මචන්ලා පොඩියට ගෙයක් හාදගන්න Construction එකක් හොයනවා. එකෙක්ගේ වත් reviews හොද නෑ. උබල දන්න හොද ඒවා තියනවනම් කියපන්කො. අමාරුවෙන් හම්බකරපුවානේ ඉතින් වංචා කාරයන්ට පුදන්න බෑ බන් . මහරගම තමයි ඉඩම.
බාස්ල දාලා කරන්න බෑ බලන්න කට්ටිය නෑ උන්ගේ වැඩ . බඩු ගෙනත් දාන්නත් වෙනවනේ. එකයි company එකක් ම හොයන්නේ.
බාස්ල දාලා කරන්න බෑ බලන්න කට්ටිය නෑ උන්ගේ වැඩ . බඩු ගෙනත් දාන්නත් වෙනවනේ. එකයි company එකක් ම හොයන්නේ.