ගෙයක් හදන්න හොද architecture කෙනෙක්

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ගෙයක් හදන්න හොද architecture කෙනෙක්

    මෙකයි......වෙන්න ඕනා...
    අපේ දැන් තියෙන ගෙය ටිකක් වෙනස් කර ගන්න ඕනා....
    upstairs එකක් attach එහෙම කරලා....
    so උඹලා දන්න.....හොද වැඩ්ඩෙක් ඉන්නවා නම් කියපල්ලා...
    නමට ඉන්න architectures නම් එපා.....උඹලා පුද්ගලිකව දන්න....හොද හොද ගෙවල් හදපු professional dial එකක් වෙන්න ඕනා...



    House-Plans-Small-House.gif

    waiting 4 ur immediate respond......thanx...:yes:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    Machan. Mama danna manz kenek innava honda dial ekak. Mage yaluvo dennekge gevaluth design kale man thama. Ganan unath sadaranai. kamathinam call karala balapan. Minihage name 'Mahinda' contact no: 0777589970.