Godak wadagath....
slafbuwa Active member Dec 26, 2009 300 93 28 May 14, 2016 #63 jisa said: එහෙනම් දැනට අපි නවතින්නම්.ගෑණි බනිනවා තමුසේ නා ගන්නේ නැද්ද කියලා aye ehema ahuwe ge hadanna gihin na ganne nadda kiyalada ahuwe Click to expand...
jisa said: එහෙනම් දැනට අපි නවතින්නම්.ගෑණි බනිනවා තමුසේ නා ගන්නේ නැද්ද කියලා aye ehema ahuwe ge hadanna gihin na ganne nadda kiyalada ahuwe Click to expand...
slafbuwa Active member Dec 26, 2009 300 93 28 May 14, 2016 #64 මචන්ලා කෙනෙක් අහල තිබ්බා මම මොකක් හරි business firm එකක් කරනවාද කියලා.අනේ මචන්ලා මම මාසෙ පඩි ගන්න රජයේ සේවකයෙක්.මම දන්නවා කෙනෙක් ගෙයක් හදන්නේ කොච්චර බලාපොරොත්තු ගොඩක් එක්කද කියලා.මොකද මමත් එහෙමයි.ඉතිං පුලුවන් විදිහට දන්න දෙයකින් support ekak දෙන්නයි බැලුව.No any hidden business agendas.
මචන්ලා කෙනෙක් අහල තිබ්බා මම මොකක් හරි business firm එකක් කරනවාද කියලා.අනේ මචන්ලා මම මාසෙ පඩි ගන්න රජයේ සේවකයෙක්.මම දන්නවා කෙනෙක් ගෙයක් හදන්නේ කොච්චර බලාපොරොත්තු ගොඩක් එක්කද කියලා.මොකද මමත් එහෙමයි.ඉතිං පුලුවන් විදිහට දන්න දෙයකින් support ekak දෙන්නයි බැලුව.No any hidden business agendas.
urajdrlk Well-known member Jul 6, 2006 102,082 3,517 113 Inside Your Laptop ;) May 14, 2016 #65 නියම ත්රෙඩ් එක....
K KELAUNA77 Member May 10, 2016 68 4 0 Jun 14, 2016 #69 geyak epa kiyala hituna bn kiyawaddi. aduma milata batrum ekka rooms deka thunak hadan jeewat wenawa.
geyak epa kiyala hituna bn kiyawaddi. aduma milata batrum ekka rooms deka thunak hadan jeewat wenawa.
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Jun 14, 2016 #71 dan thani tattuwe room dekak withara tiyena podi geyak hadanna keeyak withara yanawada ban? Normal widiyata badu daala. hifi quality nathuwa?
dan thani tattuwe room dekak withara tiyena podi geyak hadanna keeyak withara yanawada ban? Normal widiyata badu daala. hifi quality nathuwa?
neyohk Well-known member Oct 31, 2015 16,178 17,097 113 May 1, 2018 #72 නාරා එකෙන් නම් කරගන්න එපා.උන්ගේ වැඩ පිළිවෙල උනාට මගේ ප්ලෑන් එක මම කිව්ව විදිහට ඇදලා නැහැ.මට කිව්වේ ලක්ෂ 70න් තට්ටු දෙකම කම්ප්ලීට් කියලා.ඒ උනාට යට තට්ටුවට විතරක් 60ක් ගියා.ගේ ලොකු කරලා.පර්චස් 11ම ගේ හදන්න උනා.
නාරා එකෙන් නම් කරගන්න එපා.උන්ගේ වැඩ පිළිවෙල උනාට මගේ ප්ලෑන් එක මම කිව්ව විදිහට ඇදලා නැහැ.මට කිව්වේ ලක්ෂ 70න් තට්ටු දෙකම කම්ප්ලීට් කියලා.ඒ උනාට යට තට්ටුවට විතරක් 60ක් ගියා.ගේ ලොකු කරලා.පර්චස් 11ම ගේ හදන්න උනා.