ගෙයක් හදන්න වියදම්

$onny

Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    මම ගෙයක් අලුතෙන් ගන්න බලුවා.එත් ගෙවල් ඉඩම් පට්ට ගනන්නෙ කියන්නෙ.එ නිසා ඉඩමක් අරන් ගෙයක් ගහන්න් තමා බලුවෙ .බඩු ගනන් නිසා per sqft වියදම කීයක් විතර yaida? Rs.4500 kranna pulawnda? තට්ටු 2 තමා try karanne.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මම ගෙයක් අලුතෙන් ගන්න බලුවා.එත් ගෙවල් ඉඩම් පට්ට ගනන්නෙ කියන්නෙ.එ නිසා ඉඩමක් අරන් ගෙයක් ගහන්න් තමා බලුවෙ .බඩු ගනන් නිසා per sqft වියදම කීයක් විතර yaida? Rs.4500 kranna pulawnda? තට්ටු 2 තමා try karanne.
    depend on the area you are trying to purchase a land and build the house. 45 laks or 45 million ?
    if you building 2 story house it will cost more than 70 laks (minimum).
     
    • Like
    Reactions: elektro and $onny

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    me kale idamak aran geyak hadaddi geyak gannawata wada wiyadam yanawa
    okkoma material ganan enna enna wedi wenawa, samahara material apita oni quantity available naha
    geyak wenada hadana effort ekata wada loku effort ekak apitath danna wenawa

    mama kiyanne gaana wedi unat kamak naha finish karapu geyak ganna (rupiyalath depreciate wena nisa ganak naha)
    oke lokuma challenge eka quality ekata hadapu geyak hoyana eka
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මම ගෙයක් අලුතෙන් ගන්න බලුවා.එත් ගෙවල් ඉඩම් පට්ට ගනන්නෙ කියන්නෙ.එ නිසා ඉඩමක් අරන් ගෙයක් ගහන්න් තමා බලුවෙ .බඩු ගනන් නිසා per sqft වියදම කීයක් විතර yaida? Rs.4500 kranna pulawnda? තට්ටු 2 තමා try karanne.
    2018 wage nan 4500 shape eke karaganna puluwan. dannan 7-8k wath yanawa per sqft ita wadith wei to be safe 10000 witara kiyala gana hadapan dawasin dawasa badu ganana yanawane
     
    • Like
    Reactions: $onny

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මම ගෙයක් අලුතෙන් ගන්න බලුවා.එත් ගෙවල් ඉඩම් පට්ට ගනන්නෙ කියන්නෙ.එ නිසා ඉඩමක් අරන් ගෙයක් ගහන්න් තමා බලුවෙ .බඩු ගනන් නිසා per sqft වියදම කීයක් විතර yaida? Rs.4500 kranna pulawnda? තට්ටු 2 තමා try karanne.
    4500 ta nan loweth ba machan. Awruddakata kalinuth min gye 5000 2 story house walata
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    depend on the area you are trying to purchase a land and build the house. 45 laks or 45 million ?
    if you building 2 story house it will cost more than 70 laks (minimum).

    budget aka nam max idmatai geyatai Max 12 Mil thama.
    me kale idamak aran geyak hadaddi geyak gannawata wada wiyadam yanawa
    okkoma material ganan enna enna wedi wenawa, samahara material apita oni quantity available naha
    geyak wenada hadana effort ekata wada loku effort ekak apitath danna wenawa

    mama kiyanne gaana wedi unat kamak naha finish karapu geyak ganna (rupiyalath depreciate wena nisa ganak naha)
    oke lokuma challenge eka quality ekata hadapu geyak hoyana eka

    aka thama .Hodata hadapu awa patta gananne danne. Thani thattuwe 1800sqft geyakuth 16 Mil kiyanawane.
    Aparade giya awrudde 16 mil walata thattu 2 gewaluth thibba.

    දැන්නම් Sq.ft 4500/= ට බැරිවෙයි, 5500-6000ක් අතරවත් යයි
    Aka thama matath mokada karanne kiyala hithaganna baruwa inne.Rs.6000 vithra unoth nam hadapu geyak ganna aka labai.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    wayasa adu nan , katta kanna puluwan nan , Oya salli walin Canada student visa gihin settle weyan.

    wayasa wedi nan hadapu geyak ganin.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    @$onny උබ ඉඩම් බැලුවේ කොයි පැතිවලින්ද ? පර්ච් එක කොහොමද යන්නේ? මාත් බලන්න ඉන්නේ බං ඒකයි අහන්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    දෙකම ඵකයි කියල උඹට තේරෙයි ගේ හදන්න ගත්තට පස්සෙ.
     
    • Like
    Reactions: Ryan08

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    2018 wage nan 4500 shape eke karaganna puluwan. dannan 7-8k wath yanawa per sqft ita wadith wei to be safe 10000 witara kiyala gana hadapan dawasin dawasa badu ganana yanawane
    ammo achahara yaida ban .ahenam hadapu akak ganna aka hodai.

    4500 ta nan loweth ba machan. Awruddakata kalinuth min gye 5000 2 story house walata
    Uba cement gaththe Rs.850 thiyana kale neda? Ahenam dan 6500k wath yai wage.

    wayasa adu nan , katta kanna puluwan nan , Oya salli walin Canada student visa gihin settle weyan.

    wayasa wedi nan hadapu geyak ganin.
    amma inna nisa dala yanna be ban.

    @$onny උබ ඉඩම් බැලුවේ කොයි පැතිවලින්ද ? පර්ච් එක කොහොමද යන්නේ? මාත් බලන්න ඉන්නේ බං ඒකයි අහන්නේ
    mama mechchara kal gewal ban baluwe.thama idam balanna gaththe ne.

    දෙකම ඵකයි කියල උඹට තේරෙයි ගේ හදන්න ගත්තට පස්සෙ.
    dan pena vidiyata ahema wei wage.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම ගෙයක් අලුතෙන් ගන්න බලුවා.එත් ගෙවල් ඉඩම් පට්ට ගනන්නෙ කියන්නෙ.එ නිසා ඉඩමක් අරන් ගෙයක් ගහන්න් තමා බලුවෙ .බඩු ගනන් නිසා per sqft වියදම කීයක් විතර yaida? Rs.4500 kranna pulawnda? තට්ටු 2 තමා try karanne.
    මේ තියන බඩු වල ගනන් වල හැටියට ගෙවල් හදන්න පුළුවන් ද බන්.උබේ බජට් එක කීයද
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    85 කට design කරපු ගෙට, උඩ විතරක් කරලා 700 sq ft, යට 900sq ft ගඩොල් වැඩ වලට සහ උluලුවහු ජනෙල් (පියන් නැතිව විතරක්) 70ක් විතර ගියා.

    Average 6000 per sq ft.

    All brick works , slabs from a contractor

    Gutters , Plumbing, electric, drainage, roof from my handle through sub contractors.
    Tnx mcn detail walata. Akiyanne safe side akata Rs.7000k wath hithagena wadeta bahinna wenawane.
    Ahema baluwama nam ganna aka labai wage.
    මේ තියන බඩු වල ගනන් වල හැටියට ගෙවල් හදන්න පුළුවන් ද බන්.උබේ බජට් එක කීයද
    Okkoma 12mil wage thama.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    gewal hadanawata wada hadapu geyak ganna eka labai loweth...
    business ekata idam aran gewal hadala wikunana ungen ganna epa, padinchi wela indala wikunana ekak ganin..

    ඔය සල්ලි වලින් වෙන රටකට පලයන් බන්.
    e rate hari carreer path ekak set karan giye naththan mehetath wadaa amaru wenawa jeewath wenna..
    ------ Post added on Mar 1, 2022 at 12:05 PM
     
    • Like
    • Sad
    Reactions: $onny and Avatar998