Rent ekata indala e salli wena deka invest karana eka labai..මටත් මේ ඕන කම තියෙන කොලඹ ආසන්නව පර්චස් 8+ ඉඩම් කෑල්ලක් අරන් පොඩි ගෙයක් හදන්න පටන් ගන්න.
මේකේ නුලක් තිබුණා, හැබැයි ඒක දැන් පරණයි.
හැබැයි ඉන්වෙස්ට්මන්ට් එක ශුවර් වෙන්න ඕන නැත්තන් ගේත් නෑ සල්ලිත් නෑRent ekata indala e salli wena deka invest karana eka labai..
කියන්න වෙන්නේ ඉන්නේ Rent එකට කියලා සහ Permanent Address එකක් නෑනේ බං.අනික යන්න කිව්වම යන්න ඕන.Rent ekata indala e salli wena deka invest karana eka labai..
මට එකක් හොයල දීපන්කො...අතුරුගිරියෙන්It's far more convenient to rent a house than build one.
You can just get a good quality spacious house for just Rs.20,000 a month. Even in Colombo suburbs.
Quality spacious eewa 20000ta ne banIt's far more convenient to rent a house than build one.
You can just get a good quality spacious house for just Rs.20,000 a month. Even in Colombo suburbs
අනිවාඅදුනන එකෙක්ට දෙන්න එපා ගෙදර හදන්න ජීවිතේට
It's far more convenient to rent a house than build one.
You can just get a good quality spacious house for just Rs.20,000 a month. Even in Colombo suburbs.
ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
construction කරන පිලිගත් ආයතනේකට දෙන එක හොදයි වෙන වෙනම බාස්ලා හොයනවට වඩා, imo
Salli thiyanawa nam review balala well known ekakata deela hadapan, habai ithin api bass la daala involve wela time waste karan karanawa wage double cost..
oya aduwata contractors la danna giyama thama case eka, un profit karanne horakamin..
colombo area eke hoda reputation ekak tiyana contractors la kawdaකරපු වැඩ ටිකක් බලල හොඳ කොන්ත්‍රාත්කරුවෙකුට දෙන එක ලේසියි නැත්නම් මළවදේ. අමුද්‍රව්‍ය බ්‍රෑන්ඩ් ඕයා තෝරන්න.
did u wake up from a coma, those must be year 2000 prices,It's far more convenient to rent a house than build one.
You can just get a good quality spacious house for just Rs.20,000 a month. Even in Colombo suburbs.