ගෙයක් හදන්න House Construction
මචන්ලා මගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට දැන් කාලය එලබ ඇති බැවින්, ඒ සදහා ඉහත සදහන් දෑ පිළිවදව දැනුම ඇති එළකිරි සහෝදර සහෝදරියන් වෙතට කරන විවුර්ත අරදනාවක්...
මගේ දුක්මහන්සියෙන් හම්බ කරපු මුදලින් සාදන්න යන නිවාසයට ඔබගේ දැනුමට වටිනා කමක් කිරියෙන් පිට කට්ටියට දෙනවා වෙනුවට ඔබ තෝරා ගැනීමට කැමැත්තක් දක්වමි.
සාධාරණ ලෙස වැඩ කිරීමට කැමති අය සිටි නම්, ඔබේ නිර්මාණයන් හෝ වෙබ් පිටු සමඟ ලියන්න/ ඉන්බොක්ස් කරන්න.
නිවස ඉදි කෙරෙන්නෙ කොළබ ප්රදේශයේ.. සම්බන්ද වීමට කැමති අය කරුණාකර මට PM කරන්න.
ඉස්තුතියි.
ඔබට ජය !!!
ලැබුවා වූ 2018 අලුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා..!!
එළකිරියේ සිටින
House Designing / House Planning / House Architectural / House Construction/ Civil Engineering Field / Plumbing / Wiring / Aluminum Fabrication / Wood work
(ගෘහ නිර්මාණ ශිල්පීන්, ප්ලැන් ඇදීම, ඉදිකිරීම් ක්ෂේත්රය, සිවිල් එන්ජිනේරු, ජල නල, වයරින්, ටයිල් ඇල්ලීම, ඇලුමිනියම් සහ ලී වැඩ යනාදිය ගැන පළපුරුද්ද ඇති)
අපේ සහෝදර සහෝදරියන් වෙතටයි.

ඉතින් මචන් යාලුවෙක්නම් බොක්කෙන්ම වැඩේ කරන්න එපයිනෙ මිනිහ draftsmen කෙනෙක් උනත් ?
(සීමිත දැනුමක් තිබ්බත්, තියෙන දැනුමෙන් උපරිමය කරන්න එපයිනෙ) ඒකනේ මචන් යාළු ෆිට් එක කියන්නෙ.. කෙසේ වෙතත් කණගාටුයි මචන් උබට වෙච්ච දේ ගැන.
උබ කියපු දෙයින් මචන් මටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් දැන්ම කලින්ම පරිස්සම් වෙන්න.