ඔයාලා දන්න කියන කාගේ හරි රට යන කෙනෙක්ගෙ හරි රට ඉන්න කෙනෙකුගෙ හරි ගෙයක් තියෙනවා නම් කොලඹ ඒක බලාගෙන ඉන්න කෙනෙක් හොයනව නම් කියන්න. ඉගන ගන්න ලමයෙක් ඉන්නවා ලොකු සල්ලියක් නැති කොලඹට වෙලා පාට් ටයිම් ජොබ් කරගෙන ඉන්න.එයා දැනට ඉන්න බෝඩිම repair කරලා ගෙයක් විදියට වෙන කට්ටියකට කුලියට දෙන්න හදන්නෙ. ඒ නිසා එයා වෙන තැනක් හොයනවා. මයිග්‍රෙට් කරන්න බලාපොරොත්තු තියන් ඉන්න එකෙක්. එලවගන්න බැරුව පැලපදියම් වෙයි කියලා බයක් වෙන්න දෙයක් නෑ. සාමාන්‍යෙන් ඉන්න තැන පිලිවෙලකට තියාගෙන මල් ගහක් දෙකක් වවා ගෙන පුසෙක් එහෙම හදාගෙන ඉන්න කොල්ලෙක්. ඒ නිසා එක පාරට ලෑලි පෙට්ටි වගේ බෝඩිමකට යන්න කැමැත්තක් නෑලු.මගේ hometown එකේ ම කෙනෙක් නිසා මම චරිතය දන්නවා. හොර බොරු මුකුත් නැති ගෙයක් දොරක් භාරදෙන්න පුලුවන් චරිතයක් කියලා කට ඇරලා කියන්න පුලුවන් උබලට සැකයක් වෙන්න දෙයක් නෑ. කැමති කෙනෙක් pm එකක් දාන්න. contact කරලා දෙන්නම්.
සැයු උබලගෙ මල් ගස් අනම් මනම් සත්තු එහෙම ඉන්න නම් පොර අවුලක් නැතුව බලාගනි
සැයු උබලගෙ මල් ගස් අනම් මනම් සත්තු එහෙම ඉන්න නම් පොර අවුලක් නැතුව බලාගනි