ගෙයක් හදන්නෙ කොහොමද බන්?

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
     
    • Haha
    Reactions: 2osama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,036
    113
    Salli thiyanawa nam review balala well known ekakata deela hadapan, habai ithin api bass la daala involve wela time waste karan karanawa wage double cost..

    oya aduwata contractors la danna giyama thama case eka, un profit karanne horakamin..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    බය වෙන්න එපා
    අනුර සඕදරයා බලේ ගත්තම හොරු, අපරාධකාරයෝ, කුඩ්ඩෝ කවුරුවත් ඉතුරුවෙන් නෑ
    ටිකක් අල්ලන් ඉන්න.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මටත් මේ ඕන කම තියෙන කොලඹ ආසන්නව පර්චස් 8+ ඉඩම් කෑල්ලක් අරන් පොඩි ගෙයක් හදන්න පටන් ගන්න.

    මේකේ නුලක් තිබුණා, හැබැයි ඒක දැන් පරණයි.
     
    • Like
    Reactions: handley

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,036
    113
    මටත් මේ ඕන කම තියෙන කොලඹ ආසන්නව පර්චස් 8+ ඉඩම් කෑල්ලක් අරන් පොඩි ගෙයක් හදන්න පටන් ගන්න.

    මේකේ නුලක් තිබුණා, හැබැයි ඒක දැන් පරණයි.
    Rent ekata indala e salli wena deka invest karana eka labai..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    කරපු වැඩ ටිකක් බලල හොඳ කොන්ත්‍රාත්කරුවෙකුට දෙන එක ලේසියි නැත්නම් මළවදේ. අමුද්‍රව්‍ය බ්‍රෑන්ඩ් ඕයා තෝරන්න.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Rent ekata indala e salli wena deka invest karana eka labai..
    හැබැ‍යි ඉන්වෙස්ට්මන්ට් එක ශුවර් වෙන්න ඕන නැත්තන් ගේත් නෑ සල්ලිත් නෑ
     
    • Like
    Reactions: handley

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    බාස්ල හොයාගෙන හැමදාම දවසට දෙපාරක්වත් හොයල බලන්න පුලුවන්නම් නම් කෝස්ට් එක 50%ක් විතර අඩු කරගන්න පුළුවන්. එත් දැන් බාස් ල හොයාගන්න අමාරුයි. අනික අවරුද්දක් වත් ඔකටම පට්ට කට්ටක් කන්න වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    It's far more convenient to rent a house than build one.
    You can just get a good quality spacious house for just Rs.20,000 a month. Even in Colombo suburbs.
    Oh No Wow GIF by The Great British Bake Off
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?

    ජීවිතේට බාස්ල කියන එවුන් ලවා හදවන්න එපා. උන් උන්ට ඕන විදියට ගේ හදන්නෙ.

    කොච්චර වියදම් ගියත් මෙන්න මේ Structure එකට යන්න.

    මුලින්ම හොඳ ආකිටෙක් කෙනෙක් ලවා ලක්ෂ 2ක් 3ක් ගෙවල Plan එක හදාගෙන හොඳ Company එකක් හොයල භාර දෙන්න. එයාල හදාගෙන යන අතර නිකන් බලන්න මොනවද දාන අමුද්‍රව්‍ය, නිකන් වැඩ කරන උන් එක්ක චැට් එකේ හරි අනුපාතෙට දානවද වගේ බලන්න friendly විදියට. බාස්ල කියන එවුන් එක්ක වැඩ කරද්දි අපේ වියදම් ඩබල් වෙනව. ඒක ශුවර්ම ශුවර්. හැබැයි කොහෙවත් ඉන්න රට කපටි කොන්ත්‍රාත් කාරයොන්ට අහු වෙන්නත් එපා. කියනව නම් පට්ට කතා තියෙනව කියන්න. වෙලාව මදි. පිලිගත් Google Reviews එහෙම හොඳට තියෙන හොඳ එකකට දෙන්න.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    construction කරන පිලිගත් ආයතනේකට දෙන එක හොදයි වෙන වෙනම බාස්ලා හොයනවට වඩා, imo
    Salli thiyanawa nam review balala well known ekakata deela hadapan, habai ithin api bass la daala involve wela time waste karan karanawa wage double cost..

    oya aduwata contractors la danna giyama thama case eka, un profit karanne horakamin..
    කරපු වැඩ ටිකක් බලල හොඳ කොන්ත්‍රාත්කරුවෙකුට දෙන එක ලේසියි නැත්නම් මළවදේ. අමුද්‍රව්‍ය බ්‍රෑන්ඩ් ඕයා තෝරන්න.
    colombo area eke hoda reputation ekak tiyana contractors la kawda
    It's far more convenient to rent a house than build one.
    You can just get a good quality spacious house for just Rs.20,000 a month. Even in Colombo suburbs.
    did u wake up from a coma, those must be year 2000 prices,
     
    • Sad
    Reactions: Yeezus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    බඩු අරන්දීල කරගනින් නැත්තම් ඉවරයි. යන ගාන වගේ තව බාගයක් තියන් බැහැපන්