Serious gov letters walata wage permanent address ekata demawpiyange or danna sure ekekge address ekak danawa.. naththan dan lankaweth mail address salli walata ganna puluwan..කියන්න වෙන්නේ ඉන්නේ Rent එකට කියලා සහ Permanent Address එකක් නෑනේ බං.අනික යන්න කිව්වම යන්න ඕන.
අතේ මුළු ගාණම වගේ තියෙනවා නම් විතරක් ගෙයක් හදපන්. Loan ගහල නම් හදන්න යන්න එපා. හදල ඉවර කරන්න වෙන්නෙ ළමයි කසාද බඳින්න ලං වෙනකොට. එ‍් වෙද්දි ගෙදරක ඉඳල ගන්න තියෙන සතුට ගන්න කාලෙ ගිහින් ඉවරයි. එක්කො හදල තමන්ට ඉන්න නැතිව තට්ටුවක් rent දෙන්ඩ වෙනවා.ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
තෝ රට හදන්න නම් ටෝක් දෙනවා තමන්ගේ ගේ හදාගන්න දන්නේ නැහැගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
Facebook groups balanna, eeta passe katha karala karapu wada balanna. thaman inna paththata asanna kenek nam lesiyi.colombo area eke hoda reputation ekak tiyana contractors la kawda
ගේ හදන්න යන ගාන අවුරුදු 2-3 ඇතුලත හොයන්න පුලුවන් නං හරි. මුලින්ම අතේ සම්පූර්න ගානම ඕන නැහැඅතේ මුළු ගාණම වගේ තියෙනවා නම් විතරක් ගෙයක් හදපන්. Loan ගහල නම් හදන්න යන්න එපා. හදල ඉවර කරන්න වෙන්නෙ ළමයි කසාද බඳින්න ලං වෙනකොට. එ‍් වෙද්දි ගෙදරක ඉඳල ගන්න තියෙන සතුට ගන්න කාලෙ ගිහින් ඉවරයි. එක්කො හදල තමන්ට ඉන්න නැතිව තට්ටුවක් rent දෙන්ඩ වෙනවා.
ලොකුවට අතේ සල්ලි නැත්තම් හොඳම දේ rent කරහන්. එපා නම් මාරු කරන්න හරි පුළුවන්නෙ. ඕනෙම නම් හදපු ගෙයක් ගනින්.
8 ka hadala ac ehema kranawada? Ahala pahala gewal wala ballo ka ghna sadda podi un ka ghna sadda ehema ehenawane. Kanak ahila nidaganne wath kohomada? 🥹🥹🥹🥹මටත් මේ ඕන කම තියෙන කොලඹ ආසන්නව පර්චස් 8+ ඉඩම් කෑල්ලක් අරන් පොඩි ගෙයක් හදන්න පටන් ගන්න.
මේකේ නුලක් තිබුණා, හැබැයි ඒක දැන් පරණයි.
සාමාන්‍ය කාලෙකින් පුළුවන් නම් කමක් නෑ. ගොඩක් උන් පටන් ගත්තට මගින් හිර කරගෙන යාන්තම් අටවගෙන නහින එකනෙ කරන්නෙ. Loan ගහල නැත්තම් කිසි අවුලක් නෑ.ගේ හදන්න යන ගාන අවුරුදු 2-3 ඇතුලත හොයන්න පුලුවන් නං හරි. මුලින්ම අතේ සම්පූර්න ගානම ඕන නැහැ
මම මුලින් අතේ තිබුනු ගානෙං ස්ට්‍රක්චර් එක සහ ස්ලැබ් අනං මනං ටික කරගෙන, මාසෙ පඩියෙන් කරගන්න පුලුවන් ගානට වැඩ ප්‍රමානෙට කන්ට්‍රැක් දුන්නෙ. අවුරුදු 3ක් විතර ගියා හැබැයි වැඩේ කම්ප්ලීට්. සමපූර්න ගානම තියනවා නං අවුරුද්දට අඩු කාලෙකින් හදා ගන්න තිබුනා හැබැයි.
ඒකට සුදුසු තැනක ඉඩම ගන්න වෙනවා.8 ka hadala ac ehema kranawada? Ahala pahala gewal wala ballo ka ghna sadda podi un ka ghna sadda ehema ehenawane. Kanak ahila nidaganne wath kohomada? 🥹🥹🥹🥹
ඔව් බං. Perches 8 කොටුවක් කියල ගත්තොත් සාමාන්‍යයෙන් 14x14m නේද. අඩි 45x45. Foundation area එක වර්ග අඩි 1000-1500 එන්න ගේ හදන්න හොඳටම අැති. හැබැයි ඔය සයිස් ඉඩමක වර්ග අඩි 700-800 foundation area එක එන්න තට්ටු දෙක ගහන එකයි හොඳම වැඩේ. කොණකට අල්ලල අඩි 25x30 foundation එකක් අස්සෙ හැදුවා කියමු. එතකොට එක පැත්තක 15x45 තීරුවයි, අනිත් පැත්තෙ 20x45 තීරුවයි ඉතිරි වෙනවා. හොඳ තාප්පයක් ගැහුවා නම් එහෙම වටේ සද්ද එන්න තරම් අවුලක් නෑ. මිදුලෙ layland bus එකක් හරි හරවන්න තරම් ඉඩක් තියෙනවා.ඒකට සුදුසු තැනක ඉඩම ගන්න වෙනවා.
අනික එහෙම සද්ද එන්න තරම් 8 පර්ච් කියන්නේ පොඩි ඉඩක් නම් නෙවෙයි මචං.
Ground floor එක Parking හදලා, ඉඩම වටේම සීමා වෙන්න ගෙදර හදලා, ගෙදර මැදට මැද මිදුලක් ගත්තා නම් සුපිරි.ඔව් බං. Perches 8 කොටුවක් කියල ගත්තොත් සාමාන්‍යයෙන් 14x14m නේද. අඩි 45x45. Foundation area එක වර්ග අඩි 1000-1500 එන්න ගේ හදන්න හොඳටම අැති. හැබැයි ඔය සයිස් ඉඩමක වර්ග අඩි 700-800 foundation area එක එන්න තට්ටු දෙක ගහන එකයි හොඳම වැඩේ. කොණකට අල්ලල අඩි 25x30 foundation එකක් අස්සෙ හැදුවා කියමු. එතකොට එක පැත්තක 15x45 තීරුවයි, අනිත් පැත්තෙ 20x45 තීරුවයි ඉතිරි වෙනවා. හොඳ තාප්පයක් ගැහුවා නම් එහෙම වටේ සද්ද එන්න තරම් අවුලක් නෑ. මිදුලෙ layland bus එකක් හරි හරවන්න තරම් ඉඩක් තියෙනවා.