ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන???
මං දැකල තියෙනව ගෙයක් හදන්න තියෙන Thread ගොඩක්.... වටින දේවල් කතාවෙලා තියෙනව.
නමුත් වැඩිය දැකල නැහැ පරණ ගෙයක් අලුත් කරන එක ගැන.
දන්න කෙනෙක් ට කියන්න පුළුවන් ද ඒ ගැන?
ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු මොනවාද?
අලුතින් හදන එක ලාබයි කියනව සමහරු අලුත්වැඩියා කරන එකට වඩා. ඒක ඇත්තද?
අපි කියමු පරණ ගෙදරක කොටසක් කඩල ස්ලැබ් එකක් දාල උඩට තට්ටුවක් ගන්න ගියාම.... තියෙන ප්රශ්න මොනවද? පරණ කොටසක් කඩන්න ලොකු ගාණක් යනවද? ස්ලැබ් දාන්න ගියාම කණු දාන්නත් ඕනෙ නේද? එතකොට ගේ මැද්දෙන් බේස් වලවල් හාරන්න වෙනව ද?
පරණ ගෙවල්වල දැන් කාලෙ වගේ අර බීම් එහෙම දාල නෑනෙ. ඒව පස්සෙ ආපුව නෙ... ඒව නැතුව අලුතින් කෑල්ලක් එකතු කරන්න යද්දි වෙන ප්රශ්න මොනවද?
සමහරු පරණ ගෙය කඩල හදන්න ගිහිං ඔක්කොම කඩාගෙන එක දෙක වෙලා නන්නත්තාර වෙච්චි සිද්ධිත් අහල තියෙනව.
පුළුවන් තරම් ලාබදායී විදිහටත්, කාලයක් පවතින්න පුළුවන් විදිහට පරණ ගෙයක් අලුත් කරගන්න තමයි බලන්න ඕනෙ....
ඉතින් ඒ දේවල් ගැන දැනගන්න යමක් කියන්න පුළුවන් ද?