ගෙයක් හදන්න යනවනම් බලන්න

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    වෑලි,කලුගල් supply කරන අය ඉන්නවාද?
    පාදුක්ක පෑත්තටයි ඔනි..
     
    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    JAT Master Plaster

    Jat ලගේ master plaster ගැන දන්නා කෙනෙක් ඉන්නවද. පාවිච්චි කරල තියනවද?
    JAT branch එකකින් ඇහුවම එක එයාල ළඟ නෑ කියුව. head office call කරල ගන්න වයි කියුව. එක වැඩිය හිට් උනේ නෑලු.
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    කපරාරුවට යන වියදම අඩු කර ගන්න විදියක් කියන්නලකූ දන්න අය?
    ගෙදර ඇතුලෙ කපරාරු කරලා, සුද මැදලා පේන්ට් කරන එකද කරන්න ඕනේ නැත්න්ම්, පොටි අදින එකද ලාබ?
    පොටි ඇද්දාම කාලයක් යද්දි බොල් වෙනවා වගේ වෙන එක නවත්තන්න පුලුවන්ද? නියපොතු පාරක් වැදුනත් පේන්ට් එකත් එක්ක ගැලවිලා යනවනේ??

    ඉස්තූතී...

    Rep +
     
    bump