ගෙයක් හදන හැටි

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ගෙයක් හදන හැටි

    මම ගෙයක් හදන්න බලාපොරොත්තුවෙනවා ලගදීම, කට්ටියගෙන්ම පුඩි උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා, මම බින්දුවේ ඉදන්ම යන්න ඉන්නේ ( ඉඩම විතරයි දෙනාට තියෙන්නේ),

    මුලින්ම ප්ලේනක් ඇදගන්න ඕනනේ, ඊටපස්සේ එකී මෙකී වැඩ කප්පරක් තියනවනේ, ඒ හෙම දෙයක් ගැනම ඔයාලගේ අදහස් අත්දැකීම් (කාපු පරිප්පු :) :( ) හැමදෙයක්ම මෙතන ට දාන්න කියල අයියලා අක්කල හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා
    houseplans.jpg

    මගේ ඉඩම ගොඩක් ලොකු නැ පර්චස් 9 යි,

    තව ඔයාලා ගාව ඔයාල හදන්න ඉන්න / හදපු ගෙදර ප්ලේන් එකේ සොෆ්ට් කොපියක් තියනවනම් ෂෙයාර් කරන්න. ලොකුඋදවක් ......

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Architects have two options,
    1. Provide only council plan (Floor layout only). (Cost around 30000/=)

    2. Provide detail plan, including electrical drawing, plumbing , doors and windows (cost 3% from estimation ex: 300,000 for 10 million)

    What would be the best option, I am not going for a vary complex plan.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Architects have two options,
    1. Provide only council plan (Floor layout only). (Cost around 30000/=)

    2. Provide detail plan, including electrical drawing, plumbing , doors and windows (cost 3% from estimation ex: 300,000 for 10 million)

    What would be the best option, I am not going for a vary complex plan.

    ඊට වඩා ගන්නවා chartered architect කෙනෙක්. එහෙම කෙනෙකුට කියලා වැඩේ කරවගනිං. මගේ මාමා කෙනෙකුට කෙල වෙලා ගියා අලුතෙන් හදපු ගෙයකට. වැඩිපුර ලක්ෂ 06ක් විතර නිකන් අපතේ ගිහිල්ල තිබුනා. අපේ එකෙක් ඉන්නවා කිරියේ. සුපිරි වැඩකරු... සෙට් කරලා දෙන්නම්..
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    ඊට වඩා ගන්නවා chartered architect කෙනෙක්. එහෙම කෙනෙකුට කියලා වැඩේ කරවගනිං. මගේ මාමා කෙනෙකුට කෙල වෙලා ගියා අලුතෙන් හදපු ගෙයකට. වැඩිපුර ලක්ෂ 06ක් විතර නිකන් අපතේ ගිහිල්ල තිබුනා. අපේ එකෙක් ඉන්නවා කිරියේ. සුපිරි වැඩකරු... සෙට් කරලා දෙන්නම්..

    Who is that ?
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඊට වඩා ගන්නවා chartered architect කෙනෙක්. එහෙම කෙනෙකුට කියලා වැඩේ කරවගනිං. මගේ මාමා කෙනෙකුට කෙල වෙලා ගියා අලුතෙන් හදපු ගෙයකට. වැඩිපුර ලක්ෂ 06ක් විතර නිකන් අපතේ ගිහිල්ල තිබුනා. අපේ එකෙක් ඉන්නවා කිරියේ. සුපිරි වැඩකරු... සෙට් කරලා දෙන්නම්..

    kauda bn?:)
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    What height difference between bath room floor and other floor areas when you plaining upper floor slab ?

    Some people say that bath room should be lower 2 inch from other floor areas but I feel that is not enough to accommodate water proofing layer and wast water drains ?