ගෙයක් හදන්න House Construction

SriLanka-Guy

Member
Dec 31, 2017
101
12
0
ගෙයක් හදන්න House Construction

ලැබුවා වූ 2018 අලුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා..!!

එළකිරියේ සිටින

House Designing / House Planning / House Architectural / House Construction/ Civil Engineering Field / Plumbing / Wiring / Aluminum Fabrication / Wood work

(ගෘහ නිර්මාණ ශිල්පීන්, ප්ලැන් ඇදීම, ඉදිකිරීම් ක්ෂේත්‍රය, සිවිල් එන්ජිනේරු, ජල නල, වයරින්, ටයිල් ඇල්ලීම, ඇලුමිනියම් සහ ලී වැඩ යනාදිය ගැන පළපුරුද්ද ඇති)

අපේ සහෝදර සහෝදරියන් වෙතටයි.

3-26.jpg

මචන්ලා මගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට දැන් කාලය එලබ ඇති බැවින්, ඒ සදහා ඉහත සදහන් දෑ පිළිවදව දැනුම ඇති එළකිරි සහෝදර සහෝදරියන් වෙතට කරන විවුර්ත අරදනාවක්...

මගේ දුක්මහන්සියෙන් හම්බ කරපු මුදලින් සාදන්න යන නිවාසයට ඔබගේ දැනුමට වටිනා කමක් කිරියෙන් පිට කට්ටියට දෙනවා වෙනුවට ඔබ තෝරා ගැනීමට කැමැත්තක් දක්වමි.

සාධාරණ ලෙස වැඩ කිරීමට කැමති අය සිටි නම්, ඔබේ නිර්මාණයන් හෝ වෙබ් පිටු සමඟ ලියන්න/ ඉන්බොක්ස් කරන්න.

නිවස ඉදි කෙරෙන්නෙ කොළබ ප්රදේශයේ.. සම්බන්ද වීමට කැමති අය කරුණාකර මට PM කරන්න.

ඉස්තුතියි.

ඔබට ජය !!!
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මගේ ගේ හදන කෙනාව ඕනනම් set කරන්නම්.පට්ට වැඩකාරයෙක්.
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    මගේ ගේ හදන කෙනාව ඕනනම් set කරන්නම්.පට්ට වැඩකාරයෙක්.

    මචන් තොරතුරු ලබාදෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා... ඉස්තුතියි බ්‍රෝ.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මුලින්ම හොද පොරක් set කරගෙන plan එක ඇද ගන්න. යාලු fit එක කියලා එක එකාට දීලා වේද අවුල් වෙයි.
    මොකද මට එහෙම වුන.

    අනික contract දෙනවනම් ගෙදර ඉක්මනට හදා ගන්න පුළුවන්. ඔයා බාස්ල දම්මලා කරනවානම් cost එක අඩු කරගන්න පුළුවන්. ඔයා දැනට පදිංචි වෙලා ඉන්නේ ඉඩම කිට්ටුවනම් ලොකු අවුලක් නෑ. නැත්තම් මාර කුණක් කන්න වෙනවා.
     
    • Like
    Reactions: ehseres

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    නියමයිනෙ මචන් උබේ වැඩේ කෙරීගෙන යනව නේද ? සන්තෝසයි පින්තුරයක් ෂෙයා කලාට... එල..

    මේ ටිකේ 8 දෙනෙක් වැඩ.:yes:
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    මුලින්ම හොද පොරක් set කරගෙන plan එක ඇද ගන්න. යාලු fit එක කියලා එක එකාට දීලා වේද අවුල් වෙයි.
    මොකද මට එහෙම වුන.

    අනික contract දෙනවනම් ගෙදර ඉක්මනට හදා ගන්න පුළුවන්. ඔයා බාස්ල දම්මලා කරනවානම් cost එක අඩු කරගන්න පුළුවන්. ඔයා දැනට පදිංචි වෙලා ඉන්නේ ඉඩම කිට්ටුවනම් ලොකු අවුලක් නෑ. නැත්තම් මාර කුණක් කන්න වෙනවා.

    පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද යාළු ෆිට් එකට කරන්න ගිහින් මොකෝ උනේ කියල ?

    Charted Architect නෙමෙයිද යාළුවා ?
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    මේ ටිකේ 8 දෙනෙක් වැඩ.:yes:

    මචන් පුළුවන් වෙලාවකට විස්තර හෝ සම්බන්ද කරගත යුතු කට්ටිය ගැන විස්තර මෙතන හෝ ඉන්බොක්ස් හෝ කරන්න..

    ඉස්තුතියි බ්‍රෝ..
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද යාළු ෆිට් එකට කරන්න ගිහින් මොකෝ උනේ කියල ?

    Charted Architect නෙමෙයිද යාළුවා ?

    Charted Architec ලා පට්ට ගණන් බන්. ලක්ෂ 2 වත් යාවි. මම housing loan එකෙකින් ගේ හදන්නා පටන් ගත්තේ. මගේ යාලුවා draftsman කෙනෙක්. එකා යාලුවා හැන්දෑ මගේ එක ඕනවට එපාවට වගේ කරේ.
    dining රූම් ඉඩ මදි. හැදුවට පස්සේ අයෙමත් එක බිත්තියක් කඩලා දික් කළා.
    living රූම් 1 ගානට වගේ. kitchen එකත් ලොකු කළා. ගෙදර main door එක තියන තැන වෙනස් කළා. :no::no::no:

    මේකේ කෙනෙක් දාලා තිබ්බ naara engineering ලව්වා කර ගතතා කියලා . 60ක් වගේ ගානක් තම ගිහින් තිබ්බේ . ඒ thread එක සෙට් වුනොත් දානම් .
     
    එහෙමත් එකක්ද ? :confused: ඉතින් මචන් යාලුවෙක්නම් බොක්කෙන්ම වැඩේ කරන්න එපයිනෙ මිනිහ draftsmen කෙනෙක් උනත් ? :angry:(සීමිත දැනුමක් තිබ්බත්, තියෙන දැනුමෙන් උපරිමය කරන්න එපයිනෙ) ඒකනේ මචන් යාළු ෆිට් එක කියන්නෙ.. කෙසේ වෙතත් කණගාටුයි මචන් උබට වෙච්ච දේ ගැන.:( උබ කියපු දෙයින් මචන් මටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් දැන්ම කලින්ම පරිස්සම් වෙන්න.:yes: අනික මචන් Charted Architect ගෙ සීල් එක අවශයි නේද ප්ලැන් එක අප්රෝව් කරන්න නගරසබාවට දානකොට ? :rolleyes: