු ජෙප්පන් මෙහෙම එකපාර වෙනස් වෙන්නෙ කොහොමද? අපේ රට වටින්නෙ මහින්ද හොරකන් කලා කියල කියන බිලියන ගානටද?
