ගෙයක් හදන්න යනවනම් බලන්න

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    එහෙනම් දැනට අපි නවතින්නම්.ගෑණි බනිනවා තමුසේ නා ගන්නේ නැද්ද කියලා

    aye ehema ahuwe ge hadanna gihin na ganne nadda kiyalada ahuwe
    :D:D
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මචන්ලා කෙනෙක් අහල තිබ්බා මම මොකක් හරි business firm එකක් කරනවාද කියලා.අනේ මචන්ලා මම මාසෙ පඩි ගන්න රජයේ සේවකයෙක්.මම දන්නවා කෙනෙක් ගෙයක් හදන්නේ කොච්චර බලාපොරොත්තු ගොඩක් එක්කද කියලා.මොකද මමත් එහෙමයි.ඉතිං පුලුවන් විදිහට දන්න දෙයකින් support ekak දෙන්නයි බැලුව.No any hidden business agendas.:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan thani tattuwe room dekak withara tiyena podi geyak hadanna keeyak withara yanawada ban?
    Normal widiyata badu daala. hifi quality nathuwa?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,098
    113
    නාරා එකෙන් නම් කරගන්න එපා.උන්ගේ වැඩ පිළිවෙල උනාට මගේ ප්ලෑන් එක මම කිව්ව විදිහට ඇදලා නැහැ.මට කිව්වේ ලක්ෂ 70න් තට්ටු දෙකම කම්ප්ලීට් කියලා.ඒ උනාට යට තට්ටුවට විතරක් 60ක් ගියා.ගේ ලොකු කරලා.පර්චස් 11ම ගේ හදන්න උනා.