ගෙයක් හදන්න කීයක් යනවද කියලා බලමුද ? @@@@ ## $$$$

Sep 12, 2013
91
14
0
බොහොම ස්තුතියි මචං

ela ela bro. thanks. puluwannam mobile appa ekak hadanna try ekak daapan meken.
බොහොම ස්තුතියි මචං. ඒත් මේක ටිකක් කම්ප්ලිකේටට් වැඩියි මොබයිල් ඇප් එකකට ගන්න. අනික මේක හරියටම ඇගට දැනෙන්නේ ඩෙඑකස් ටොප් ලැප්ටෙප් ටැබ් වගේ ටිකක් ලොකු ස්ක්‍රීන් එකකින් බලනකොට.:yes::yes::yes::yes: ප්‍රධානම දේ තමයි මචං මට ඇනරොයිඩ් ඇප් හදන්න දන්නේ නැති එක.....:baffled::baffled::baffled::baffled::baffled:
 
Sep 12, 2013
91
14
0
ඇත්තටම සතුටුයි මචං

ah ehemada? meka man use karala thiyenawa..aka parak nemei kipa wathawakma ...meka base karan thamai man hadana gedara size aka decide kaleth.....100% accurate nathi unath estimate kara ganna puluwan..aththatama watina wedak.....

Keep it up...:-)
ඇත්තටම සතුටුයි මචං.:love::love:
මම මේක තව ඩිවලොප් කරනවා 100% ඇකියුරේට් වෙන්නම
ඒත් ඉතින් කල් යනවා
කමක් නෑ කවුරුම හරි ඒදාටත් මේකෙන් ප්‍රයෝජනයක් ගනීනේ:love::love::love::love:
 
aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    බොහොම ස්තුතියි මචං. ඒත් මේක ටිකක් කම්ප්ලිකේටට් වැඩියි මොබයිල් ඇප් එකකට ගන්න. අනික මේක හරියටම ඇගට දැනෙන්නේ ඩෙඑකස් ටොප් ලැප්ටෙප් ටැබ් වගේ ටිකක් ලොකු ස්ක්‍රීන් එකකින් බලනකොට.:yes::yes::yes::yes: ප්‍රධානම දේ තමයි මචං මට ඇනරොයිඩ් ඇප් හදන්න දන්නේ නැති එක.....:baffled::baffled::baffled::baffled::baffled:

    machan expert kenekge udawwak ganin. den website hadana ekath maha gemak neweine. man hithanne android app develop karana ekath mahaloku gemak wenna be. try ekak daala balapan.

    machan meke rates updated ewada tiyenne.
     
    Sep 12, 2013
    91
    14
    0
    මේක හදපු අලුතත් මම පෝස්ට් එකක් දම්ම පරන යා&#35

    උඹ කොහෙද මිනිහෝ මේක හැදුවේ !
    මේක අවුරුදු ගානක ඉදන් ඔය වෙබ් එකේ තියෙන්නේ

    මේක හදපු අලුතත් මම පෝස්ට් එකක් දම්ම පරන යාලුවන්ට නම් මතක ඇති

    2014 දි

    https://www.elakiri.com/forum/showthread.php?t=1635423

    එදත් ගොඩක් අය අදහස් දැම්ම. ඒවයින් සමහර දේවල් මම ඉගෙන ගත්ත. ඒකයි අදටත් හොද අදහසක් ගන්න එලකිරියට එන්නේ:love::love::love::love:
     
    Sep 12, 2013
    91
    14
    0
    ඇත්ත මචං

    machan expert kenekge udawwak ganin. den website hadana ekath maha gemak neweine. man hithanne android app develop karana ekath mahaloku gemak wenna be. try ekak daala balapan.

    machan meke rates updated ewada tiyenne.

    ඉගෙන ගත්තොත් නං බැරි වෙන් එකක් නෑ
    මොකද මම BIT ඩිග්රිය ගන්නකොට PHP මෙකුත්ම බෑ ඒත් ටියුටෝරියල්ස් බලල බලලලම තමයි මේ වගේ දෙයක් හදන්න ඉගෙන ගත්තේ.

    ඒත් මචං දැන් අපේ ඉගෙන ගන්න කාලේ පැනලා නේ:confused::confused::confused::confused:

    මචං මම මේකේ කැල් වර්ග 4ක් හදලා තියෙනවා

    1. මේකේ වර්ග අඩියට යන දල අගයක් විතරයි

    2. මේකේ රේට්ස් ඔටෝ අප්ඩේට් වෙන්නේ නෑ මැනුවල් අප්ඩේට් කරගන්න ඕනේ

    3. මේකේ රේට්ස් අපි ඇඩ්වටයිසින් කරන අයට දීලා තියෙනවා එයාලට ඩේලි අප්ඩේට් කරන්න

    4. මේක ගොඩක් ඇඩ්වාන්ස්. මේක හදන්නේ ප්ලෑන් ගැන හොදටය දන්න අයට හරි කන්ස්ට්‍රක්ෂන් කරන මධ්‍යම මට්ටමේ අයට වගේ. ඒකේ රේට්ස් ඔටෝ අප් ඩේට් වෙනවා. මේකනම් තාම ඉවර නෑ
     
    ela ela bro. keep it up. Congratz