ගෙයක් හදද්දී Foundation එක කපන්න ස්කැවේටර් යන්ත්‍&#3

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    මන් අහලා තියනවා සමහරු කියනවා ගෙයක් හදනකොට අත්තිවාරම, බේස් වලවල් කපන්න ස්කැවේටර් යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් කියලා. හැබැයි මේක කරන්න පුළුවන් තද පසක් තියනකොට විතරයි කියනවා. නැත්නම් මැෂින් එකෙන් කපනකොට කන්ඩි කඩා වැටිලා සවුත්තු වෙනවා.

    ඉතින් මට දැනගන්න ඕන මේ විදිහට
    ස්කැවේටර් එකකින් අත්තිවාරම, බේස් වලවල් වාගේ ඒවා කපනකොට කොහොමද හරියටම නියම තැනින්ම ඒවා කපන්නෙ කියලා. ඒකියන්නේ බාස්ලා ඕවා කපන්නේ නූල් ඇදලා නූල් දිගේනෙ. ඒත් මෙකෙන් කරනකොට එහෙම නූල් තියාගෙන කරන්න බෑනෙ.

    මෙන්න මේගැන දන්න අය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.:yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    onanam kapala dennam,duranam anna ba laganam annam,lanu adala line walata hunu alu danawa,passe lanu galawanawa,
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ගේකටනම් එක සෙට් වෙන්නේ නෑ නේ බන්. කොහොමත් foundation එක කරන්නේ කොන්ත්‍රාත් නේ බන් , අතින් කපන එක තමා හොද , ඇදපු නුල් ගැලවිලා අයෙමත් ගහන්නයි වදේ. ගොඩක් බාස් ල කැමති නෑ මැෂින් දාල කපන්න , වැඩ වැඩි වෙන්නෙම උන්ට හින්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    එස්කැවේටර් කියන්නෙ ඕව කපන්න ගන්නෙ ලොකු එස්කෑවේටර් නෙමෙයි පොඩි ඒවා.ගේකට උනත් පොඩි බිල්ඩින් එකකට උනත් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. එස්කැවේටර් ඔපරේටර්ලා ඉන්නවා බේස් වලවල් වලටම එක්ස්පර්ට් උනු එවුන් අපි එස්කැවේටරේ ගනිද්දි බාස්ම කිවුවා ඔපරේටර්ගේ නම කියලා ඌ එක්ක එවන්න කියලා.
    ඒකෙන් සිරාවට ලස්සනට බේස් වලවල් කපන්න පුලුවන්. කැපුවට පස්සෙ පොඩ්ඩක් හතරැස් වෙන්න අතින් හදනවා
    අපේ නම් බාස්ම තමයි කිවුවෙ එහෙම කපමු කියලා
    උන් බිම මාක් කරලා දුන්නම ලස්සනට කපනවා බන්
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ස්කැවේටර් පොඩි එකෙන් පුළුවන් මචන්

    maxresdefault.jpg
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එස්කැවේටර් කියන්නෙ ඕව කපන්න ගන්නෙ ලොකු එස්කෑවේටර් නෙමෙයි පොඩි ඒවා.ගේකට උනත් පොඩි බිල්ඩින් එකකට උනත් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. එස්කැවේටර් ඔපරේටර්ලා ඉන්නවා බේස් වලවල් වලටම එක්ස්පර්ට් උනු එවුන් අපි එස්කැවේටරේ ගනිද්දි බාස්ම කිවුවා ඔපරේටර්ගේ නම කියලා ඌ එක්ක එවන්න කියලා.
    ඒකෙන් සිරාවට ලස්සනට බේස් වලවල් කපන්න පුලුවන්. කැපුවට පස්සෙ පොඩ්ඩක් හතරැස් වෙන්න අතින් හදනවා
    අපේ නම් බාස්ම තමයි කිවුවෙ එහෙම කපමු කියලා
    උන් බිම මාක් කරලා දුන්නම ලස්සනට කපනවා බන්

    වැඩ දන්න එකා අපේ වැඩේ ගොඩ දාලා දෙනවා මේ කිව්වා වගේ. :yes:
     
    • Like
    Reactions: ossandaruwan

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    එස්කැවේටර් කියන්නෙ ඕව කපන්න ගන්නෙ ලොකු එස්කෑවේටර් නෙමෙයි පොඩි ඒවා.ගේකට උනත් පොඩි බිල්ඩින් එකකට උනත් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. එස්කැවේටර් ඔපරේටර්ලා ඉන්නවා බේස් වලවල් වලටම එක්ස්පර්ට් උනු එවුන් අපි එස්කැවේටරේ ගනිද්දි බාස්ම කිවුවා ඔපරේටර්ගේ නම කියලා ඌ එක්ක එවන්න කියලා.
    ඒකෙන් සිරාවට ලස්සනට බේස් වලවල් කපන්න පුලුවන්. කැපුවට පස්සෙ පොඩ්ඩක් හතරැස් වෙන්න අතින් හදනවා
    අපේ නම් බාස්ම තමයි කිවුවෙ එහෙම කපමු කියලා
    උන් බිම මාක් කරලා දුන්නම ලස්සනට කපනවා බන්
    Ow ban mamth kale ehema thamai, sata gala wede yanawa
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    එස්කැවේටර් කියන්නෙ ඕව කපන්න ගන්නෙ ලොකු එස්කෑවේටර් නෙමෙයි පොඩි ඒවා.ගේකට උනත් පොඩි බිල්ඩින් එකකට උනත් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. එස්කැවේටර් ඔපරේටර්ලා ඉන්නවා බේස් වලවල් වලටම එක්ස්පර්ට් උනු එවුන් අපි එස්කැවේටරේ ගනිද්දි බාස්ම කිවුවා ඔපරේටර්ගේ නම කියලා ඌ එක්ක එවන්න කියලා.
    ඒකෙන් සිරාවට ලස්සනට බේස් වලවල් කපන්න පුලුවන්. කැපුවට පස්සෙ පොඩ්ඩක් හතරැස් වෙන්න අතින් හදනවා
    අපේ නම් බාස්ම තමයි කිවුවෙ එහෙම කපමු කියලා
    උන් බිම මාක් කරලා දුන්නම ලස්සනට කපනවා බන්

    ස්කැවේටර් පොඩි එකෙන් පුළුවන් මචන්

    maxresdefault.jpg

    ඔව්. මාත් කියන්නේ පොඩි ස්කැවේටර් තමයි. ඒත් මට තියන ප්‍රශ්ණෙ තමයි කොහොමද මේ ලණු ඇදපුවා mark කරගන්නේ කියලා. අළු හුනු දාන එකද හොදම වැඩේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    අළු හුනු දාල මාක් කරනවා මුලින්ම, පස්සේ කපන්නේ. ලණු තියෙද්දී බෑ..
    වලවල් කපන කොට මෑශිමෙන් කපපු වල බාස්ලා හදනවා..
    උබලගේ බාස් ඔහොම නේමේනම් කරන්නේ වෙන එකෙක් දෑන්ම හොයා ගනින් ම්චන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔව්. මාත් කියන්නේ පොඩි ස්කැවේටර් තමයි. ඒත් මට තියන ප්‍රශ්ණෙ තමයි කොහොමද මේ ලණු ඇදපුවා mark කරගන්නේ කියලා. අළු හුනු දාන එකද හොදම වැඩේ.

    අපේ නම් පාන් පිටි තමයි දැම්මෙ
    සනිකව ගේන්න පුලුවන් නේ ඕන තැනක තියනවා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ape ekath kapuwe JCB eken ona gubbayamaka ringanna puluwan habayi ahala pahala gewal thiyenawanam baa athule idan eliyata kapan enna wenne. pas enawa ambaneka danna thanak set karaganna one nattan. monahari hunu wage dekin mark karanawa. Basla sathi ganan gannakota meka dawas deka thunen karanna puluwan. oya gamanma toilet walath kapaganna. Laabama kramaya
     
    • Like
    Reactions: ossandaruwan

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mathaka athuwa loku bucket eka set karanna kiyanna nattan un podi bucket eka aran awith wadi welawa gannawa. podi eken deparak ganna pramane loku eken eka parai.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    එස්කැවේටර් කියන්නෙ ඕව කපන්න ගන්නෙ ලොකු එස්කෑවේටර් නෙමෙයි පොඩි ඒවා.ගේකට උනත් පොඩි බිල්ඩින් එකකට උනත් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. එස්කැවේටර් ඔපරේටර්ලා ඉන්නවා බේස් වලවල් වලටම එක්ස්පර්ට් උනු එවුන් අපි එස්කැවේටරේ ගනිද්දි බාස්ම කිවුවා ඔපරේටර්ගේ නම කියලා ඌ එක්ක එවන්න කියලා.
    ඒකෙන් සිරාවට ලස්සනට බේස් වලවල් කපන්න පුලුවන්. කැපුවට පස්සෙ පොඩ්ඩක් හතරැස් වෙන්න අතින් හදනවා
    අපේ නම් බාස්ම තමයි කිවුවෙ එහෙම කපමු කියලා
    උන් බිම මාක් කරලා දුන්නම ලස්සනට කපනවා බන්

    :yes::yes::yes::yes::yes::yes::yes: