ගෙයක් හදන්නෙ කොහොමද බන්?

topkollek

Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොන්ත්‍රාත් කරන කොම්පැනි පට්ට හොරු ඉන්නෙ. මාත් අහුවුනා එකකට. විස්තර අහන්න එපා.

    බාස්ලා සමහරු කපටියි, සමහරු මෝඩයි. උන් එක්ක වැඩ කරන්න පළපුරුද්ද තියෙන්න ඕන.
     
    • Like
    Reactions: handley

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    උඹ බඩු දීලා කොන්තරාත් දෙන්න. ටිකක් කට්ට වුනත් ලාබම විදිහ මේක. දවස් කුලී වලට කලොත් වැඩේ ඇදගෙන යනවා.

    ඔය ඉඩ්‍රස්ට්‍රිය හොරකමෙන් ප්‍රොෆිට් ගන්න ඉන්ඩ්‍රස්ටියක්.

    කෝටියකට වඩා යන ගෙයක් නම් ආකියෙක්ගෙන්ම ප්ලෑන් එක ඇදගන්න. TO කෙනෙක්ගේ සහය ගන්න.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,253
    8,106
    113
    Galaha
    අඳුරන උන්ට ගෙවල් හදන්න බාරදෙන්න එපා. හොයල බලන්න බැරිනම් පටන්ගන්නත් එපා තනිකට ඔය ෆීල්ඩ් එකේ ඉන්නෙ අමු හොරු. අනික වැඩ දෙන්නෙ නැති කාලකන්නි ඉන්නෙ.
     
    • Like
    Reactions: handley

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,051
    113
    කියන්න වෙන්නේ ඉන්නේ Rent එකට කියලා සහ Permanent Address එකක් නෑනේ බං.අනික යන්න කිව්වම යන්න ඕන.
    Serious gov letters walata wage permanent address ekata demawpiyange or danna sure ekekge address ekak danawa.. naththan dan lankaweth mail address salli walata ganna puluwan..
    Rent agreement eka expire wena date eka wenakan payment hariyata karala nam yanna kiyanna ba..
     
    • Like
    Reactions: handley

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
    අතේ මුළු ගාණම වගේ තියෙනවා නම් විතරක් ගෙයක් හදපන්. Loan ගහල නම් හදන්න යන්න එපා. හදල ඉවර කරන්න වෙන්නෙ ළමයි කසාද බඳින්න ලං වෙනකොට. එ‍් වෙද්දි ගෙදරක ඉඳල ගන්න තියෙන සතුට ගන්න කාලෙ ගිහින් ඉවරයි. එක්කො හදල තමන්ට ඉන්න නැතිව තට්ටුවක් rent දෙන්ඩ වෙනවා.

    ලොකුවට අතේ සල්ලි නැත්තම් හොඳම දේ rent කරහන්. එපා නම් මාරු කරන්න හරි පුළුවන්නෙ. ඕනෙම නම් හදපු ගෙයක් ගනින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
    තෝ රට හදන්න නම් ටෝක් දෙනවා තමන්ගේ ගේ හදාගන්න දන්නේ නැහැ😂😂
     
    • Haha
    Reactions: weere_singhe

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,527
    113
    colombo area eke hoda reputation ekak tiyana contractors la kawda
    Facebook groups balanna, eeta passe katha karala karapu wada balanna. thaman inna paththata asanna kenek nam lesiyi.
    මුලින්ම හොඳ ප්ලෑනක් සහ ඇස්තමේන්තුවක් ගන්න.
     
    • Like
    Reactions: handley

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    අතේ මුළු ගාණම වගේ තියෙනවා නම් විතරක් ගෙයක් හදපන්. Loan ගහල නම් හදන්න යන්න එපා. හදල ඉවර කරන්න වෙන්නෙ ළමයි කසාද බඳින්න ලං වෙනකොට. එ‍් වෙද්දි ගෙදරක ඉඳල ගන්න තියෙන සතුට ගන්න කාලෙ ගිහින් ඉවරයි. එක්කො හදල තමන්ට ඉන්න නැතිව තට්ටුවක් rent දෙන්ඩ වෙනවා.

    ලොකුවට අතේ සල්ලි නැත්තම් හොඳම දේ rent කරහන්. එපා නම් මාරු කරන්න හරි පුළුවන්නෙ. ඕනෙම නම් හදපු ගෙයක් ගනින්.
    ගේ හදන්න යන ගාන අවුරුදු 2-3 ඇතුලත හොයන්න පුලුවන් නං හරි. මුලින්ම අතේ සම්පූර්න ගානම ඕන නැහැ

    මම මුලින් අතේ තිබුනු ගානෙං ස්ට්‍රක්චර් එක සහ ස්ලැබ් අනං මනං ටික කරගෙන, මාසෙ පඩියෙන් කරගන්න පුලුවන් ගානට වැඩ ප්‍රමානෙට කන්ට්‍රැක් දුන්නෙ. අවුරුදු 3ක් විතර ගියා හැබැයි වැඩේ කම්ප්ලීට්. සමපූර්න ගානම තියනවා නං අවුරුද්දට අඩු කාලෙකින් හදා ගන්න තිබුනා හැබැයි.
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මටත් මේ ඕන කම තියෙන කොලඹ ආසන්නව පර්චස් 8+ ඉඩම් කෑල්ලක් අරන් පොඩි ගෙයක් හදන්න පටන් ගන්න.

    මේකේ නුලක් තිබුණා, හැබැයි ඒක දැන් පරණයි.
    8 ka hadala ac ehema kranawada? Ahala pahala gewal wala ballo ka ghna sadda podi un ka ghna sadda ehema ehenawane. Kanak ahila nidaganne wath kohomada? 🥹🥹🥹🥹
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    ගේ හදන්න යන ගාන අවුරුදු 2-3 ඇතුලත හොයන්න පුලුවන් නං හරි. මුලින්ම අතේ සම්පූර්න ගානම ඕන නැහැ

    මම මුලින් අතේ තිබුනු ගානෙං ස්ට්‍රක්චර් එක සහ ස්ලැබ් අනං මනං ටික කරගෙන, මාසෙ පඩියෙන් කරගන්න පුලුවන් ගානට වැඩ ප්‍රමානෙට කන්ට්‍රැක් දුන්නෙ. අවුරුදු 3ක් විතර ගියා හැබැයි වැඩේ කම්ප්ලීට්. සමපූර්න ගානම තියනවා නං අවුරුද්දට අඩු කාලෙකින් හදා ගන්න තිබුනා හැබැයි.
    සාමාන්‍ය කාලෙකින් පුළුවන් නම් කමක් නෑ. ගොඩක් උන් පටන් ගත්තට මගින් හිර කරගෙන යාන්තම් අටවගෙන නහින එකනෙ කරන්නෙ. Loan ගහල නැත්තම් කිසි අවුලක් නෑ.

    අ‍ැත්‍තටම loan එකම වුණත් full ගාණම කවර් වෙනවා නම් shape. ගොඩක් උන් කරන්නෙ වැඩ පටන් ගන්න විතරක් පුළුවන් ගාණක් loan ගහල අරන් ඊට පස්සෙ ගේත් හදල නැතිව වාරිකවල හිර වෙලා අනාත වෙන එකනෙ.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    8 ka hadala ac ehema kranawada? Ahala pahala gewal wala ballo ka ghna sadda podi un ka ghna sadda ehema ehenawane. Kanak ahila nidaganne wath kohomada? 🥹🥹🥹🥹
    ඒකට සුදුසු තැනක ඉඩම ගන්න වෙනවා.
    අනික එහෙම සද්ද එන්න තරම් 8 පර්ච් කියන්නේ පොඩි ඉඩක් නම් නෙවෙයි මචං.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    ඒකට සුදුසු තැනක ඉඩම ගන්න වෙනවා.
    අනික එහෙම සද්ද එන්න තරම් 8 පර්ච් කියන්නේ පොඩි ඉඩක් නම් නෙවෙයි මචං.
    ඔව් බං. Perches 8 කොටුවක් කියල ගත්තොත් සාමාන්‍යයෙන් 14x14m නේද. අඩි 45x45. Foundation area එක වර්ග අඩි 1000-1500 එන්න ගේ හදන්න හොඳටම අ‍ැති. හැබැයි ඔය සයිස් ඉඩමක වර්ග අඩි 700-800 foundation area එක එන්න තට්ටු දෙක ගහන එකයි හොඳම වැඩේ. කොණකට අල්ලල අඩි 25x30 foundation එකක් අස්සෙ හැදුවා කියමු. එතකොට එක පැත්තක 15x45 තීරුවයි, අනිත් පැත්තෙ 20x45 තීරුවයි ඉතිරි වෙනවා. හොඳ තාප්පයක් ගැහුවා නම් එහෙම වටේ සද්ද එන්න තරම් අවුලක් නෑ. මිදුලෙ layland bus එකක් හරි හරවන්න තරම් ඉඩක් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: nalinpr and Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව් බං. Perches 8 කොටුවක් කියල ගත්තොත් සාමාන්‍යයෙන් 14x14m නේද. අඩි 45x45. Foundation area එක වර්ග අඩි 1000-1500 එන්න ගේ හදන්න හොඳටම අ‍ැති. හැබැයි ඔය සයිස් ඉඩමක වර්ග අඩි 700-800 foundation area එක එන්න තට්ටු දෙක ගහන එකයි හොඳම වැඩේ. කොණකට අල්ලල අඩි 25x30 foundation එකක් අස්සෙ හැදුවා කියමු. එතකොට එක පැත්තක 15x45 තීරුවයි, අනිත් පැත්තෙ 20x45 තීරුවයි ඉතිරි වෙනවා. හොඳ තාප්පයක් ගැහුවා නම් එහෙම වටේ සද්ද එන්න තරම් අවුලක් නෑ. මිදුලෙ layland bus එකක් හරි හරවන්න තරම් ඉඩක් තියෙනවා.
    Ground floor එක Parking හදලා, ඉඩම වටේම සීමා වෙන්න ගෙදර හදලා, ගෙදර මැදට මැද මිදුලක් ගත්තා නම් සුපිරි.