මායි කොල්ලෙකුයි සති දෙකකට විතර කලින් රෑක උගෙ බයික්කෙ යනකොට බල්ලෙක් පැන්නා හැප්පෙන්න ඔන්න මෙන්න ගියා හැප්පුනේ නෑ. අරුත් ගොනා වගේ ස්ලෝ නොකරම ගියා. ආයෙ ආව එතනින්ම පැය භාගෙකට විතර පස්සෙ. යද්දි එහා පැත්තට පැන්න බල්ලා අපේ බයික්කෙ ඉස්සරහින්ම ආයෙ මේ පැත්තට පැන්නා.. අන්න පින්වතුනි ඒ සැරේ නම් වැදුනා බල්ලා. මායි අරුයි දෙපැත්තට වැනිලා යාන්තම් නොවැටී බේරිලා එතන නවට්තම්නෙත් නැතුව ආව. ආයෙ බයික්කෙ නවත්තලා පයින් ඒ පැත්තට යද්දි බල්ලා මැරිලා කොල්ලො සෙට් එකක් පාර අයින්ට දාලා බල්ලව. අන්තිමේ ඒ පැත්තෙ පොරකගෙන් උදැල්ලක් ඉල්ලන් වලක් කපලා පර අයිනෙම වලලලා ගෙදර ආවෙ.සිද්දිය තාම මතකයි.![]()
හකෝ අතුරු පාරවල් වල බයිසිකලෙන් යද්දිහෙමින් පලයන්. සත්තු මාර විදිහට අසරණයි බන්. අනික උබලගෙ ජීවිත ගැනත් හිතන්න.මායි කොල්ලෙකුයි සති දෙකකට විතර කලින් රෑක උගෙ බයික්කෙ යනකොට බල්ලෙක් පැන්නා හැප්පෙන්න ඔන්න මෙන්න ගියා හැප්පුනේ නෑ. අරුත් ගොනා වගේ ස්ලෝ නොකරම ගියා. ආයෙ ආව එතනින්ම පැය භාගෙකට විතර පස්සෙ. යද්දි එහා පැත්තට පැන්න බල්ලා අපේ බයික්කෙ ඉස්සරහින්ම ආයෙ මේ පැත්තට පැන්නා.. අන්න පින්වතුනි ඒ සැරේ නම් වැදුනා බල්ලා. මායි අරුයි දෙපැත්තට වැනිලා යාන්තම් නොවැටී බේරිලා එතන නවට්තම්නෙත් නැතුව ආව. ආයෙ බයික්කෙ නවත්තලා පයින් ඒ පැත්තට යද්දි බල්ලා මැරිලා කොල්ලො සෙට් එකක් පාර අයින්ට දාලා බල්ලව. අන්තිමේ ඒ පැත්තෙ පොරකගෙන් උදැල්ලක් ඉල්ලන් වලක් කපලා පර අයිනෙම වලලලා ගෙදර ආවෙ.
ඊට දවස් දෙකකට පස්සෙ අක්කලෑ ගෙදර ගිහින් බියර් එකක් ගසලා රෑ 11ට විතර වැසිකිලියට යන්න කියල පේමන්ට් එකෙන් යද්දි වැස්සත් එක්ක තිබ්බ දියසෙවෙල නිසා පැත්තට වැටුනා බඩත් හූරගෙනම. එදා බයික්කෙන් බේරුන එකට හිලව් වෙන්න වැටුනා එදා නම්.![]()

වැඩක් නෑ බන් ඔහොම හිතලා. අපි තවත් සසර දික්කරගන්නවා. අපෙත් ලැබීම තමයි බන් මේ.දේශපාලුවන්ට අපිට වඩා පිං තියෙනවා මොකද උන් අපිට වඩා සැප විඳින නිසා. හැබැයි ඉස්සරහා ජීවිත වලදී උනුත් අපිට වඩා අන්ත තත්වයට වැටෙනවා කරපු පව් නිසා.මේ රටේ මිනිස්සුන්ට ඇටැච් බාත් රූම් එකෙක් වත් හදා ගන්න බැරි විදිහට අසරන කරපු හොරුන්ට හෙන ඉල්ලපන් , ඔකුන් පරෙ යන කොට ඔහොම චප්ප වෙලා පල කියල හිතපන්
යකෝ අර 4000 ක්ද කොහෙද බෙලි කපපු ඩෑල් එකත් ගොඩ ගියා.මට දෙපාරක් සර්පයෝ මරන්න සිද්ධ උනා. එකෙක්නම් එළියේ හිටියේ අනිත් එකා ගේ ඇතුලේ හිටියේ. දැන් අවුරුදු ගානක් වෙනවා මට තාම මතක් වෙනව ඒ සර්පයෝ ඩෙන්න මැරෙද්දි උන්ගේ මූණු තිබ්බ විදිහ. මට මර දුකක් දැනෙනවා ඒක මතක් වෙද්දි. මහා පවක් කලා වගේ ගතියක්. මට බය මැරෙන්න යන වෙලාවට චුති සිත විදිහටත් ඕක මතක් වෙයිද කියලා.
ගල්රෝලටදමගෙ අතින් ඉත්තෑවෙක් යට වෙලා ටයර් එකේ හුලං බැස්සා.එදා ඉදං මම වාහනෙට දැම්මෙ ඩන්ලොප් ටයර්...
ලක්සපාන බලුප් එක යට ඉන්න ගෙම්බොන්ට විතරද බං අවුරුදු 2 වොරන්ටිය? මීමින්නෙක්, පත්තෑයෙක්, කැරපොත්තෙක්, මිනිහෙක් වගේ උන්ට ලස්සපාන වොරන්ටි නැද්ද?
තව ටිකකින් මම "LAXAPANA" LED බල්බ් එකක් ගේන්න යනවා. ආයෙ නම් ගෙම්බො තියා කූබියෙක්වත් පෑගෙන්නෙ නැති වෙයි. අනික කල් පැවැත්මත් හොඳයි අවුරුදු දෙකක වගකීමකුත් දෙනවා.
------ Post added on Mar 16, 2021 at 11:20 AM
යකෝ අර 4000 ක්ද කොහෙද බෙලි කපපු ඩෑල් එකත් ගොඩ ගියා.
999ක් මරපු අහිංසක ඇගිලිමාලත් ගොඩ ගියා.
තෝ මෙතන සර්පයො දෙන්නා ගැන කියන්න එන්නෙ නැතිව කරපු පව් වලට වඩා වැඩි වෙන්න පින් කරපන්..
ඊට ලේසි ක්රමයක් තියෙනවා. ඒක ලැබෙන්නෙ පෙරම හිතපුවා (පාරමිතා) අනුව.
ගල්රෝලටද
------ Post added on Jul 27, 2021 at 11:00 PM
තට්ට්ට මන්නෙන් කෙටුවෙ නැත්තං උබ අද කොහෙද නේදDouglas ayya matak wuna![]()
යකෝ අර 4000 ක්ද කොහෙද බෙලි කපපු ඩෑල් එකත් ගොඩ ගියා.
999ක් මරපු අහිංසක ඇගිලිමාලත් ගොඩ ගියා.
තෝ මෙතන සර්පයො දෙන්නා ගැන කියන්න එන්නෙ නැතිව කරපු පව් වලට වඩා වැඩි වෙන්න පින් කරපන්..
ඊට ලේසි ක්රමයක් තියෙනවා. ඒක ලැබෙන්නෙ පෙරම හිතපුවා (පාරමිතා) අනුව.
ගල්රෝලටද
------ Post added on Jul 27, 2021 at 11:00 PM