කියුබ් එකෙ වාහන වලින් ගෙන්නපන් කොහොම ගෙනාවත් ගෙනකොට කියුබ් එකක් හිටින්නෙ නැහැ
වැලි නම් පටවනවා නෙමෙ අලවනවා පටවන උන් දෙසරයක් ගැස්සෙනකොට අගල් 3ක් විතර බහිනවා
කොහොම කියුබ් එකක් ගත්තාත් ලැබෙන්නෙ වර්ග අඩි 800 /750ක් විතර තම්යි
වැලි තම්යි අඩුවෙන්නෙ පස් ටිකක් අඩුවෙයි
ගල් නම් අවුලක් නැහැ ගානට එනවා![]()

ගේන වාහනේ පටවලා තියෙන වැලි ප්‍රමානයෙ දිගx පල්ලx උස = කියුබ් ගනන

මචන් කියුබ් එකක් කියන්නෙ ඝන අඩි 100. ගේන ලොරි තට්ටුවේ ඇතුල දිග පළලයි කූරක් ගහල (මැටල් වලනම් කූරු ගහන්න බෑනෙ, තට්ටුවේ උස මැනපන් බඩු තියෙන ගානට ) වැලි තියෙන උසයි බලල වැඩි කරල බලපන්.
අගල් අඩි හරියට බලල වැඩිකරපන්. නෝන්ඩි වෙන්නෙ නැතුව.

ohoma mana mana ganna ba ban un ekka![]()

kath ekkada bari?? cude ekata ganan katha karanam manala ganne. mama araganna nisai kiyanne![]()

ගේන වාහනේ පටවලා තියෙන වැලි ප්‍රමානයෙ දිගx පල්ලx උස = කියුබ් ගනන
, කොහොමත් ඉතින් වතුර එහෙම දාල ගේන සීන් එකකුත් තියෙනව, සමහර අය දන්නෙත් නැතුව ඇති, වතුර පොඩි ප්‍රමාණයක් වැලි වලට ස්ප්‍රේ කලාම ඒව පිම්බෙනව , එතකොට පේන්නෙ 10% විතර වැඩියෙන් (ඔන්න වැලි කොහොමද යකෝ පිම්බෙන්නෙ වගේ ගොන් ප්‍රශ්න එහෙම අහන්න එපා
, වතුර ස්ප්‍රේ කරල බලපන්) හරිම ප්‍රථමික ට්‍රික් එකක් නිසා, ඕව කරල ගෙනියන්නෙ අන්දන්න පුළුවන් එවුන් ලඟට විතරයි ..
, තව සංකීර්ණ ක්‍රම තියෙනව, ඒව රහස් 
, දැනට දිග පළල උස වැඩි කරල ගාන හදා ගනින්
ඝන අඩි 100ක් කියුබ් එකයි 
කියුබ් එකෙ වාහන වලින් ගෙන්නපන් කොහොම ගෙනාවත් ගෙනකොට කියුබ් එකක් හිටින්නෙ නැහැ
වැලි නම් පටවනවා නෙමෙ අලවනවා පටවන උන් දෙසරයක් ගැස්සෙනකොට අගල් 3ක් විතර බහිනවා
කොහොම කියුබ් එකක් ගත්තාත් ලැබෙන්නෙ වර්ග අඩි 800 /750ක් විතර තම්යි
වැලි තම්යි අඩුවෙන්නෙ පස් ටිකක් අඩුවෙයි
ගල් නම් අවුලක් නැහැ ගානට එනවා![]()

අනිත් එක 800 ක් 1000 ක් මොනාද ?
, ඝන අඩි 100කට බන් කියුබ් එකක් කියන්නෙ ... 

Pas nam machan genne Load ekata ne. ekata reasonable ganakata kath karaganin. kohomath Tipper ekak nisa cube ekata kittui. oya thatthu lorry wala gahana wali thamaii hora badu.

හරියට හරි, මේක තමයි ක්‍රමේ, අපි කරන්නෙත් මැනල ගන්න එක, ගොඩක් කියුබ් කියල ගේන ඒවල තියෙන්නෙ ඝන අඩි 20 ක් වගේ අඩුවෙන් ... ඒ කියන්නෙ මුන් 20% වගේ අඩු වෙන්න තමයි ලොරියෙ තට්ටුව ගහල තියෙන්නෙ ... සමහර ඒව වල හරියටම තියෙනව ඝන අඩි 100 .. අපිට ගන්නකොට නම් ඉතින් අඳුරන හාර්ඩ්වෙයාර් වලින් ගන්න නිසා, අපිට උන් කියලමයි දෙන්නෙ ලොරියට අල්ලන ගාන ... බල්ක් ගන්නකොට ඉතින්, ලොරිය මනිනව ..., කොහොමත් ඉතින් වතුර එහෙම දාල ගේන සීන් එකකුත් තියෙනව, සමහර අය දන්නෙත් නැතුව ඇති, වතුර පොඩි ප්‍රමාණයක් වැලි වලට ස්ප්‍රේ කලාම ඒව පිම්බෙනව , එතකොට පේන්නෙ 10% විතර වැඩියෙන් (ඔන්න වැලි කොහොමද යකෝ පිම්බෙන්නෙ වගේ ගොන් ප්‍රශ්න එහෙම අහන්න එපා
, වතුර ස්ප්‍රේ කරල බලපන්) හරිම ප්‍රථමික ට්‍රික් එකක් නිසා, ඕව කරල ගෙනියන්නෙ අන්දන්න පුළුවන් එවුන් ලඟට විතරයි ..
, තව සංකීර්ණ ක්‍රම තියෙනව, ඒව රහස්
, දැනට දිග පළල උස වැඩි කරල ගාන හදා ගනින්
ඝන අඩි 100ක් කියුබ් එකයි
![]()

කියුබ් කොහොමද යකෝ, වර්ග අඩි වලින් මනින්නෙඅනිත් එක 800 ක් 1000 ක් මොනාද ?
, ඝන අඩි 100කට බන් කියුබ් එකක් කියන්නෙ ...
![]()