ගෙයක් හදද්දී Foundation එක කපන්න ස්කැවේටර් යන්ත්
මන් අහලා තියනවා සමහරු කියනවා ගෙයක් හදනකොට අත්තිවාරම, බේස් වලවල් කපන්න ස්කැවේටර් යන්ත්ර භාවිතා කරන්න පුළුවන් කියලා. හැබැයි මේක කරන්න පුළුවන් තද පසක් තියනකොට විතරයි කියනවා. නැත්නම් මැෂින් එකෙන් කපනකොට කන්ඩි කඩා වැටිලා සවුත්තු වෙනවා.
ඉතින් මට දැනගන්න ඕන මේ විදිහට ස්කැවේටර් එකකින් අත්තිවාරම, බේස් වලවල් වාගේ ඒවා කපනකොට කොහොමද හරියටම නියම තැනින්ම ඒවා කපන්නෙ කියලා. ඒකියන්නේ බාස්ලා ඕවා කපන්නේ නූල් ඇදලා නූල් දිගේනෙ. ඒත් මෙකෙන් කරනකොට එහෙම නූල් තියාගෙන කරන්න බෑනෙ.
මෙන්න මේගැන දන්න අය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.