අම්මට සිරි පව් බන් මු..![]()
Mu nam ammage puthek ban.......owun elawanna ona....
double game karayoooooo
ගෙම්බන්ගෙ දේශපාලන නිරුවතක හෑටි



දැන් වත් බයියන්ගේ ඇස් පෑදෙයිද මන්දා



මූ මහා සක්කිලියෙක්නේ බන්. මාත් කාලයක් ඕකා හෙන හොඳ එකෙක් කියලා බන් හිතන් හිටියේ.

මාත් එහෙමයි බන්. මම මේ ලගදි වෙනකම් හිතන් හිටියේ මූ චම්පිකලා එක්ක ඇරගෙන පැත්ත මාරු කරේ මූගේ මොකක් හරි ප්රතිපත්තියක් නිසා කියලා. හැමෝම සල්ලි වලට කියද්දි මම නම් වැඩිය ගනන් ගත්තෙත් නෑ. මූ වගේ කාලකන්නියෙක්.![]()




අනිත් එකා චම්පිකයා. මම හිතුවේ සිංහල මිනිහ වෙනුවෙන් කතා කරන්න නියම නායකයෙක් පහල වෙලා කියලා අර අලුත්ගම සීන් එක වෙලාවේ ඌ ටෝක් දෙද්දී. දේශපාලනේ කරන කොයි කැරි#ත් එකයි බන්. මෙතන වෙන සීන් එක පැහැදිලියිනෙ. හැම එකාම තමන්ගේ චන්ද campaign වලදී කරන්නේ කොහොමද එක එක සමාජ පන්තිවල චන්ද කඩා ගන්නේ කියල plan හදලා ඒ අනුව කතා කරන එක. නැතුව තමන්ගේ හදවතට අනුව කතා කරන්නේ නෑ. අන්තිමට ඒ නිසාම උන් දිනනවා.
බොක්කෙන්ම ඇත්ත කියන්න ගිහින් නේ ඔය JVP කාරයොන්ට හැමදාම කෙලවෙන්නේ. උනුත් ඉතින් බලයට ආවම කොයි වගේ වේද කියන්න බෑ ඉතින්. දේශපාලනේ තනිකරම ගූ ගොඩක් බන්.![]()


දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.


දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.
sira...
hoda ewun awath tika kalak yanakota un ibema kariyo wenawa![]()
ඔව් බන්
මම දැකපු එකම සුපිරිසිදු දේශපාලකයා ඉන්දියාවේ අබ්දුල් කලාම්. එත්මාගේ මරණෙන් පස්සේ එතුමාගේ දේපල ගැන හොයද්දි එතුමා සතුව තියෙන එකම දේපල එතුමා කියපු පොත් සහ ඒවයෙන් එන ආදායම විතරයි බන්. මල් තියල වදින්න ඕනේ මිනිහෙක්.