ගෙයක් ගන්න ලෝන් එකක් දාන්න මේ කාලෙ shape ද?

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    ගෙයක් ගන්න ලෝන් එකක් දාන්න මේ කාලෙ shape ද?

    :rolleyes:
     
    ගෙවන්න පුළුවන් ආදායම් මාර්ගයක් තියෙනවා නම් ගන්න.. කොහොමත් ගන්න එකක් මේ කාලෙ ගන්න එක හොදයි වගේ.. ගෙයක් කියන්නෙ වියදමක් නිසා වෙන ආදායම් මාර්ගයක් තියෙනවා නම් අවුලක් නෑ.. තට්ටු දෙකේ ගෙයක් නම් එක තට්ටුවක් රෙන්ට් කරන්න ටවුන් එකේ නම්.. එතකොට ඒක ලොකු උදව්වක් වෙයි ලෝන් එක ගෙවන්න..
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ගේකට ලෝන් එකක් දාල සල්ලි අරන් රට පැනපන් මේ වෙලාවේ
    meka karanna epa ban.. aye anik ewunta loan ganna wenne na mona hadisiyakatawath.. hira karai hamapatthenma.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    කොයිකාලෙත් ගෙවන්න පුලුවන්නම් ගන්න එක හොදයි
    එකම අවුල ගෙවල් හදන්න යන වියදම
    ඒ උනට තාම 9.5% නේද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙයක් ගන්න ලෝන් එකක් දාන්න මේ කාලෙ shape ද?

    :rolleyes:
    Me kale gewal hadanna epa.
    puluwannam Personal Loan ekak aran Bank eke dala thiyaganna
    ratakata yanna unoth ganna hari puluwan neda?
     
    • Sad
    Reactions: NJack