ඉඩමක් ගන්න කලින් බලන දේවල් මොනවද ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    Land sale ekak thiyana kenek hatiyata, 2000 indan field eke inna kenek hatiyata .. oyata mulin ma balanna ona pradeshiya sabaha approval eka.. sabahawe approval eka denne , light , wathura, parawal check karala...

    Oppu check karanna danna lawyer kenek ta dala... Ochchara thama

    Thawa company eka palath sabahwe registered da kiyalath balanna.. registration denne nah idam wala case thiyanawa nam..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නීතිය -
    පත් ඉරු (අවුරුදු 30 පිටිපස්සට )
    වීදි රේකා පත්‍ර
    පවරානොගනීමේ සහතිකය (නගර සභාව )
    ටයිටල් රිපෝට් ඒක

    වාස්තු -
    ඉඩම උතුරට මුහුණ ලා තිබිය යුතුයි
    වතුර බැස්ම ඊ සානට හෝ නැගෙන හිරට විය යුතුයි

    ==== ඔය මුලික ටික හරි නං අනිත් ගැටළු නිරාකරණය කරගන්න පුළුවන් ====
     
    • Like
    Reactions: RottenCOLT

    shenat

    Well-known member
  • May 13, 2007
    58,590
    86,940
    113
    ආශ්චර්යමත් රටක
    ලෑන්ඩ් සේල් කාරයෝ නම් අමු හොරු. ඉඩමක් මැනලා මිනින්දෝරුකෙනා දෙන ප්ලෑන් එක දුන්නට පස්සේ කෑලි කරපු ඉඩම් වලින් අඩිය , අඩි 2වගේ පාරට ඉඩ ඇරලා කම්බි ගහනවා.

    ආ ඒකට තමා ගේමක් ගහනවා කියන්නෙ 🥰

    #කොළඹවෙනස #ගෝට්චීස්ඉවරයි
     
    • Angry
    • Haha
    Reactions: EVC and gamerlk

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    homeland lagen land ekak aran payment karala dan 5 month deed eka sign karala 3 months thaama deed eka hambune na mata
     

    ruchika96

    Member
    Dec 5, 2022
    17
    16
    3
    Bank eken 5 lacks vage loan ekak danna, ethakota loan eka denna kalin bank eke lawyers la okkoma check karanava hariyatama.