Douglas ayya matak wuna![]()
ubata uwa hamadama mathak wenawa neda
Douglas ayya matak wuna![]()
මම ජනෙල් වහන්නෙ හිමීට බන් ඒ නිසාමඋගේ කර්මේ තමා බන්
මගේ අතිනුත් දොරට අහුවෙලා හූනො මැරිල තියනව සමහර වෙලාවට
දකිනකොට ඌට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොනව කරන්නද ඉතින්![]()
me too...මට දෙපාරක් සර්පයෝ මරන්න සිද්ධ උනා. එකෙක්නම් එළියේ හිටියේ අනිත් එකා ගේ ඇතුලේ හිටියේ. දැන් අවුරුදු ගානක් වෙනවා මට තාම මතක් වෙනව ඒ සර්පයෝ ඩෙන්න මැරෙද්දි උන්ගේ මූණු තිබ්බ විදිහ. මට මර දුකක් දැනෙනවා ඒක මතක් වෙද්දි. මහා පවක් කලා වගේ ගතියක්. මට බය මැරෙන්න යන වෙලාවට චුති සිත විදිහටත් ඕක මතක් වෙයිද කියලා.
Selfie ekak ganna inne paare dekkothubata uwa hamadama mathak wenawa neda