ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන???

    මං දැකල තියෙනව ගෙයක් හදන්න තියෙන Thread ගොඩක්.... වටින දේවල් කතාවෙලා තියෙනව.
    නමුත් වැඩිය දැකල නැහැ පරණ ගෙයක් අලුත් කරන එක ගැන.

    දන්න කෙනෙක් ට කියන්න පුළුවන් ද ඒ ගැන?

    ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු මොනවාද?
    අලුතින් හදන එක ලාබයි කියනව සමහරු අලුත්වැඩියා කරන එකට වඩා. ඒක ඇත්තද?
    අපි කියමු පරණ ගෙදරක කොටසක් කඩල ස්ලැබ් එකක් දාල උඩට තට්ටුවක් ගන්න ගියාම.... තියෙන ප්‍රශ්න මොනවද? පරණ කොටසක් කඩන්න ලොකු ගාණක් යනවද? ස්ලැබ් දාන්න ගියාම කණු දාන්නත් ඕනෙ නේද? එතකොට ගේ මැද්දෙන් බේස් වලවල් හාරන්න වෙනව ද?
    පරණ ගෙවල්වල දැන් කාලෙ වගේ අර බීම් එහෙම දාල නෑනෙ. ඒව පස්සෙ ආපුව නෙ... ඒව නැතුව අලුතින් කෑල්ලක් එකතු කරන්න යද්දි වෙන ප්‍රශ්න මොනවද?
    සමහරු පරණ ගෙය කඩල හදන්න ගිහිං ඔක්කොම කඩාගෙන එක දෙක වෙලා නන්නත්තාර වෙච්චි සිද්ධිත් අහල තියෙනව.

    පුළුවන් තරම් ලාබදායී විදිහටත්, කාලයක් පවතින්න පුළුවන් විදිහට පරණ ගෙයක් අලුත් කරගන්න තමයි බලන්න ඕනෙ....

    ඉතින් ඒ දේවල් ගැන දැනගන්න යමක් කියන්න පුළුවන් ද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන් මගේ එක්පිරියන්ස් එකෙන් කියන්නේ අපේ පරණ ගෙදර කඩන්න ගිහින් වැඩ එක දෙක උනා. එක බිත්තියක් අයි කරපුවම අනිත් හෙල්ලෙනවා. අනික ඉස්සර ඒවා කබොක් වලින් බැදලා, මැටියෙන් කපරාරු කරලා තියෙන්නේ හුණු එක්ක. හොදයි උබ අහපු එක මටත් තිබ්බ ප්‍රශ්නයක්. මොකද දැන් මේ වගේ බිත්ති බෝල්. අපහු බිත්ති උස්සනවානම් හරි ස්ලැබ් එකක් දානවනම් හරි පොඩ්ඩක් හිතන්න වෙනවා. ශක්තිය ගැන.

    Thanks for the thread :
    BUMP
     
    ඒක තමා නේද? මේ ගැන වැඩිය කතා වෙනව අඩුයි... ඒත් මම අහල තියෙනව අලුත් ක්‍රම සහ විධි තියෙනව පරණ ගෙයක් අලුත් කරන්න කියල. ඒව දැනගන්න තිබ්බ නම් අපිට ප්‍රශ්න අඩු කරගෙන යන්න බැරි වෙන එකක් නෑ කියල මම හිතනව.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචන් මගේ එක්පිරියන්ස් එකෙන් කියන්නේ අපේ පරණ ගෙදර කඩන්න ගිහින් වැඩ එක දෙක උනා. එක බිත්තියක් අයි කරපුවම අනිත් හෙල්ලෙනවා. අනික ඉස්සර ඒවා කබොක් වලින් බැදලා, මැටියෙන් කපරාරු කරලා තියෙන්නේ හුණු එක්ක. හොදයි උබ අහපු එක මටත් තිබ්බ ප්‍රශ්නයක්. මොකද දැන් මේ වගේ බිත්ති බෝල්. අපහු බිත්ති උස්සනවානම් හරි ස්ලැබ් එකක් දානවනම් හරි පොඩ්ඩක් හිතන්න වෙනවා. ශක්තිය ගැන.

    Thanks for the thread :
    BUMP

    awashya ten walin kanu dala beem danna eka uda ස්ලැබ් eka danna wiyadama bitti walata barak denna epa eta kota oka prashnaya kwena ekak nee,..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kadannat wiyadamak yanawane ban therumak na kadala hadanna, okkoma kadapan dozer ekak genalla eeka lesi
     
    kalapau

    Member
    Jul 18, 2018
    5
    3
    0
    ඔඋ

    මුලින්ම පවුන්ඩේසන් කපන්න පෙර ගෙදර මූලිකයා අමුහෙලුවෙන් වට 3 ක් දුවනව ගේ හැදියන් දෝස පලයන් අං හං ගුං ටා ඒස්වහ කිය කියා