ගෙම්බෙක්ව පෑගුණා.. සසර දුක නව කතාව..

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    සම්පූර්ණ වැරැද්ද උබේ,හොඳටම වහිනවනම්,අනික නිදීමතත් තියෙනවනම් උබ මොකටද ඔය වැඩේ කරන්න එළියේ ටොයිලට් එකට ගියේ කාමරේ ජනලෙන් දාන් නැතුව,උබ දුරදිග නොබලා වැඩ කරේ නැති නිසා අහිංසක ගෙම්බෙක් අබ්බාගතයෙක උනා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උගේ කර්මේ තමා බන්
    මගේ අතිනුත් දොරට අහුවෙලා හූනො මැරිල තියනව සමහර වෙලාවට
    දකිනකොට ඌට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොනව කරන්නද ඉතින් :-(:-(:-(
    මම ජනෙල් වහන්නෙ හිමීට බන් ඒ නිසාම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මට දෙපාරක් සර්පයෝ මරන්න සිද්ධ උනා. එකෙක්නම් එළියේ හිටියේ අනිත් එකා ගේ ඇතුලේ හිටියේ. දැන් අවුරුදු ගානක් වෙනවා මට තාම මතක් වෙනව ඒ සර්පයෝ ඩෙන්න මැරෙද්දි උන්ගේ මූණු තිබ්බ විදිහ. මට මර දුකක් දැනෙනවා ඒක මතක් වෙද්දි. මහා පවක් කලා වගේ ගතියක්. මට බය මැරෙන්න යන වෙලාවට චුති සිත විදිහටත් ඕක මතක් වෙයිද කියලා.
    me too... 😣😣😣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    laxapana ad එකක් නෙමෙයි බන්. සිරා සිද්ධියක්. අපිට නොපෙනෙන කර්ම විපාක පඩිසන් දීමක් ඇති කියල තමයි මට හිතුණෙ. හැකි සෑම විටම පින් කරමු.
     
    • Like
    Reactions: Solo Rider

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Thota thibbe chuu bara tiyeddima athe gahannane....tho thma wweradi . ema kalanam tho miya allan oya agu pil asse bada ganne na kelinma duwanne bathroom ekata ;P
     
    • Haha
    Reactions: Candid-B

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙවැනි ගැටළු නැවත සිදු නොවීමට, ඔබත් අදම,
    ඉතා හොඳ නිමාවකින් යුතු රොසෙල් නානකාමර කට්ටල යෙදූ නානකාමරයක් නිවසට යාබදව සාදාගන්න.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    කර්ම විශය අචිනත්‍යයි.

    අපි කරන කියන දේවල් වලට ප්‍රතිඵල එන විදිය, එන වෙලාව අපිට හිතා ගන්න බෑ. මොකකට මේක කොහොම උනාද කියලා මැප් කරන්න අපිට බෑ. මැප් කරත් වැඩකුත් නෑ, කර්මය ගෙවන්නම වෙන නිසා.

    උපන් සත්වයා කර්මයම දායාද කරගෙන ඉන්නේ.

    ඒක නිසා යහපත් දේවල්ම කරන එක තමා හොඳ.