ගෙයක් හදන්න House Construction

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    එහෙමත් එකක්ද ? :confused: ඉතින් මචන් යාලුවෙක්නම් බොක්කෙන්ම වැඩේ කරන්න එපයිනෙ මිනිහ draftsmen කෙනෙක් උනත් ? :angry:(සීමිත දැනුමක් තිබ්බත්, තියෙන දැනුමෙන් උපරිමය කරන්න එපයිනෙ) ඒකනේ මචන් යාළු ෆිට් එක කියන්නෙ.. කෙසේ වෙතත් කණගාටුයි මචන් උබට වෙච්ච දේ ගැන.:( උබ කියපු දෙයින් මචන් මටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් දැන්ම කලින්ම පරිස්සම් වෙන්න.:yes: අනික මචන් Charted Architect ගෙ සීල් එක අවශයි නේද ප්ලැන් එක අප්රෝව් කරන්න නගරසබාවට දානකොට ? :rolleyes:

    වුන දේ ගැන කතා කරලා වැඩක් නෑ . :(

    Charted Architect ගෙ සීල් එක ඕනේ මෙන්න මේ වගේ සීන් එකකට.
    ඔයා blind wall දානවනම් ඕනේ. නැත්තන් draftman ගේ සිල් එක ඇති.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වුන දේ ගැන කතා කරලා වැඩක් නෑ . :(

    Charted Architect ගෙ සීල් එක ඕනේ මෙන්න මේ වගේ සීන් එකකට.
    ඔයා blind wall දානවනම් ඕනේ. නැත්තන් draftman ගේ සිල් එක ඇති.

    බ්ලයින්ඩ් වෝල් යනවනම් ඉන්ජිනියර් කෙනෙක් සයින් කරන්න ඕනි.එකට ආකිටෙක් කෙනෙක් සයින් කරන්න අවශ්‍ය නෑ.වර්ග අඩි 3000කට වඩා ගේ ලොකුයි නම් ආකිටෙක් කෙනෙක් සයින් කරන්න ඕනි.වර්ග අඩි 3000කට වඩා ලොකු ගෙයක් කරනවනම් අනිවා හොඳ ආකිටෙක් කෙනෙක් ගාවට පලයන්.ඒ ආකිටෙක්ට ගෙවන මුදල අපතේ යන්නේ නෑ.
     
    • Like
    Reactions: kaushala1988

    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0

    එල...
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Charted Architec ලා පට්ට ගණන් බන්. ලක්ෂ 2 වත් යාවි. මම housing loan එකෙකින් ගේ හදන්නා පටන් ගත්තේ. මගේ යාලුවා draftsman කෙනෙක්. එකා යාලුවා හැන්දෑ මගේ එක ඕනවට එපාවට වගේ කරේ.
    dining රූම් ඉඩ මදි. හැදුවට පස්සේ අයෙමත් එක බිත්තියක් කඩලා දික් කළා.
    living රූම් 1 ගානට වගේ. kitchen එකත් ලොකු කළා. ගෙදර main door එක තියන තැන වෙනස් කළා. :no::no::no:

    මේකේ කෙනෙක් දාලා තිබ්බ naara engineering ලව්වා කර ගතතා කියලා . 60ක් වගේ ගානක් තම ගිහින් තිබ්බේ . ඒ thread එක සෙට් වුනොත් දානම් .

    ow machanmama nara ekata kiyala plan eka ada gatte....
    ada or heta full complete plan eka mage athata hambu wei...
    man highly recomond karanawa nara eka
    more info www.nara.lk
     
    technomax

    Junior member
  • May 28, 2013
    92
    6
    18
    මේ දවස්වල වහලෙ ගහන බාස් ලා වර්‍ග අඩියට කීයක් අය කරනවද? පිනිෂින් වහලෙ, ලුනුමිදෙල්ල ලැලි දාල ලී පොලිෂ් කරගනම කරන්න. විස්තර දන්න අය කරුනාකර කියන්න. ගේ හදන්නෙ අතුරුගිරිය කිට්ටුවයි. හොඳ බාස් කෙනෙක්ව දන්නවනම් ටෙලිපෝන් නම්බර් එකක් දෙන්න.
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    මගේ උණුසුම් සුබ පැතුම් මචන්.. ගේ ස්වරප්‍රකාරයෙන්ම සාර්ථකව හදාගන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා :love::love::love:
     
    kaluputha001

    Member
    Aug 31, 2015
    40
    2
    0
    Kandy
    hoda thanakin Plan Ekak Ada ganta nethnam Sorry 100000 geyath un hariyata wede karanawa edame wathura bessma hulan ena peththa pawa hethala plan dinne
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    එහෙනන් අපි වැඩ පටන් අරගෙනම මුණ ගැසෙමු. ඔබට &#3

    ත්‍රෙඩ් එක බම්ප් කරල සහයෝගය දීපු එළකිරි සාමාජිකයන්ට ගොඩක් ඉස්තුතියි.

    Thank-you-animated-clip-art-free-clipart-images-2.gif

    හිතුවාට වඩා ගොඩක් PM ලැබිල තියෙනව, ඉන්බොක්ස් කරපු හැමෝටම ගොඩක් ඉස්තුතියි.

    ඉන්බොක්ස් කරපු අයව මම සම්බන්ද කරගන්නන් ඔබ ලබා දී ඇති දුරකථන මාර්ගයෙන් හෝ PM මගින්.. මමත් කැමැත්තෙන් හිටියෙ කිරියෙ දියුණුවෙන්න කැමති කට්ටියට සහයෝගයක් ලබාදෙන්න, එමගින් ඔවුන්ටත් අදායම් මාර්ගයක් ලැබෙන නිසා මම හිතන්නෙ මේක හොද අවස්ථාවක් උනා එම කටයුත්ත සදහා.

    එහෙනන් අපි වැඩ පටන් අරගෙනම මුණ ගැසෙමු.

    ඔබට ජය...
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mamath haduwa machan geyak. masa 8k wage giya complte karanna
    mama contract dunne.eth daily gihin baluwa. ganata hari yanna un wade kala.adu paduwak nam na
    habai mara kattak kawa plan andinnai pass karannai bahubootha walata
    me dawas wala roller gate eka danawa
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ත්‍රෙඩ් එක බම්ප් කරල සහයෝගය දීපු එළකිරි සාමාජිකයන්ට ගොඩක් ඉස්තුතියි.

    Thank-you-animated-clip-art-free-clipart-images-2.gif

    හිතුවාට වඩා ගොඩක් PM ලැබිල තියෙනව, ඉන්බොක්ස් කරපු හැමෝටම ගොඩක් ඉස්තුතියි.

    ඉන්බොක්ස් කරපු අයව මම සම්බන්ද කරගන්නන් ඔබ ලබා දී ඇති දුරකථන මාර්ගයෙන් හෝ PM මගින්.. මමත් කැමැත්තෙන් හිටියෙ කිරියෙ දියුණුවෙන්න කැමති කට්ටියට සහයෝගයක් ලබාදෙන්න, එමගින් ඔවුන්ටත් අදායම් මාර්ගයක් ලැබෙන නිසා මම හිතන්නෙ මේක හොද අවස්ථාවක් උනා එම කටයුත්ත සදහා.

    එහෙනන් අපි වැඩ පටන් අරගෙනම මුණ ගැසෙමු.

    ඔබට ජය...

    All the best on your new development !!!
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    420
    315
    63
    mamath haduwa machan geyak. masa 8k wage giya complte karanna
    mama contract dunne.eth daily gihin baluwa. ganata hari yanna un wade kala.adu paduwak nam na
    habai mara kattak kawa plan andinnai pass karannai bahubootha walata
    me dawas wala roller gate eka danawa

    katada ban contract dunne?