ගෙයක් හදන්න යන්නේ - Low cost house construction

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    ගෙයක් හදන්න යන්නේ - Low cost house construction

    Elakiri යාළුවණේ,

    ඔන්න ඉතින් ඉන්ට කියල, ගෙයක් හදන්න යන්නේ.

    අඩු වියදම් ක‍්‍රමයට ගෙවල් හදපු (Low cost house construction) අය ඉන්නව ද,
    Precast Slab, precast wall වගේ use කරල.

    Finishing කොහොමද? ඇත්තටම Cost save වෙනවද?

    4deef48d28b60f14a5ce6cef14b9868e.jpg
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තාම ගෙදර ඩිසයින් කරලා නැත්නම් පුලුවන් තරම් බිත්ති අඩුකරලා ඩිසයින් එක කරගන්න.එතනින් ලොකු ඉතුරුවක් කරගන්න පුලුවන්.

    පහුගිය කාලේ Eco brick ගල් වර්ගයක් ආවා.ඒකෙන් බිත්ති බඳිද්දී ලාබයි.නමුත් දැන් ඒ ගල හොයාගන්න තියෙනවද දන්නේ නෑ.බොරළු කපන එකට කේස් වැටුනට පස්සේ ඒ ගල් හදන එකත් ටිකක් අවුල් ගියා.

    බිත්ති ගඩොල් වලින් බඳිනවනම් කෙලින්ම පෝරණුවකින් ගන්න.එතකොට ටිකක් අඩුවට ගඩොල් ගන්න පුලුවන්.

    වැලි ගේනකොට පොඩ්ඩක් හොයලා බලන්න කෙලින්ම ටිපර් වලින් ගේන්න පුලුවන්.හාඩ්වෙයාර් එකකින් ගන්නේ නැතුව එහෙම ගන්න එක ලාබයි.කිරිමණ්ඩල මාවතේ රජයේ තැනක් තියෙනවා වැලි කියුබ් එක 6900 යි.හැබැයි ට්‍රාන්ස්පෝට් එක අපි කරගන්න ඕනි.ඒ ලඟපාතනම් එතනින් ගන්න පුලුවන්.හැබැයි මුහුදු වැලිද ගඟේ වැලිද කියලා මතක නෑ.

    Pre-cast slab එකනම් ඇත්තටම ලාබයි නිකන්ම පේන්ට් කරනවනම්.පොටි ඇදලා පේන්ට් කරනවනම් ස්ලැබ් එක කපලාරු කරන්න ඕනි.එහෙම කරාම නෝමල් ස්ලැබ් එකෙයි Pre-cast slab එකෙයි අවසානෙට බැලුවම වියදමේ වෙනසක් නෑ.

    බාස්ලට ගෙවනකොට හැමතිස්සේම වැඩේට කලින් ඒකකයට මිලක් කථාකරගන්න.ගෙවනකොට හැමතිස්සේම කරලා තියෙන වැඩවල ප්‍රමාණයට මැනලා ගෙවන්න.ඒවගේම මැනලා එන ගානට වඩා ටිකක් අඩුවෙන් ගෙවන්න.ඒ අඩුකරන මුදල වැඩ ඉවර උනාම ගෙවන්න තියාගන්න.නැත්නම් පස්සේ බාස්ලව අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕනි.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    උඹ සිවිල් ෆීල්ඩ් එකේද මචං?

    මමත් ආසයි ලෝ කොස්ට් ගෙවල් වලට.. අර හයිබ්‍රිඩ් ගෙවල් කොහොමද මචං?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දවස් ගානට කුලි දෙන කතාවලට යන්න එපා. වැඩේට ගානක් කතා කරගන්න. එක්කෝ අඩි ගානට වගේ දේකට යන්න. හැබැයි අනිවා උන්ගෙ පස්සෙන් කවුරුහරි නිතරම ඉන්න නම් ඔ්නෙ මචෝ. නැත්නම් හරියට කෙරෙන්නේ නෑ වැඩේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ සිවිල් ෆීල්ඩ් එකේද මචං?

    මමත් ආසයි ලෝ කොස්ට් ගෙවල් වලට.. අර හයිබ්‍රිඩ් ගෙවල් කොහොමද මචං?

    :yes::yes:

    හයිබ්‍රිඩ් ගෙවල් ගැනනම් වැඩිය දන්නේ නෑ මචන්.හැබැයි උන්ගේ ගෙවල් වල ගනන් වලට වඩා අඩුවට ගඩොලෙන් බැඳලා ගෙයක් හදාගන්න පුලුවන්.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    :yes::yes:

    හයිබ්‍රිඩ් ගෙවල් ගැනනම් වැඩිය දන්නේ නෑ මචන්.හැබැයි උන්ගේ ගෙවල් වල ගනන් වලට වඩා අඩුවට ගඩොලෙන් බැඳලා ගෙයක් හදාගන්න පුලුවන්.

    එහෙමත් සීන එකක්ද :D... අපිත් ඉතිං ගෙයක් හදන්න එපායැ :P... දැන් ඉඳන් හිතනව..

    රෙප් දෙන්න බෑ කියනවනෙ :confused:
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    සහෝදරවරුනි, අර ඉංජිනේරු සංස්තාවේ අර කොන්ක්‍රීට් වලින් වලින් ගෙවල් හදන සින් එක මොකක්ද? කලින් හදපු කොන්ක්‍රීට් ගෙනල්ල හයි කරන එක. දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න පුලුවන්ද? :D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    ඔය වගේ ඒවා හදලා සතියෙන් දෙකෙන් උබලෑ ගෙදරට හොරු පනීවි. ලංකාවට සුදුසු ගෙයක් හදපන් බන්. ආරක්ෂාව ගැනත් හිතපන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    විකාර කරන්න එපා..උබලා දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි නිසා හදන ගෙදර පොඩියට හරි හරියට හදපන්..නැත්නම් පස්සේ පසුතැවීමක් වෙනවා ...වැලිනම් මුහුදු වැලි දාන්න එපා ගොඩක් වැලි කාරයෝ කියුබ් එකට ගොඩක් අඩුවෙන් ගහන් එනවා...පොඩ්ඩක් ඒ ගැනත් බලන්න ....
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Elakiri යාළුවණේ,

    ඔන්න ඉතින් ඉන්ට කියල, ගෙයක් හදන්න යන්නේ.

    අඩු වියදම් ක‍්‍රමයට ගෙවල් හදපු (Low cost house construction) අය ඉන්නව ද,
    Precast Slab, precast wall වගේ use කරල.

    Finishing කොහොමද? ඇත්තටම Cost save වෙනවද?

    4deef48d28b60f14a5ce6cef14b9868e.jpg

    All the best machan. Wade Saarthaka wewa................
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කොහෙන් පැලැන් එක ඇන්දත් මෙ විස්තර ඔක්කොම ඇතිව අදින්න ..

    1. අත්තිවාරම් සහ කොන්ක්‍රීට් කනු සලකුනු කිරීමේ සටහන. (Setting-Out plan)
    2. බිම් මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන. (Foundation Detail Drawing)
    3. ඉහල මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන.(Wall setting-out Plan)
    4. සියලුම මහල් අතුලුව හරස් කැපුම් දික් සටහන.(Section Drawing)
    5. සියලුම මහල් අතුලුව හරස් කැපුම් හරස් සටහන.(Section )
    6. ටයිල් එලීමේ සටහන.Tile Lay-Out Plan(මෙමඟින් ඔබට අවශ්‍ය ටයිල් පිලිබඳ අව්බෝධයක් ලෑබේවි.)
    7. විදුලි රෑහෑන් එලීමේ සටහන.Wiring Diagramme
    8. උලුවහු – ජනෙල් රාමු සවිස්තර සටහන්.Doors and Windows Detail Drawing
    9. ජල-නල එලීමේ සවිස්තර සටහන්.Plumbing Drawing
    10. වහලේ ලී දඬු සටහන්.Roof plan and Timber Quantity
    11. ස්ලෑබ් එකට කම්බි එලීමේ සටහන.Slab and Structural Drawings

    source
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    sand gannakota cube 3 tiper walin gnna eka laabai, rubble ehemath ehemai,

    *mason bassta api rubble work 1kta pay krnne cube gaanata, eth api rubble genne 1 cube tipper 1ka num, eke 1cube 1k allan na, etakota wenne adu gal pramanayakata apita wadiyen gewanda wena 1ka,

    *mn num kiynne law cost walata krnwa num deparak hithnda, ape gedara lawcost civilimak gahuwa meeta awurudu 5kta witara kalin, tika kalayak yanakota eka sawuttu wuna, dn aye ara asbestos sheet gahanda ynne ,awurudu 5kta psse material cost, labourcost gdk wadiwela,