ගෙයක් හදන්න ගිහින් මට්ටු වෙච්ච අය ඉන්නව න&#351

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ගෙයක් හදන්න ගිහින් මට්ටු වෙච්ච අය එන්න

    ගෙයක් හදන්න ගිහින් මට්ටු වෙච්ච අය ඉන්නව නම් මෙතනට එන්න අත්දැකිම් Share කර ගන්න
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අපේ ගේ ගහනව බලල අල්ලපු ගෙදර තට්ට අන්කල් ගේ කඩාගෙන තට්ටු දෙකට ගහන්න ගිහින් මට්ටු වෙලා දැන් ගේ මැද හිලක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    අපේ ගේ ගහනව බලල අල්ලපු ගෙදර තට්ට අන්කල් ගේ කඩාගෙන තට්ටු දෙකට ගහන්න ගිහින් මට්ටු වෙලා දැන් ගේ මැද හිලක්

    :lol:
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    ගෙයක් හදන එකයි වාහනයක් ගන්න එකයි තමයි පවුලකට තියෙන අමාරුම දේ
     
    • Like
    Reactions: ehseres

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    අපේ ගේ ගහනව බලල අල්ලපු ගෙදර තට්ට අන්කල් ගේ කඩාගෙන තට්ටු දෙකට ගහන්න ගිහින් මට්ටු වෙලා දැන් ගේ මැද හිලක්

    හිල නැත්නම් වැඩක් නෑ යකොව්. :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    අපේ ගේ ගහනව බලල අල්ලපු ගෙදර තට්ට අන්කල් ගේ කඩාගෙන තට්ටු දෙකට ගහන්න ගිහින් මට්ටු වෙලා දැන් ගේ මැද හිලක්

    :lol: