ගෙම්බෙක්ව පෑගුණා.. සසර දුක නව කතාව..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2020_06_24_23_58_56_Start.png
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    මැරිචිච ගේම්බගේ සීන් ඒක අත්ඇරලා දාපන්. උබ ඔක මතක් කරන වාරයක් වාරයක් පාසා උබට ගෙම්බබත් ඒක්ක සංසාරේ යන්න වෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    සිද්දිය තාම මතකයි. :(
    මායි කොල්ලෙකුයි සති දෙකකට විතර කලින් රෑක උගෙ බයික්කෙ යනකොට බල්ලෙක් පැන්නා හැප්පෙන්න ඔන්න මෙන්න ගියා හැප්පුනේ නෑ. අරුත් ගොනා වගේ ස්ලෝ නොකරම ගියා. ආයෙ ආව එතනින්ම පැය භාගෙකට විතර පස්සෙ. යද්දි එහා පැත්තට පැන්න බල්ලා අපේ බයික්කෙ ඉස්සරහින්ම ආයෙ මේ පැත්තට පැන්නා.. අන්න පින්වතුනි ඒ සැරේ නම් වැදුනා බල්ලා. මායි අරුයි දෙපැත්තට වැනිලා යාන්තම් නොවැටී බේරිලා එතන නවට්තම්නෙත් නැතුව ආව. ආයෙ බයික්කෙ නවත්තලා පයින් ඒ පැත්තට යද්දි බල්ලා මැරිලා කොල්ලො සෙට් එකක් පාර අයින්ට දාලා බල්ලව. අන්තිමේ ඒ පැත්තෙ පොරකගෙන් උදැල්ලක් ඉල්ලන් වලක් කපලා පර අයිනෙම වලලලා ගෙදර ආවෙ.

    ඊට දවස් දෙකකට පස්සෙ අක්කලෑ ගෙදර ගිහින් බියර් එකක් ගසලා රෑ 11ට විතර වැසිකිලියට යන්න කියල පේමන්ට් එකෙන් යද්දි වැස්සත් එක්ක තිබ්බ දියසෙවෙල නිසා පැත්තට වැටුනා බඩත් හූරගෙනම. එදා බයික්කෙන් බේරුන එකට හිලව් වෙන්න වැටුනා එදා නම්. 😖
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,059
    1
    61,205
    113
    Mother Earth

    හකෝ අතුරු පාරවල් වල බයිසිකලෙන් යද්දිහෙමින් පලයන්. සත්තු මාර විදිහට අසරණයි බන්. අනික උබලගෙ ජීවිත ගැනත් හිතන්න. :sorry:
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,383
    3,695
    113
    මොනර තැන්න
    මේ රටේ මිනිස්සුන්ට ඇටැච් බාත් රූම් එකෙක් වත් හදා ගන්න බැරි විදිහට අසරන කරපු හොරුන්ට හෙන ඉල්ලපන් , ඔකුන් පරෙ යන කොට ඔහොම චප්ප වෙලා පල කියල හිතපන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ රටේ මිනිස්සුන්ට ඇටැච් බාත් රූම් එකෙක් වත් හදා ගන්න බැරි විදිහට අසරන කරපු හොරුන්ට හෙන ඉල්ලපන් , ඔකුන් පරෙ යන කොට ඔහොම චප්ප වෙලා පල කියල හිතපන්
    වැඩක් නෑ බන් ඔහොම හිතලා. අපි තවත් සසර දික්කරගන්නවා. අපෙත් ලැබීම තමයි බන් මේ.දේශපාලුවන්ට අපිට වඩා පිං තියෙනවා මොකද උන් අපිට වඩා සැප විඳින නිසා. හැබැයි ඉස්සරහා ජීවිත වලදී උනුත් අපිට වඩා අන්ත තත්වයට වැටෙනවා කරපු පව් නිසා.
     
    • Like
    Reactions: kinkon and Mr Robot

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට දෙපාරක් සර්පයෝ මරන්න සිද්ධ උනා. එකෙක්නම් එළියේ හිටියේ අනිත් එකා ගේ ඇතුලේ හිටියේ. දැන් අවුරුදු ගානක් වෙනවා මට තාම මතක් වෙනව ඒ සර්පයෝ ඩෙන්න මැරෙද්දි උන්ගේ මූණු තිබ්බ විදිහ. මට මර දුකක් දැනෙනවා ඒක මතක් වෙද්දි. මහා පවක් කලා වගේ ගතියක්. මට බය මැරෙන්න යන වෙලාවට චුති සිත විදිහටත් ඕක මතක් වෙයිද කියලා.
    යකෝ අර 4000 ක්ද කොහෙද බෙලි කපපු ඩෑල් එකත් ගොඩ ගියා.

    999ක් මරපු අහිංසක ඇගිලිමාලත් ගොඩ ගියා.

    තෝ මෙතන සර්පයො දෙන්නා ගැන කියන්න එන්නෙ නැතිව කරපු පව් වලට වඩා වැඩි වෙන්න පින් කරපන්..

    ඊට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක ලැබෙන්නෙ පෙරම හිතපුවා (පාරමිතා) අනුව.

    මගෙ අතින් ඉත්තෑවෙක් යට වෙලා ටයර් එකේ හුලං බැස්සා.එදා ඉදං මම වාහනෙට දැම්මෙ ඩන්ලොප් ටයර්...
    ගල්රෝලටද
    ------ Post added on Jul 27, 2021 at 11:00 PM
     
    • Haha
    Reactions: lasankandy

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    තව ටිකකින් මම "LAXAPANA" LED බල්බ් එකක් ගේන්න යනවා. ආයෙ නම් ගෙම්බො තියා කූබියෙක්වත් පෑගෙන්නෙ නැති වෙයි. අනික කල් පැවැත්මත් හොඳයි අවුරුදු දෙකක වගකීමකුත් දෙනවා.
    ------ Post added on Mar 16, 2021 at 11:20 AM
    ලක්සපාන බලුප් එක යට ඉන්න ගෙම්බොන්ට විතරද බං අවුරුදු 2 වොරන්ටිය? මීමින්නෙක්, පත්තෑයෙක්, කැරපොත්තෙක්, මිනිහෙක් වගේ උන්ට ලස්සපාන වොරන්ටි නැද්ද?
     
    • Like
    Reactions: lasankandy

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම හැමදාම දොරක් වහන්න කලින් දාරෙ බලනවා හූනො ඉන්නවද කියලා.එකම එක දවසක් බලන්න බැරි උනා.කරුමෙට එදා හූනෙක් ඉඳලා.මට දොර බාගයක් වහද්දි මතක් උනා.වැඩක් නෑ එතකොටත් හූනගෙ බඩ පුපුරලා.තාමත් මතකයි ඌ දඟලපු විදිය.මට පට්ට අප්සට්.ඌ මැරුනේ තව පැයකට විතර පස්සේ.මාත් එතකම් ඇහරලා හිටියා.නිදාගන්න හිත දුන්නෙ නෑ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හම්මෝ මටත් උනා ඔහොම සීන් එකක්.. ලංකාවේ ඉද්දි මොනාහරි දෙයකට ලී කනුවක් හිටවන්න ගිහින් මම යකඩ ඉන්නෙන් ලී ඉන්නට ගැහුවා පොලවට බහින්න...ශොට් එකයි ගැහුවේ දෙවෙනි ශොට් එක දෙන කොටම කොහෙද මන්ද ඉදල තඩි හූනෙක් පැන්න ලී ඉන්න උඩට...යකඩ ඉන්න ලී ඉන්නට වැදුන පාර හූනා චප්ප වෙලා ගියා....අම්මෝ ඒ වෙලාවේ නම් මාරම අප්සට්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ අර 4000 ක්ද කොහෙද බෙලි කපපු ඩෑල් එකත් ගොඩ ගියා.

    999ක් මරපු අහිංසක ඇගිලිමාලත් ගොඩ ගියා.

    තෝ මෙතන සර්පයො දෙන්නා ගැන කියන්න එන්නෙ නැතිව කරපු පව් වලට වඩා වැඩි වෙන්න පින් කරපන්..

    ඊට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක ලැබෙන්නෙ පෙරම හිතපුවා (පාරමිතා) අනුව.

    ගල්රෝලටද
    ------ Post added on Jul 27, 2021 at 11:00 PM
    🤣
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    යකෝ අර 4000 ක්ද කොහෙද බෙලි කපපු ඩෑල් එකත් ගොඩ ගියා.

    999ක් මරපු අහිංසක ඇගිලිමාලත් ගොඩ ගියා.

    තෝ මෙතන සර්පයො දෙන්නා ගැන කියන්න එන්නෙ නැතිව කරපු පව් වලට වඩා වැඩි වෙන්න පින් කරපන්..

    ඊට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක ලැබෙන්නෙ පෙරම හිතපුවා (පාරමිතා) අනුව.

    ගල්රෝලටද
    ------ Post added on Jul 27, 2021 at 11:00 PM

    ඔව් බන් ඒක ඇත්ත. ඒත් ජීවිත දෙකක්නේ