mata penne Gemba kumariyata boru kiyala wageuba neda ea fake gemba? hehe




mata penne Gemba kumariyata boru kiyala wageuba neda ea fake gemba? hehe




ela ela...rep+
Gembaaaaaaa
Rep+
haha nice one machan

dan gemba kawuda ban![]()
hehe.. oya kaa genada kiwwee
ඔන්න එක මත් එක රටක ගෙම්බෙක් හිටියලු. දවසක් ගෙම්බා නාලා කාල නිදාගන්න යනකොට දැක්කලු
ලස්සන ගෑණූ ළමයෙක් එතනින් යනවා... මේ ඒ දෙන්න අතර ඇති උන සංවාදය....
ගෙම්බා :- හායි.....
කුමරිය :- හායි.....
ගෙම්බා :- ඔයා ෆේස් බුක් එකේ ඉන්නවද?
කුමරිය :-ම්ම්... ඔව් හැබැයි මම වැඩිය ෆ්.බී ලොග් වෙන්නෙ නෑ.. එළකිරි එකේ නම් ඉන්නවා...
ගෙම්බා :- ෂ: මරුනේ... අද රෑට මම ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවන්නම් ඇක්සෙප්ට් කරන්න හොදේ..
කුමරිය :- ම්... බලමු... ඔයාට ෆේක් තියනවද?
ගෙම්බා :- පිස්සුද මම හොද ගෙම්බෙක්....
කුමරිය :-ම්...මගෙ හොද ගෙම්බා
කියමින් කුමරිය යන්න ගියාලු![]()




